මගේ note එකක් කියෙවුවත් අබිරහස් ලිපියක් කියෙවුවා වගේ තමයි
rep 2+
මගෙත් එමෙහ කමයි. ඒවා කියවන්න පුලුවන් මට විතරයි. වෙන කාටවත් හදිස්සියකට වත් මගේ පොතක් කියවලා තේරුම් ගන්න බැ. ඒ නිසා ඉස්කෝලේ යන දවස් වල යාලුවෝ මගෙන් පොත් ඉල්ලගන්නෙත් නෑ.

මෙයා නම් මට හිතෙන විදිහට යම් කිසි රටක ඔත්තුකරුවෙකු වන්නට පුළුවනි. මොකද ඔත්තුකරුවන්ගේ අනන්‍යතාවය ඔහු වැඩ කරන සංවිධානය විසින් හංගනවා අහුවුනොත් රහස් සියල්ල එළිවේ කියන බය නිසා
ඔය ඔත්තුකාරයෙක් කියන කථාව තමයි ඒගොල්ලන්ගෙත් ප්‍රධාන තර්කය. ඒ කාලෙ cold war එක පටන් ගත්ත මුල. මේ මනුස්සයා රුසියානු ඔත්තුකාරයෙක් වෙන්නත් පුලුවන් ලු.

බණ්ඩාර නිළමෙ;16240588 said:bump
bump
Superb
great
good post...+10

නිකන් මේක un encript කරන්න පුළුවන් වගේ දැනෙනවා..... හිටපං ඉවර වෙච්ච ගමං දාන්නං .......



