°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒ හුයන්න වැඩක් නැහැ...හැමවෙලේම 200ට වඩා බැලන්ස් තියෙන්න ඕනි.විනාඩි 1000යි,මැසේජ් 1000යි.මදිනේ බන්.මම දවස් දෙකෙන් msg 1000ක් ඉවරකරනවා.අරක එහෙම නැහැ ෆ්‍රී..කැම්පස් වල දෙනවා හොයලා බලපන් යාළුවෙක්ට කියලා..සිම් 2ටම 3000ක් වෙනවා.​
    balamuko enam :sorry:
    etakota masema freeda ban :eek:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජුණ්ජක් බලපන්.. පස්සෙ බෑ කියන්නෙ නෑ උබ..:cool:
    අහ්.. ඌ කෝමත් චීත්තෙ..
    avatar123465_37.gif


    කේ

    තාම එච්චර මෝරල නෑ.. තාම ලාමකයි..:(
    නෑ බොල අර ටයිප් කොරන ජාතිය..:cool:

    තාම එච්චර දුර ගියේ නෑ බොල..:(
    lamaka sinidu sukomalada :love:
    apitath pennapan hode :lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන්ම කිව්වොත් අතට අහුවෙන එකෙන් කෙලල අරියි ඔලුවටම..:lol::lol:

    බොලා සුභව කිව්වොත් වෙන්නෙ නෑ.. අසුභව කිව්වොත් වෙනව.. මොකුත් නිකිය හිටපන්..:(

    මූ ඉතින් කාට කතා කොලන්නෙයි..:(
    ane pala pala do:frown:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    *ඔළුවට ගැහුවම මොකොද බන් උඹගේ...කොහොමත් මොට්ටයිනේ ඕක:yes:

    *අනේ බැහැ උඹ දැක්කම මොනාහරි කියන්නමයි බොල හිතෙන්නේ:lol::lol:


    හපොයි මොට්ටයාට මන්ද මෝල් උන්මාදය හැදිලා:shocked::shocked:
    avatar123465_37.gif
    අභ්‍යන්තර ලේ ගැලීමක් උනොත්?උන් හලි වසයි අයියාහ්..:(
    වෙන ඕන එකක් ගැන කියපන් මයෙ දෙයියො මේක නැතුව..:(
    avatar123465_37.gif
    මෝල් නැහැ.. මගේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි.. පාරිශුද්ධයි සුරම්‍යයි..
    මූට මක්වෙලාද
    avatar123465_37.gif
    avatar123465_37.gif
    මක්කවත් වෙලා නැහැ.. තෝ මොකෝ පේන්න නැත්තෙ?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar123465_37.gif
    අභ්‍යන්තර ලේ ගැලීමක් උනොත්?උන් හලි වසයි අයියාහ්..:(
    වෙන ඕන එකක් ගැන කියපන් මයෙ දෙයියො මේක නැතුව..:(
    avatar123465_37.gif
    මෝල් නැහැ.. මගේ ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි.. පාරිශුද්ධයි සුරම්‍යයි..

    උඹගේ පරම පිවිතුරු ප්‍රේමය............... මොකද කියන්නේ මොට්ට ඩෙයියො?ඉතිරි ටිකත් දෙසන්ටද?:lol::lol:
    මටනම් පේන්නේ උඹට හොදටම තද වෙලා වගෙයි මෝල:yes::yes: