New JVP leader Anura Kumara Dissanayake

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකමතිකව සම්මත වුනානම් තව මොන ප්‍රශ්නද කොහොමත් ඡේ වී පී එකේ එවුන් එක ප්‍රතිපත්තියක ඉන්නවා කියලා එකෙන්ම පේනවා සොමවංශ ඡනතාවට එතරම් සමීප නායකයෙක් නෙමෙයි .අනුර පැමිණිමත් එක්ක පක්ෂය අලුත් වෙලා කියලා තේරෙනවා ලාල්කාන්ත ,සුනිල් හදුන්නෙත්ති ,බිමල් වගේ හොද මොල ටිකක් තමයි දැන් ඡේ වී පී එක රන් කරන්නේ .විමල් වගේ පොන්න දොරේලා ගිය එක නම් ලොකු දෙයක් එයා ධනවාදින්ටත් වැඩිය ධනවාදියෙක් ලෝක හොරෙක් ඌ හරියන්නේ ආන්ඩුවේ හොර නඩයටම තමයි ඉස්සර තිබුන ඡනප්‍රයත්වය දැන් නෑ කියන්නේ වැදි බණ කියලා දැන් මිනිස්සුත් දන්නවා . :yes::yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    විමල් කවදද බන් වැදගත් කතාවක් කරේ කියපන්කො? කට ඇරියොත් නාගන්නවා. අපි දැක්කනේ පිල්ලේ ආපු වෙලාවේ පොර හොයගන්ඩවත් නෑ. අපි දැක්කනේ පොරගේ සියදිවි නසා ගැනීමේ ලියුම ශශීට ලියපු. හොටු පෙර පෙර පාර්ලිමේන්තුවේ අඬපු හැටි. රටේ ලෝකේ මෙලෝ general knowledge දන්නේ නැති, සීගිරියට වත් ගියේ නැති, පක්ෂේ රහස් මහින්දට හොරෙන් දීපු එකාටනේ බන් උඹ තාම ගොට්ට අල්ලන්නේ. මට ඔය විමල් කියන ඒවා ඇහැවම හිනා යනවා උඹලට ඇඬුනට. පට්ට ජෝකර් කෙනෙක්. මහින්ද කිව්වොත් විතරක් කට හොලවන ගිරවෙක්. උඹලා වගේ ගොඩේ බයියොන්ටම හොඳා ඔය වගේ ලෙමන් පෆ් වීරයෝ. මව් බිමේ පච ආයුදේ. උඹේ මහා ලොකු ජනාධිපති අපේක්ෂක. හීනෙන් තමයි :lol::lol::lol::lol:

    පිල්ලේට ෆුකේ අරින සයිස් එකෙන් ටෝක් එක දුන්නේ ගෑනි ආවට පස්සේ පොර මිසින් :eek: ගියාට පස්සේ ආයේ සරම උස්සන් කෑගහනවා
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    පිල්ලේට ෆුකේ අරින සයිස් එකෙන් ටෝක් එක දුන්නේ ගෑනි ආවට පස්සේ පොර මිසින් :eek: ගියාට පස්සේ ආයේ සරම උස්සන් කෑගහනවා

    :lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    jvp eke hamoma hodata igena gaththa hoda professional ekak karana ewun.
    oya ero allana gonwansaya vitharai 8pass karaganna bari wechcha ekekta inne.
    jappo uwa form kare bulath koleta kathire gahana moda musaloyo tika issaraha
    kebara kelinna.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    jvp eke hamoma hodata igena gaththa hoda professional ekak karana ewun.
    oya ero allana gonwansaya vitharai 8pass karaganna bari wechcha ekekta inne.
    jappo uwa form kare bulath koleta kathire gahana moda musaloyo tika issaraha
    kebara kelinna.


    ඔය ero කියන එකාගේ කථා වෙනුත් තේරෙනවා නේ ඌත් අට පාස් නැති ගොබ්බයෙක් කියලා..ඌට හරියනම පක්සේ තමා ඌ තෝරගෙන තියෙන්නේ..:lol::lol:
     
  • Jun 18, 2010
    78
    6
    8
    අනේ අපි නම් කැමති ඔය වගේ සංකීර්ණ කතා දෙන පොරවල් වලට නෙමේ.
    මේ වගේ fun දෙන ගොන්නුන්ට තමා අපි කැමති.
    අපරාදේ අපිට fun ගන්න අවස්ථාව දුන්නේ නෑනේ මේ තේරීම් කමිටුව !!:frown:


     
    • Like
    Reactions: rukmalranaweera

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    අනුර කුමාර නියම පොරක්..... පොයින්ට් එකකට කතා කරන මිනිහෙක්.....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    iqf82kG.jpg
     

    aruna47

    Well-known member
  • විමල් කවදද බන් වැදගත් කතාවක් කරේ කියපන්කො? කට ඇරියොත් නාගන්නවා. අපි දැක්කනේ පිල්ලේ ආපු වෙලාවේ පොර හොයගන්ඩවත් නෑ. අපි දැක්කනේ පොරගේ සියදිවි නසා ගැනීමේ ලියුම ශශීට ලියපු. හොටු පෙර පෙර පාර්ලිමේන්තුවේ අඬපු හැටි. රටේ ලෝකේ මෙලෝ general knowledge දන්නේ නැති, සීගිරියට වත් ගියේ නැති, පක්ෂේ රහස් මහින්දට හොරෙන් දීපු එකාටනේ බන් උඹ තාම ගොට්ට අල්ලන්නේ. මට ඔය විමල් කියන ඒවා ඇහැවම හිනා යනවා උඹලට ඇඬුනට. පට්ට ජෝකර් කෙනෙක්. මහින්ද කිව්වොත් විතරක් කට හොලවන ගිරවෙක්. උඹලා වගේ ගොඩේ බයියොන්ටම හොඳා ඔය වගේ ලෙමන් පෆ් වීරයෝ. මව් බිමේ පච ආයුදේ. උඹේ මහා ලොකු ජනාධිපති අපේක්ෂක. හීනෙන් තමයි :lol::lol::lol::lol:

    උබේ කාලය අපරාදේ උබ ඔය උත්තර දෙන්නේ විමල් වගේ බත් බැලයෙක්ට
    :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුරු මොනා කිව්වත් හොදම මොළ ටික ඉන්නේ JVP එකේ..සන්දානේ ඉන්නේ ගොඩක්ම දෙකේ පන්තියටවත් ගියේ නැති මැටි හරක් ටික.:lol:.ඒක උන් දන්නා නිසා තමා UNP ඉන්න මොලයක් තියෙන උන්ව බිලී බාගන්නේ.:lol::lol::lol:

    ඔව් අනිවාර්යෙන්. පාර්ලිමෙන්ට් එකෙත් මොනවා හරි TV එකේ පොලිටිකල් කතා වලදී ආණ්ඩුවේ උන්ගේ රෙදි ගලවන්නේ ජෙප්පෝ තමයි. :lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • ඔය ero කියන එකාගේ කථා වෙනුත් තේරෙනවා නේ ඌත් අට පාස් නැති ගොබ්බයෙක් කියලා..ඌට හරියනම පක්සේ තමා ඌ තෝරගෙන තියෙන්නේ..:lol::lol:

    :growl::growl::growl:
    යකෝ එරෝසන් කියන්නේ මහින්දගේ ගු කන රාජකීය සුනඛ පෝතකයා තෝ ඔව්ව වගකිමකින්ද කියන්නේ
    :growl::growl::growl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Congtraz to Anura kumara!!
    molayak athuwa, prathipaththi garukwa weda karana saha methana godak un kiwwa wage point ekata katha karana niyama porak..
    Man me kaale dakina hondama politician.
    Good choice from jvp n at last something to happy about from sl politics:lol::lol: