montero bump![]()

bump karanne nathuwa mona hari kiyapan....

umbe bande dunnada machan ??
montero bump![]()

bump karanne nathuwa mona hari kiyapan....

bump karanne nathuwa mona hari kiyapan....
![]()
umbe bande dunnada machan ??

මේවගේ එකක් හරියන්නේ නැද්ද?
![]()
http://ikman.lk/en/mitsubishi-pajero-1994-for-sale-gampaha-1
කියල තියෙන විදිහට km 100000යි දුවල තියෙන්නේ
http://autolanka.com/ad.asp?ID=140708
mamath okata aha gahan pute hitiye. dan athaarala dapan kawru hari aran athi![]()

තවම තියෙනවා.
GDI එක ගන්න එපා.
තෙල් වැඩකරන්නේ නෑ
ලංකාවේ තියෙන පෙට්රල් නිසා නිතරම ලෙඩ එනවා.
පෙට්රල් එකක්ම ගන්නවානම් V6 එකක් ගන්න. එකෙත් එච්චරම තෙල් වැඩකරන්නේ නෑ. ඒත් ලෙඩ අඩුයි.
ඩිසල් එකකුත් 50 - 60 අතරේ ගන්න පුළුවන්.

මේවගේ එකක් හරියන්නේ නැද්ද?
![]()
http://ikman.lk/en/mitsubishi-pajero-1994-for-sale-gampaha-1
කියල තියෙන විදිහට km 100000යි දුවල තියෙන්නේ
http://autolanka.com/ad.asp?ID=140708

ලක්ෂයක් දුවලා ඇති මීටර් එක 3 පාරක් විතර කරකොලා අනේ සුකේ නන්නානේ 1994 එකක් ලොල්ම තමයි. මම සහරා එක අරන් මාස 5ක් වෙනවා දැනටම කිලෝමීටර් 15000+ දුවලා එකත් වාහන ගෙදර 2+ වඩා තියලත්![]()

ලක්ෂයක් දුවලා ඇති මීටර් එක 3 පාරක් විතර කරකොලා අනේ සුකේ නන්නානේ 1994 එකක් ලොල්ම තමයි. මම සහරා එක අරන් මාස 5ක් වෙනවා දැනටම කිලෝමීටර් 15000+ දුවලා එකත් වාහන ගෙදර 2+ වඩා තියලත්![]()

එහෙමම කියන්නත් බෑ මචං.
මගේ කලින් තිබ්බ හයිලක්ස් එක අවුරුදු තුනකටම දුවල තිබුනේ 13500km![]()
ගත්ත එකාට බ්රෑන්ඩ් නිව් එකක් ගත්තා වගේ.
මේකේ ඔරිජිනල් පේන්ට් එක නිසා පෙනුම ටිකක් අඩු ඇති.
ඒත් වාහනේ බලනකන් හරියටම කියන්න බෑ.
පාවිච්චිය අවුල් නම් 100,000ක් දුවනකොට වාහනේ ඉවරයි.
ඒත් හොඳට මේන්ටේන් කරන, පරිස්සමට පාවිච්චි කරන ඒවා 250,000+ දිව්වත් හොඳට තියෙනවා.
කොහොම වුනත් ඔය දැන් එන ප්ලාස්ටික් කෑලිවලට වඩා මේවා පවතිනවා.
condition එක බ්රෑන්ඩ් නිව් ආයි සිට් වල ඉදන් dashboard දක්වාම බ්රෑන්ඩ් නිව් හැබැයි හොයලා බැලුවහම කුඩු වෙන්න හැප්පිච්ච එකකට බෝඩියක් ගෙනල්ලා තියලා. ඒ වාහනේ condition එක දක්කහාම මටත් හිතාගන්න බැරි උනා ලංකාවේ මෙච්චර condition ජීප් එකක් තිබ්බද කියලත්.
ඒ වගේ තමයි අවුරුදු 20 පරණ ජීප් එකක් ලක්ෂයක් දුවලා තියෙනවා කියන එක විහිළුවක්. 