විමල් වීරවංශගෙන් පස්සේ ජවිපෙ හිටිය හොද කථිකයෙක් , ජවිපෙට යම්කිසි ගමනක් තියෙයි. නමුත් දැනට ජවිපෙ තියෙන ප්‍රතිපත්තිත් එක්ක ජනතාවගේ එක්කාසු වීම ගොඩක් අඩුයි.සරත් ෆොන්සේකා මහත්මයගේ පක්ශය තුන්වන තැනටත් ජවිපෙ හතරටත් ක්‍රියාත්මක වෙයි

jvp eke hamoma hodata igena gaththa hoda professional ekak karana ewun.
oya ero allana gonwansaya vitharai 8pass karaganna bari wechcha ekekta inne.
jappo uwa form kare bulath koleta kathire gahana moda musaloyo tika issaraha
kebara kelinna.
ඔක පාට කන්නාඩියට පේන් නැ, විම්ල් කරන සියලුම කතා වැදගත් කතා. උබල වගේ සුද්දන්ට බැන්නොත්, කොටින්ට බැන්නොත්, unp පෙන්දන්ට බැන්නොත් රිදෙන එවුන්ට නයාට අදුකොල වගේ,කතිකයෙක්ද නැද්ද කියන දේ උබලගෙ හිත දනි කට ඇත්ත නොකියයි,ඒ ඇති.![]()



විමල් ජේවීපියෙන් අස්වෙන්න කලින් කරපු කතා තමයි හොඳ.
සිරා බන් අනික මු මහින්දගේ ගු කන සුනඛ පොතක එරෝද ස්ට්‍රේ ඩෝග් නේ






මෙන්න කතාව. මේකට නං බත් ගොට්ටන්ට හොඳටම රිදෙයි.
![]()






උම්ම නුදුන්නනත් හරියට වැඩ කරනවානන්.... අනිත් උන් උම්ම දෙන එක ගැන කිය කිය යන්න ඕන වෙන්නේ නෑ................![]()
JVP එකේ අලුත් ප්රත්පත්ති ප්‍රකාශනේ තියන එකක් මේ..
![]()
source
http://www.jvpsrilanka.com/en/images/e_books/our_vision/ourvision_sinhala.pdf
