Montero

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :dull::confused: bump karanne nathuwa mona hari kiyapan....:lol::lol:;)
    umbe bande dunnada machan ??

    :D
    තවම තියෙනවා.
    GDI එක ගන්න එපා.
    තෙල් වැඩකරන්නේ නෑ
    ලංකාවේ තියෙන පෙට්‍රල් නිසා නිතරම ලෙඩ එනවා.
    පෙට්‍රල් එකක්ම ගන්නවානම් V6 එකක් ගන්න. එකෙත් එච්චරම තෙල් වැඩකරන්නේ නෑ. ඒත් ලෙඩ අඩුයි.
    ඩිසල් එකකුත් 50 - 60 අතරේ ගන්න පුළුවන්.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මේවගේ එකක් හරියන්නේ නැද්ද?

    59a5e198-7937-11e3-a08d-22000a270a3d.jpg

    http://ikman.lk/en/mitsubishi-pajero-1994-for-sale-gampaha-1
    කියල තියෙන විදිහට km 100000යි දුවල තියෙන්නේ :eek:

    http://autolanka.com/ad.asp?ID=140708
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    :D
    තවම තියෙනවා.
    GDI එක ගන්න එපා.
    තෙල් වැඩකරන්නේ නෑ
    ලංකාවේ තියෙන පෙට්‍රල් නිසා නිතරම ලෙඩ එනවා.
    පෙට්‍රල් එකක්ම ගන්නවානම් V6 එකක් ගන්න. එකෙත් එච්චරම තෙල් වැඩකරන්නේ නෑ. ඒත් ලෙඩ අඩුයි.
    ඩිසල් එකකුත් 50 - 60 අතරේ ගන්න පුළුවන්.

    එල එල .....:):yes:
    50-55 අතරේ silver color ,3.2,fully loaded honda condithion ekak nam aniwa ganna puluwan machan....3.2 eka nam poddak aduy market eke....2.8 nam tikak thiynawa....poddak balala ganin..2000-01 wage nisa sahenna duwapuwa thamy godak thiyenne....
     
    aruna47

    Well-known member
  • මේවගේ එකක් හරියන්නේ නැද්ද?

    59a5e198-7937-11e3-a08d-22000a270a3d.jpg

    http://ikman.lk/en/mitsubishi-pajero-1994-for-sale-gampaha-1
    කියල තියෙන විදිහට km 100000යි දුවල තියෙන්නේ :eek:

    http://autolanka.com/ad.asp?ID=140708

    ලක්ෂයක් දුවලා ඇති මීටර් එක 3 පාරක් විතර කරකොලා අනේ සුකේ නන්නානේ 1994 එකක් ලොල්ම තමයි. මම සහරා එක අරන් මාස 5ක් වෙනවා දැනටම කිලෝමීටර් 15000+ දුවලා එකත් වාහන ගෙදර 2+ වඩා තියලත් :lol::lol:
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    ලක්ෂයක් දුවලා ඇති මීටර් එක 3 පාරක් විතර කරකොලා අනේ සුකේ නන්නානේ 1994 එකක් ලොල්ම තමයි. මම සහරා එක අරන් මාස 5ක් වෙනවා දැනටම කිලෝමීටර් 15000+ දුවලා එකත් වාහන ගෙදර 2+ වඩා තියලත් :lol::lol:

    evoque එකයි අනිත් එක මොකක්ද? :confused::eek::rofl:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ලක්ෂයක් දුවලා ඇති මීටර් එක 3 පාරක් විතර කරකොලා අනේ සුකේ නන්නානේ 1994 එකක් ලොල්ම තමයි. මම සහරා එක අරන් මාස 5ක් වෙනවා දැනටම කිලෝමීටර් 15000+ දුවලා එකත් වාහන ගෙදර 2+ වඩා තියලත් :lol::lol:

    එහෙමම කියන්නත් බෑ මචං.:no:
    මගේ කලින් තිබ්බ හයිලක්ස් එක අවුරුදු තුනකටම දුවල තිබුනේ 13500km :yes:
    ගත්ත එකාට බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තා වගේ.

    මේකේ ඔරිජිනල් පේන්ට් එක නිසා පෙනුම ටිකක් අඩු ඇති.
    ඒත් වාහනේ බලනකන් හරියටම කියන්න බෑ.

    පාවිච්චිය අවුල් නම් 100,000ක් දුවනකොට වාහනේ ඉවරයි.
    ඒත් හොඳට මේන්ටේන් කරන, පරිස්සමට පාවිච්චි කරන ඒවා 250,000+ දිව්වත් හොඳට තියෙනවා.
    කොහොම වුනත් ඔය දැන් එන ප්ලාස්ටික් කෑලිවලට වඩා මේවා පවතිනවා. ;)
     
    aruna47

    Well-known member
  • එහෙමම කියන්නත් බෑ මචං.:no:
    මගේ කලින් තිබ්බ හයිලක්ස් එක අවුරුදු තුනකටම දුවල තිබුනේ 13500km :yes:
    ගත්ත එකාට බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තා වගේ.

    මේකේ ඔරිජිනල් පේන්ට් එක නිසා පෙනුම ටිකක් අඩු ඇති.
    ඒත් වාහනේ බලනකන් හරියටම කියන්න බෑ.

    පාවිච්චිය අවුල් නම් 100,000ක් දුවනකොට වාහනේ ඉවරයි.
    ඒත් හොඳට මේන්ටේන් කරන, පරිස්සමට පාවිච්චි කරන ඒවා 250,000+ දිව්වත් හොඳට තියෙනවා.
    කොහොම වුනත් ඔය දැන් එන ප්ලාස්ටික් කෑලිවලට වඩා මේවා පවතිනවා. ;)

    මචන් අවුරුදු විස්සක් පරණ වාහනයක් කොහොමත් දැන් හැටියට ලක්ෂයක් දුවලා කියන්න නම් බැහැ මොකද තිබ්බ ගොඩ දෙනෙක් මෙව්වා දුවන්න ගත්තේ. මේකේ condition මදි මචන්. උබ දන්නවද ඇමති ගෙම්බා බන්දුල ගුණවර්ධන ඒ යකා ගවා තියෙන මොන්ටෙරෝ එක 65-0077 නම්බර් එක ගත්තේ රත්නපුරේ ඩයල් එකක් ලක්ෂ 70වකට :lol: condition එක බ්‍රෑන්ඩ් නිව් ආයි සිට් වල ඉදන් dashboard දක්වාම බ්‍රෑන්ඩ් නිව් හැබැයි හොයලා බැලුවහම කුඩු වෙන්න හැප්පිච්ච එකකට බෝඩියක් ගෙනල්ලා තියලා. ඒ වාහනේ condition එක දක්කහාම මටත් හිතාගන්න බැරි උනා ලංකාවේ මෙච්චර condition ජීප් එකක් තිබ්බද කියලත්. :lol: ඒ වගේ තමයි අවුරුදු 20 පරණ ජීප් එකක් ලක්ෂයක් දුවලා තියෙනවා කියන එක විහිළුවක්. :yes: