තෝනේ අද ගෙදර......Wahallu ada gewal wala.weda wage![]()

තෝනේ අද ගෙදර......
අපි නම් සේවාස්ථාන වල.........
එතකොට වහලා කවුද?
මේකට නම් උදේ පාන්දර ම රිදෙයි![]()
ඌයියා වෙයිද මන්ද මේකට ? 
අපි සේවයෙන් බැදී සිටින්නේ ලක් ජනතාවට......නිදහස් දිනේ ගෙදර නොඉඳ සේවය කරන්නන් වහල්ලු වේ !ඌයියා වෙයිද මන්ද මේකට ?
![]()

අපි සේවයෙන් බැදී සිටින්නේ ලක් ජනතාවට......
හරිය.....
ගෙවල් වල වහල් කම් කරන්නේ නෑ.....
ඌයියා ගායි දැං.......![]()
මේකට නම් රිදිලා කිඹුලා ගියා කියල ටැග් එකකුත් වැටෙයි වගේ 
ගෙවල් වල සේවය ඉදල හිටල තිබ්බ ම මදෑ......අතිරස වුණත් නිතර ගිලිනකොට එපා වෙනව නේ බොල.....එහෙම වුනාම තමා ඔය වෙන වෙන රෙස්ට්ටුරන්ට් වලින් සෙට් මෙනූ කන්න හිතෙන්නේ..... :දිවදොට්ට්:ගෙවල් වලින් ලැබෙන සේවය ලැබෙන්නේ නැති කොට නිවාඩු දවසටත් සේවය කොරන්ඩ වෙනවා තමාමේකට නම් රිදිලා කිඹුලා ගියා කියල ටැග් එකකුත් වැටෙයි වගේ
![]()


ගෙවල් වල සේවය ඉදල හිටල තිබ්බ ම මදෑ......අතිරස වුණත් නිතර ගිලිනකොට එපා වෙනව නේ බොල.....එහෙම වුනාම තමා ඔය වෙන වෙන රෙස්ට්ටුරන්ට් වලින් සෙට් මෙනූ කන්න හිතෙන්නේ..... :දිවදොට්ට්:
අද උදෙත් ගෙදර සේවය ලැබුණා...ආතල් එකෙ ආව ඉතිං.....
මේකට මොනව කියයි ද දන්නෙ නෑ නේ.......වනගත වීමක්.......අහෝ!!!
හීනයක් දැකලද මන්ද උදේම
ටැග් එකක් වැටෙයිද මේකට ? 
නෑ..නෑ...සිරාවට ම........කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු වේහීනයක් දැකලද මන්ද උදේම
ටැග් එකක් වැටෙයිද මේකට ?
![]()






දැන් නම් සුව අතට හැරීගෙන එන්නේ,ඊයේ හවස් ජාමේ ටිකක් අමාරු උනා ආයේ,කළුබෝවිල පැන්න ඒ පාරදැන් කොහොමද අසනීප ගතිය.....
තෝනේ අද ගෙදර......
අපි නම් සේවාස්ථාන වල.........
එතකොට වහලා කවුද?
මේකට නම් උදේ පාන්දර ම රිදෙයි![]()

ඕන ම කරන කොටස ඉග්නෝර් කිරීම පිළිබදව මගේ බලවත් මෙව්වා එක..........ගෙවල් වල සේවය ඉදල හිටල තිබ්බ ම මදෑ......අතිරස වුණත් නිතර ගිලිනකොට එපා වෙනව නේ බොල.....එහෙම වුනාම තමා ඔය වෙන වෙන රෙස්ට්ටුරන්ට් වලින් සෙට් මෙනූ කන්න හිතෙන්නේ..... :දිවදොට්ට්:
අද උදෙත් ගෙදර සේවය ලැබුණා...ආතල් එකෙ ආව ඉතිං.....
මේකට මොනව කියයි ද දන්නෙ නෑ නේ.......වනගත වීමක්.......අහෝ!!!



තොගෙ තෙලබණුව ඕෆ් යකෝ...........දැන් නම් සුව අතට හැරීගෙන එන්නේ,ඊයේ හවස් ජාමේ ටිකක් අමාරු උනා ආයේ,කළුබෝවිල පැන්න ඒ පාර
දැන් තරිස් ගෙදර නැවතිලා ඉන්නේ ගෙදරින් සේවය ලබාගන්නද?
ඕක ඉතින් මේ ගිනි ගහන පට්ට දවල් ගන්න පුළුවන්යැ???
අනේ නිකං යන්න මෙයා...අපි නොදන්න මොණරතැන්න![]()




ඕන ම කරන කොටස ඉග්නෝර් කිරීම පිළිබදව මගේ බලවත් මෙව්වා එක..........![]()
ඒ උඹට...බල්ලොන්ට තමා දාන්න වෙන්නේ කපලමේකට නම් රිදෙයි වගේ
![]()

