නොවිසදුන අභිරහස් ලිපි

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මගේ note එකක් කියෙවුවත් අබිරහස් ලිපියක් කියෙවුවා වගේ තමයි :P

    rep 2+
     
    • Like
    Reactions: Hirushine

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ note එකක් කියෙවුවත් අබිරහස් ලිපියක් කියෙවුවා වගේ තමයි :P

    rep 2+

    මගෙත් එමෙහ කමයි. ඒවා කියවන්න පුලුවන් මට විතරයි. වෙන කාටවත් හදිස්සියකට වත් මගේ පොතක් කියවලා තේරුම් ගන්න බැ. ඒ නිසා ඉස්කෝලේ යන දවස් වල යාලුවෝ මගෙන් පොත් ඉල්ලගන්නෙත් නෑ.
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මගෙත් එමෙහ කමයි. ඒවා කියවන්න පුලුවන් මට විතරයි. වෙන කාටවත් හදිස්සියකට වත් මගේ පොතක් කියවලා තේරුම් ගන්න බැ. ඒ නිසා ඉස්කෝලේ යන දවස් වල යාලුවෝ මගෙන් පොත් ඉල්ලගන්නෙත් නෑ.

    :rofl:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මෙයා නම් මට හිතෙන විදිහට යම් කිසි රටක ඔත්තුකරුවෙකු වන්නට පුළුවනි. මොකද ඔත්තුකරුවන්ගේ අනන්‍යතාවය ඔහු වැඩ කරන සංවිධානය විසින් හංගනවා අහුවුනොත් රහස් සියල්ල එළිවේ කියන බය නිසා :shocked:

    මම documentaries දෙක තුනක් බැලුවා. මේ සිද්ධිය හරිම අවුල් වෙලා ඇඹරිලා තියෙන්නේ. :dull: :dull: ඔය ඔත්තුකාරයෙක් කියන කථාව තමයි ඒගොල්ලන්ගෙත් ප්‍රධාන තර්කය. ඒ කාලෙ cold war එක පටන් ගත්ත මුල. මේ මනුස්සයා රුසියානු ඔත්තුකාරයෙක් වෙන්නත් පුලුවන් ලු. :yes: :yes:
     
    • Like
    Reactions: EK KILLER

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    නිකන් මේක un encript කරන්න පුළුවන් වගේ දැනෙනවා..... හිටපං ඉවර වෙච්ච ගමං දාන්නං .......