New JVP leader Anura Kumara Dissanayake

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    විමල් වීරවංශගෙන් පස්සේ ජවිපෙ හිටිය හොද කථිකයෙක් , ජවිපෙට යම්කිසි ගමනක් තියෙයි. නමුත් දැනට ජවිපෙ තියෙන ප්‍රතිපත්තිත් එක්ක ජනතාවගේ එක්කාසු වීම ගොඩක් අඩුයි.සරත් ෆොන්සේකා මහත්මයගේ පක්ශය තුන්වන තැනටත් ජවිපෙ හතරටත් ක්‍රියාත්මක වෙයි
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    විමල් වීරවංශගෙන් පස්සේ ජවිපෙ හිටිය හොද කථිකයෙක් , ජවිපෙට යම්කිසි ගමනක් තියෙයි. නමුත් දැනට ජවිපෙ තියෙන ප්‍රතිපත්තිත් එක්ක ජනතාවගේ එක්කාසු වීම ගොඩක් අඩුයි.සරත් ෆොන්සේකා මහත්මයගේ පක්ශය තුන්වන තැනටත් ජවිපෙ හතරටත් ක්‍රියාත්මක වෙයි
    :yes:
    jvp eke hamoma hodata igena gaththa hoda professional ekak karana ewun.
    oya ero allana gonwansaya vitharai 8pass karaganna bari wechcha ekekta inne.
    jappo uwa form kare bulath koleta kathire gahana moda musaloyo tika issaraha
    kebara kelinna.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sira..
    Oka wenna kalinma godak un kiwwa anura kumara nayaka unoth chande denawa kiyala..
    aniwa dan math support karanne JVP thamai...
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    ඔක පාට කන්නාඩියට පේන් නැ, විම්ල් කරන සියලුම කතා වැදගත් කතා. උබල වගේ සුද්දන්ට බැන්නොත්, කොටින්ට බැන්නොත්, unp පෙන්දන්ට බැන්නොත් රිදෙන එවුන්ට නයාට අදුකොල වගේ,කතිකයෙක්ද නැද්ද කියන දේ උබලගෙ හිත දනි කට ඇත්ත නොකියයි,ඒ ඇති.:lol:

    විමල් කියන මැටි මෝල් මෝඩයා නේද ගූගල් භාවිතය වර්ජනය කරන්න ඕනා කිව්වෙ ? :lol::lol: :rofl:

    421841_1944646351183_1693251711_973766_1297044467_n.jpg





    maxresdefault.jpg



    :lol::lol:
     

    exgen

    Member
    Apr 27, 2013
    13
    2
    0
    :lol::lol:
    විමල් ජේවීපියෙන් අස්වෙන්න කලින් කරපු කතා තමයි හොඳ.


    ekanma sahathika aththa ban...........
    u dannam kiyawanne kisima therumak nathi katha..........
    uge moleth jvp eke thiyala awillada manada???
    dannam supiri mattek wage katha karanne
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :lol::lol::lol::lol:

    සිරා බන් අනික මු මහින්දගේ ගු කන සුනඛ පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් නේ

    බැල්ලි කිච වෙලා හොයා ගන්න වත් නැ බන්..කලිනුත් ඔහොමයි..දවසක් විතර හැන්ගිල ඉදල ඇවිත් කියනව..උට හරියට වෑඩලු අපිට වගෙ නෙමෙයිලු..ඔන්න බලපන් මෙ ත්‍රෙඩ් එකෙන් ලිස්සලා යන හැටි ඔකා :lol::lol::lol::lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනුර කුමාර නියම පොරක්..... පොයින්ට් එකකට කතා කරන මිනිහෙක්.....
    පට්ට මොනව උනත් බය නැතුව ආණ්ඩුවේ බලු වැඩ විවේචනය කරපු පොරක්
    :cool:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙන්න කතාව. මේකට නං බත් ගොට්ටන්ට හොඳටම රිදෙයි. :D

    61569_10200832818577765_1523202213_n.jpg

    උම්ම නුදුන්නනත් හරියට වැඩ කරනවානන්.... අනිත් උන් උම්ම දෙන එක ගැන කිය කිය යන්න ඕන වෙන්නේ නෑ................ :lol::lol::lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උම්ම නුදුන්නනත් හරියට වැඩ කරනවානන්.... අනිත් උන් උම්ම දෙන එක ගැන කිය කිය යන්න ඕන වෙන්නේ නෑ................ :lol::lol::lol::lol::lol::lol:

    NJSRBu3d6rkTQ.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අනුර නම් මොනවා උනත් කෙලින් වැඩ කරන බුද්ධිමත් පොරක්