Traffic Accidents in Sri Lanka - Colombo CCTV Clips

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මේවා දකිද්දී පාරේ යන්න බය හිතෙනවා යකෝ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :shocked:
    gedarata wela inna hithenawa ban :(

    thawa deyak..
    balahan machan lankawe inna minissunge hitha hodakama..
    kenekta karadarayak wechcha wele kochcharanam kiyala kattiya udawwata enawada..
    e enne godak podi minissu...
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අර අන්තිම හරියේ පිටකොටුවේ වෙන accident එකේදී බස් එක අර මනුස්සයගේ ඇග උඩින් යනවද බං ??? :O :O
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    meke wadi purma tiyenne Three wheel and Bike thama.... ewath indian...kisi wagakeemak nathuwa ne yanne...nikn prado wala yanawa wage....................
     
    madhurya

    Junior member
  • Dec 8, 2006
    55
    1
    8
    Lankawe inna godak ewun license gattata pare elawanna ona widiya danne na.. balapan me vid eke wadipurama accidents wela tiyenne roundabouts wala.. lankawe inna ewun hunga denek danne na roundabout ekaka dakunen ena wahaneta ida denna ona kiyala.. indian bike wala nemei merecedes eke giyath neethiya ekai... oya neethiya nodana drive karana nisa wena accidents keeyak me video eke tiyanawada... i suggest that they should advertise on how to drive on normal roads aswell, not just the highways.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    avatar29679_1.gif
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ගොඩක් accidents මිනිස්සුන්ගෙ නොසැලකිල්ල නිසා වෙච්ච දේවල්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මිනිස්සු දුවන් එන විදිය දැක්කම පුදුම හැගීමක් එන්නෙ.. ඒ අතින් නම් හොදයි අපේ උන්.. TFS
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේකේ වැඩි පුරම accident වෙන්නේ three wheelලුයි bikeයි.

    පසුව ලියමි-ඒවගේම අපේ මිනුස්සු කොච්චර හොඳයි ද කියල බලන්න accident උන ගමන් කි දෙනෙක් දුවගන එතනට එනවද උදවූ කරන්න සමහර අය වාහන පාරමැද නවත්තලා එන්නේ. :yes:
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Lankawe inna godak ewun license gattata pare elawanna ona widiya danne na.. balapan me vid eke wadipurama accidents wela tiyenne roundabouts wala.. lankawe inna ewun hunga denek danne na roundabout ekaka dakunen ena wahaneta ida denna ona kiyala.. indian bike wala nemei merecedes eke giyath neethiya ekai... oya neethiya nodana drive karana nisa wena accidents keeyak me video eke tiyanawada... i suggest that they should advertise on how to drive on normal roads aswell, not just the highways.
    :yes::yes::yes:
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    Color ලයිට් නෑති එකෙ සහ වෙග සිමා නෑති එකෙ විපාක,,පාරවල් රෙස් යන්න කාර්පට් කලාට වෑඩක් නෑහෑ,,ගුවන් තොටුපලවල් හදන වෙලෙ චිනෙන් color ලයිට් ටිකක් ගෙනල්ල සෙට් කලානම් ජිවිත කියක් ඉතුරුද,,