EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝනේ අද ගෙදර......
    අපි නම් සේවාස්ථාන වල.........
    එතකොට වහලා කවුද?

    මේකට නම් උදේ පාන්දර ම රිදෙයි;)

    නිදහස් දිනේ ගෙදර නොඉඳ සේවය කරන්නන් වහල්ලු වේ ! :lol: ඌයියා වෙයිද මන්ද මේකට ? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිදහස් දිනේ ගෙදර නොඉඳ සේවය කරන්නන් වහල්ලු වේ ! :lol: ඌයියා වෙයිද මන්ද මේකට ? :P
    අපි සේවයෙන් බැදී සිටින්නේ ලක් ජනතාවට......
    හරිය.....
    ගෙවල් වල වහල් කම් කරන්නේ නෑ.....
    ඌයියා ගායි දැං.......:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි සේවයෙන් බැදී සිටින්නේ ලක් ජනතාවට......
    හරිය.....
    ගෙවල් වල වහල් කම් කරන්නේ නෑ.....
    ඌයියා ගායි දැං.......:P

    ගෙවල් වලින් ලැබෙන සේවය ලැබෙන්නේ නැති කොට නිවාඩු දවසටත් සේවය කොරන්ඩ වෙනවා තමා :lol: මේකට නම් රිදිලා කිඹුලා ගියා කියල ටැග් එකකුත් වැටෙයි වගේ :rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙවල් වලින් ලැබෙන සේවය ලැබෙන්නේ නැති කොට නිවාඩු දවසටත් සේවය කොරන්ඩ වෙනවා තමා :lol: මේකට නම් රිදිලා කිඹුලා ගියා කියල ටැග් එකකුත් වැටෙයි වගේ :rofl:
    ගෙවල් වල සේවය ඉදල හිටල තිබ්බ ම මදෑ......අතිරස වුණත් නිතර ගිලිනකොට එපා වෙනව නේ බොල.....එහෙම වුනාම තමා ඔය වෙන වෙන රෙස්ට්ටුරන්ට් වලින් සෙට් මෙනූ කන්න හිතෙන්නේ..... :දිවදොට්ට්:
    අද උදෙත් ගෙදර සේවය ලැබුණා...ආතල් එකෙ ආව ඉතිං.....:cool::cool:

    මේකට මොනව කියයි ද දන්නෙ නෑ නේ.......වනගත වීමක්.......අහෝ!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙවල් වල සේවය ඉදල හිටල තිබ්බ ම මදෑ......අතිරස වුණත් නිතර ගිලිනකොට එපා වෙනව නේ බොල.....එහෙම වුනාම තමා ඔය වෙන වෙන රෙස්ට්ටුරන්ට් වලින් සෙට් මෙනූ කන්න හිතෙන්නේ..... :දිවදොට්ට්:
    අද උදෙත් ගෙදර සේවය ලැබුණා...ආතල් එකෙ ආව ඉතිං.....:cool::cool:

    මේකට මොනව කියයි ද දන්නෙ නෑ නේ.......වනගත වීමක්.......අහෝ!!!

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු වේ :lol: හීනයක් දැකලද මන්ද උදේම :lol: ටැග් එකක් වැටෙයිද මේකට ? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු වේ :lol: හීනයක් දැකලද මන්ද උදේම :lol: ටැග් එකක් වැටෙයිද මේකට ? :P
    නෑ..නෑ...සිරාවට ම........
    මමත් බැලුව හීනයක් ද කියල....බට්....:cool::cool::P:P:P:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් කොහොමද අසනීප ගතිය.....
    දැන් නම් සුව අතට හැරීගෙන එන්නේ,ඊයේ හවස් ජාමේ ටිකක් අමාරු උනා ආයේ,කළුබෝවිල පැන්න ඒ පාර
    තෝනේ අද ගෙදර......
    අපි නම් සේවාස්ථාන වල.........
    එතකොට වහලා කවුද?

    මේකට නම් උදේ පාන්දර ම රිදෙයි;)

    දැන් තරිස් ගෙදර නැවතිලා ඉන්නේ ගෙදරින් සේවය ලබාගන්නද?
    ඕක ඉතින් මේ ගිනි ගහන පට්ට දවල් ගන්න පුළුවන්යැ???
    අනේ නිකං යන්න මෙයා...අපි නොදන්න මොණරතැන්න:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙවල් වල සේවය ඉදල හිටල තිබ්බ ම මදෑ......අතිරස වුණත් නිතර ගිලිනකොට එපා වෙනව නේ බොල.....එහෙම වුනාම තමා ඔය වෙන වෙන රෙස්ට්ටුරන්ට් වලින් සෙට් මෙනූ කන්න හිතෙන්නේ..... :දිවදොට්ට්:
    අද උදෙත් ගෙදර සේවය ලැබුණා...ආතල් එකෙ ආව ඉතිං.....:cool::cool:

    මේකට මොනව කියයි ද දන්නෙ නෑ නේ.......වනගත වීමක්.......අහෝ!!!
    ඕන ම කරන කොටස ඉග්නෝර් කිරීම පිළිබදව මගේ බලවත් මෙව්වා එක..........:growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් නම් සුව අතට හැරීගෙන එන්නේ,ඊයේ හවස් ජාමේ ටිකක් අමාරු උනා ආයේ,කළුබෝවිල පැන්න ඒ පාර

    දැන් තරිස් ගෙදර නැවතිලා ඉන්නේ ගෙදරින් සේවය ලබාගන්නද?
    ඕක ඉතින් මේ ගිනි ගහන පට්ට දවල් ගන්න පුළුවන්යැ???
    අනේ නිකං යන්න මෙයා...අපි නොදන්න මොණරතැන්න:lol:
    තොගෙ තෙලබණුව ඕෆ් යකෝ...........:growl::growl::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කිඹුලයියේ ඊයේ පෝන් එක බැට්ටි බැහැල තිබ්බේ.
    10,000 වෙනි එක ඉස්සුවා කියන්නේ මලිත්තා:shocked:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    images
     
    Status
    Not open for further replies.