JVP+UNP+UPFA+Fonseka

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයියො බන් ඔය මවන දේවල් මොකුත් වෙන්නෙ නැ අපිට චිනෙයි රුසියාවයි ඉන්නව අයිය මලො වගේ 1000% ෆිට්. සුද්දට වෙන්නෙ අර සිරියාවෙදි උනා වගේ රෙද්දෙ රෙවෙනෙ වැඩක්,ෆොන්සේක ඉඩ් අමින් වෙන්නෙ චන්දෙ දිනුවනම්.මමත් සුවර් නැ මම කොච්චර ෆොනිට බැනල ඇතිද,:dull: එහෙම පාලකයන්ගෙන් වැඩක් නැ බන්,උබල අද ආණ්ඩුවට කොච්චර බැන්නත් තබේකට ගනන් ගන්නෙ නැනෙ ආණ්ඩුව.අන්න එහෙමයි ඉන්ඩ ඔනෙ.

    බම්බුව තමයි. උන් උන්ට ඕනේ දේ අරගෙන පස්සේ හිමිට මාරු වෙයි. අනික ඔය ඔක්කොම මහින්ද ජනාධිපති වෙලා ඉන්නකන් විතරයි. ඊට පස්සේ මොකෝ වෙන්නේ? උඹලට නෝ ක්ලූ නේද? මේ ආණ්ඩුව පිස්සු කෙලිනවා වැඩි මේ මානව හිමිකම් කේස් එක්ක. එක්කෝ වෙලා නැත්තන් නැති විදියට ඉන්න ඕනේ. එක්කෝ ඔය සුද්දෝ ආවම වානර ගති පෙන්න පෙන්න උන්ට විරුද්ධව පෙළ පාලි ගියාම හරියනවද? එක්කෝ පෙන්නන ඕනේ ඕවා බොරු එහෙම ඒවා නෑ කියලා උන්ටම ඒවා බලාගන්න දෙන්න ඕනේ. එහෙමත් නෑනේ. හිතු මතේට වැඩ කරනවා. ලොක්කා රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කර කර ලෝකේ අහපු නැති රටවල් වල රවුන් ගහනවා UN එකේ අපේ රටට පක්ෂව වෝට් එක ගන්න. ලැජ්ජයි බන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    1476102_717219444985296_435180548_n.jpg

    :no::no::no::no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආසයි ලොල් තමා. ඔව කැලේ අපි යනව චිනෙයි රුසියාවටයි සුද්ද අල්ලයි නැට්ට.:lol::lol::lol: දැන් කියන්ඩ එපා එ රටටත් බැහැල අල්ලන් යනව ඒ රටවලින් බාර දෙයි වගේ කතා නම්.:lol::lol: රනිල් අනේ ඒ @න්නයට මහ ලොකු පොර,පව් බන් .ඔච්චර වැඩර් නම් ජිනිවා යොජනා නතර කරන්ඩ කියපන්.:P:P( දැන් කියන්ඩ එපා බයවෙලා කියල මම කියුවෙ උදාහරනයක්. )

    රනිල්ගෙ ලඩියෙ අස්සන් නොගහපු ගිවිසුමට වැඩිය ජිනිවා බරපතලයි, අනික ඔය පොනිල අස්සන් නොකරපු එක ඇමරිකාවෙ සුද්දත් අස්සන් කරල නැ, පොනිල ඒ කාලෙ කැස්සෙත් සුද්දගෙ විදිහටනෙ ඒකයි ඔක අස්සන් නොකරෙ.
    :confused::confused:

    අනේ ඇරෝ උබ අර ත්‍රෙඩ් එකේ කොච්චර අනාත උනාද කිව්වොත් කට උත්තරත් නෑ නේද?
    හැංගිලා ඉන්නේ නැතුව ඇවිත් උත්තර දීපං නැත්තම් උබ දන්න ආර්ථික විද්‍යාවක් නැහැ කියල පිලිගනින්
    පිරිමියෙක් වගේ එලියට වරෙන් යකෝ චීත්තයක් වෙන්නේ නැතුව
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ෆොන්සේකා ඇවිල්ල තනිකරම LTTE පොරක්. එකනේ කිවේ ප්‍රභාකරන්ගේ මයිල් ගහක් තරමටවත් අපේ අති ගරු මහින්ද රාජපස්ක්ෂ මැති තුමාව වටින්නේ නැහැ කියල. එකෙන් තේරෙනවනේ ෆොන්සේකා කියන්නේ කවුද කියලා. ජේ විපි ලෝල්ලෝ ටිකත් කොටින්ගේ පස්ස හෝදනවා ඉඳගෙන.

    මල්ලී කෙන්දි ගන්න එපා යුද්ධය නිමාකරන්න මේ දෙදෙනාම රුකුලක් වුනා.

    ෆොන්සෙකා එහෙම කිව්වේ ප්‍රභාකරන් Face to face (Final stage) සටන් කරා නොබියව නමුත් අද ජනපති ගෙම දෙන්නේ ගරිල්ලා ක්‍රිමයට :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනේ නිකන් පලයන් ලොල්ලෝ යන්නඩ. මහින්ද ජනාධිපති උන හැටියම කොටියත් එක්ක යුද්දෙට ගියාද? නෑ. මහින්දත් උන් එක්ක සාම සාකච්චා තිබ්බා මතක නැද්ද නෝර්වේ ගිහින්? පස්සේ කාලයක් ගියාට පස්සේ මාවිල් සොරෝව්වූ කේස් එකෙන් පස්සේ JVP උන්ගේ ප්‍රෙෂර් එකට තමයි මහින්ද යුද්දෙට බැස්සේ. උඹලා දන්න ඉටිගෙඩිය. අනික සරත් දේශපාලනේ දන්නේ නෑ කියමු එතකොට උඹ විතරද දන්නේ දේශපාලනේ? සරත්, JVP නැත්තන් උඹේ මහින්දත්ටත් ලොව ලොව තමයි ඉන්ඩ වෙන්නේ තාම නිදහස් පක්ෂේ ධීවර ඇමති හැටියට. ආ තව එකක් රනිල්ට පින්සිද්ද වෙන්න මහින්ද අද බේරිලා ඉන්නවා රනිල් අත්සන් කරපු රෝම ගිවිසුම නිසා. :lol::lol::lol::lol:

    Well said brother :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බම්බුව තමයි. උන් උන්ට ඕනේ දේ අරගෙන පස්සේ හිමිට මාරු වෙයි. අනික ඔය ඔක්කොම මහින්ද ජනාධිපති වෙලා ඉන්නකන් විතරයි. ඊට පස්සේ මොකෝ වෙන්නේ? උඹලට නෝ ක්ලූ නේද? මේ ආණ්ඩුව පිස්සු කෙලිනවා වැඩි මේ මානව හිමිකම් කේස් එක්ක. එක්කෝ වෙලා නැත්තන් නැති විදියට ඉන්න ඕනේ. එක්කෝ ඔය සුද්දෝ ආවම වානර ගති පෙන්න පෙන්න උන්ට විරුද්ධව පෙළ පාලි ගියාම හරියනවද? එක්කෝ පෙන්නන ඕනේ ඕවා බොරු එහෙම ඒවා නෑ කියලා උන්ටම ඒවා බලාගන්න දෙන්න ඕනේ. එහෙමත් නෑනේ. හිතු මතේට වැඩ කරනවා. ලොක්කා රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කර කර ලෝකේ අහපු නැති රටවල් වල රවුන් ගහනවා UN එකේ අපේ රටට පක්ෂව වෝට් එක ගන්න. ලැජ්ජයි බන්.
    සුද්දට විරුද්දව පෙලපාලි ගියාට සුද්දට නම් කහල තිබ්බෙ නැ, අපේ බයියලට නම් රිදිල.සුද්ද එන්නෙත් බන් අපෙන් ගන්ඩනෙ නැතුව මේ මානව හිමිකම් කැඩුන කියන ඩුකටද ?? උන ඊට වැඩිය මානව හිමිකම් කඩන්නෙ,ඒ අතින් චිනෙ රුසියා නම්බුව තියාගෙන ඉන්නව,රටට කෙල වෙනකන් බලන් ඉන්ඩ බැනෙ උබලට දුක සුද්ද පාරදියි කියලද,වොට් ගන්ඩ පුලුවන් නම් හොදයිනෙ කිසිම වැරැද්දක් නැ.ඔයිට වැඩිය සුද්ද මානව හිමිකම් කඩන්නෙ ඒවට කො පරික්ශන, ??? ඒ කියන්නෙ සර්වසාදාරන නැ ජිනිවා.සුද්දට ඇත්ත කියල තේරුම් ගන්නන්ඩ බැ, බොරුවට නිදාගෙන ඉන්න එවුන් ඇහැරන්ඩ අමාරුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල්ලී කෙන්දි ගන්න එපා යුද්ධය නිමාකරන්න මේ දෙදෙනාම රුකුලක් වුනා.

    ෆොන්සෙකා එහෙම කිව්වේ ප්‍රභාකරන් Face to face (Final stage) සටන් කරා නොබියව නමුත් අද ජනපති ගෙම දෙන්නේ ගරිල්ලා ක්‍රිමයට :yes:
    අම්මප මහ කොටිය වතුරෙ බැහැල කඩොලාන අස්සෙ ඉදන් Face to face සටන් කරපු හැටි අපි දැක්කනෙ.:lol::lol: ෆොනි චිනෙට පැනලනෙ හිටියෙ කොහෙ දකින්ඩද.:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුද්දට විරුද්දව පෙලපාලි ගියාට සුද්දට නම් කහල තිබ්බෙ නැ, අපේ බයියලට නම් රිදිල.සුද්ද එන්නෙත් බන් අපෙන් ගන්ඩනෙ නැතුව මේ මානව හිමිකම් කැඩුන කියන ඩුකටද ?? උන ඊට වැඩිය මානව හිමිකම් කඩන්නෙ,ඒ අතින් චිනෙ රුසියා නම්බුව තියාගෙන ඉන්නව,රටට කෙල වෙනකන් බලන් ඉන්ඩ බැනෙ උබලට දුක සුද්ද පාරදියි කියලද,වොට් ගන්ඩ පුලුවන් නම් හොදයිනෙ කිසිම වැරැද්දක් නැ.ඔයිට වැඩිය සුද්ද මානව හිමිකම් කඩන්නෙ ඒවට කො පරික්ශන, ??? ඒ කියන්නෙ සර්වසාදාරන නැ ජිනිවා.සුද්දට ඇත්ත කියල තේරුම් ගන්නන්ඩ බැ, බොරුවට නිදාගෙන ඉන්න එවුන් ඇහැරන්ඩ අමාරුයි.

    ආ එහෙමද? ඒකද මේ ආණ්ඩුවට ඕනේ ඕනේ විදියට පිස්සු නටන්නේ? රටට කෙල උනාම කමක් නෑ උඹේ මහා එවුන් බෙරුනාම ඇති නේද බොලාට? නොදකින් උඹ වගේ හැතිකරේ. :no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඇරෝ උබ අර ත්‍රෙඩ් එකේ කොච්චර අනාත උනාද කිව්වොත් කට උත්තරත් නෑ නේද?
    හැංගිලා ඉන්නේ නැතුව ඇවිත් උත්තර දීපං නැත්තම් උබ දන්න ආර්ථික විද්‍යාවක් නැහැ කියල පිලිගනින්
    පිරිමියෙක් වගේ එලියට වරෙන් යකෝ චීත්තයක් වෙන්නේ නැතුව
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්, මමද පජාත් උබද පොඩ්ඩක් හිතපන්.මම උබව තබේකට ගනන් ගන්නෙ නැ උබ මගෙ පස්සෙන් ඇවිත් නහයෙන් අඩනව.:lol:අයියො මන්ද බන්,ආර්තික විද්යාව තියා පිචන් නොවේ ඉන්න විදිහවත් උබල දන්නෙ නැ.බලපන්කො උබ දෙකට නැමිල පින්සෙන්ඩු වෙනවනෙ,අනේ එන්ඩකො කියල.:lol::lol::lol:

    මේ අදාලව පවසපන් බන් මේ තෙර්ඩ් එක අවුට් යනවන්ඩ එපා.
    :no::no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්, මමද පජාත් උබද පොඩ්ඩක් හිතපන්.මම උබව තබේකට ගනන් ගන්නෙ නැ උබ මගෙ පස්සෙන් ඇවිත් නහයෙන් අඩනව.:lol:අයියො මන්ද බන්,ආර්තික විද්යාව තියා පිචන් නොවේ ඉන්න විදිහවත් උබල දන්නෙ නැ.බලපන්කො උබ දෙකට නැමිල පින්සෙන්ඩු වෙනවනෙ,අනේ එන්ඩකො කියල.:lol::lol::lol:

    මේ අදාලව පවසපන් බන් මේ තෙර්ඩ් එක අවුට් යනවන්ඩ එපා.
    :no::no::no:

    පිචන් උනේ කව්ද කියල ත්‍රෙඩ් එක බැලුවම තේරෙනවා නේ බං :lol:

    අනේ ඔව් බං පින්සේන්ඩු වෙලා හරි උබේ අලුත් න්‍යාය ඉගන ගන්න ආසයි :P

    අදාලව පවසන්න වරෙන්කෝ අදාල තැනට හැංගිලා ඉන්නේ නැතුව :)

    ගනන් ගත්තේ නැතුවට නම් කමක් නැහැ බන් උත්තර දුන්නොත් ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ එහෙමද? ඒකද මේ ආණ්ඩුවට ඕනේ ඕනේ විදියට පිස්සු නටන්නේ? රටට කෙල උනාම කමක් නෑ උඹේ මහා එවුන් බෙරුනාම ඇති නේද බොලාට? නොදකින් උඹ වගේ හැතිකරේ. :no::no::no:
    උබ බය වෙන්ඩ එපා පුතා මේ ආන්ඩුවට කෙල වෙන්නෙත් නැ රට්ට කෙල වෙන්නෙත් නැ අපේ ජනාධිපතිතුමාට කෙල වෙන්නෙත් නැ. ලගදිම ලංකාවට පුටින් බැස්ස ගමන් සුද්දන්ට රෙද්දෙ රෙවෙන්නෙ, ආයෙ මානව හිමිකම් නෙමේ මේ පැත්ත බලාගෙන පාන් වාටිවක්වත් කන එකක් නැ,ඒ තරන් කිච වෙනව සුද්ද. :cool::cool:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් රනිල් වැඩ කාරයා තමයි එත් මේ අපේ රටේ මිනිස්සු දන්නේ නෑ මේ වගේ හොඳ මොළ වලින් වැඩ ගන්න. අපේ මිනිස්සුන්ට ඕනේ හැම දාම බොරු කියන නයි අරින නායකයෝ. ඒකනේ හැම දාම උන්වම පත් කරන්නේ. ඒක ඉතින් රටේ කරුමේ. මිනිස්සුන්ගේ කරුමේ. හොඳ නායකයෙක් ආවොත් උදේ ඉඳන් රෑ වෙනකන් පැය 24ම ඒ මනුස්සයාට මඩ ගහලම චරිතේ ඝාතනේ කරනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. අපේ මෝඩ බයියෝ ඉන්නකන් ලංකාව සදා වලේ.

    සහතික ඇත්ත මමත් පසුව හිතුවා රනිල් තනිකර වෙනම personal agenda එකකට වැඩ කරන්නෙ කියලා නමුත් ඔහු නියම මොල කාරයෙක් කියලා තෙරුනේ පසුවයි. රනිල් වගෙ කෙනෙකුට බලයට එන්නට බැරි ලංකාවේ බහුතරය බත් පකට් එකට බොතලයට කතිර ගසන නිසා

    හැබැයි 2005 උතුරෙ ජන්ද ටික්ත් වැටුනා නම් රනිල් දිනුම් ඒ නැත්ත දිනුවා කියලා කියන අය්ත ඉන්නවා

    කොහොම වුනත් රටේ නිතීය පිරිහිලා , මාර්ග අදන්න වුනා නමුත් එවා හුදු ගසා කන වියාපෘති පමණක් වෙලා බොරුනම් ලොකයේ මහ මාර්ග වලට යන වියදම සන්සන්දනය කරලා බලන්න. අද හැම තැනම බිශනය ජනතාවට බදු බර ආණඩුව කියන්න සංවරධනය කරන කොට වියදම් වැඩි වෙනවා කියලා නමුත් ප්‍රශනය තියෙන්නෙ මෙවා කොතරම් යොගයද? කොතරම් ගසාකනවාද? ණය කලමනාකරනය කරන්නෙද? යන කරුනු රාශයක් සමග. අද රටේ මුලයම අර්බුදයක් තියෙනවා පොඩ්ඩක් හරි ඇදගෙන යන්න පිටරට අය එවන විශ්ස විනිමයක්, යුද්ධය නිමා වු නිසා රටට ඇදි එන සංචාරකයන් නිසාත් , ජෙම්ස් පැකර් වැනි වියපෘති නිසායි නැතු රජයේ ඇති කර්යක්ශමතාව නිසා නොවේයි.

    ඇනිවා මෙහෙම ගියොත් මෙ අන්ඩුව වැටෙනවා ශ්‍රි ලංකා පක්ශය දෙකට කැඩෙනවා පොඩි හරි අවස්තාවක් තියෙන්නෙ ප්‍රබල විපක්ශයක් නොමැති කම.

    ඔබට සුභ අනාගතයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිචන් උනේ කව්ද කියල ත්‍රෙඩ් එක බැලුවම තේරෙනවා නේ බං :lol:

    අනේ ඔව් බං පින්සේන්ඩු වෙලා හරි උබේ අලුත් න්‍යාය ඉගන ගන්න ආසයි :P

    අදාලව පවසන්න වරෙන්කෝ අදාල තැනට හැංගිලා ඉන්නේ නැතුව :)

    ගනන් ගත්තේ නැතුවට නම් කමක් නැහැ බන් උත්තර දුන්නොත් ඇති
    හරිනෙ මමනෙ පිචන් උනේ උබලට සතුටුයිනෙ,:P:P මොනවද එහෙනම් මේ පස්සෙන් ඇවිත් තවත් පින්සෙන්ඩු වෙන්නෙ,:lol::lol::P මේ වෙලාවෙ උගන්නන්ඩ අමාරුයි වෙන දවසක කියල දෙන්නම් ඔච්චර ඔනෙ නම්.:cool:

    අදාලව හොද සිංහලෙන් පවසනව මම දැන් උබට,තවත් පස්සෙන් ආවොත් නම්,ආයෙ නරක මිනිහ කියන්ඩ එපා.:lol::no::P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ බය වෙන්ඩ එපා පුතා මේ ආන්ඩුවට කෙල වෙන්නෙත් නැ රට්ට කෙල වෙන්නෙත් නැ අපේ ජනාධිපතිතුමාට කෙල වෙන්නෙත් නැ. ලගදිම ලංකාවට පුටින් බැස්ස ගමන් සුද්දන්ට රෙද්දෙ රෙවෙන්නෙ, ආයෙ මානව හිමිකම් නෙමේ මේ පැත්ත බලාගෙන පාන් වාටිවක්වත් කන එකක් නැ,ඒ තරන් කිච වෙනව සුද්ද. :cool::cool:

    දැන් එතකොට පුටින් සුද්දෙක් නෙමේද? :confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහතික ඇත්ත මමත් පසුව හිතුවා රනිල් තනිකර වෙනම personal agenda එකකට වැඩ කරන්නෙ කියලා නමුත් ඔහු නියම මොල කාරයෙක් කියලා තෙරුනේ පසුවයි. රනිල් වගෙ කෙනෙකුට බලයට එන්නට බැරි ලංකාවේ බහුතරය බත් පකට් එකට බොතලයට කතිර ගසන නිසා

    හැබැයි 2005 උතුරෙ ජන්ද ටික්ත් වැටුනා නම් රනිල් දිනුම් ඒ නැත්ත දිනුවා කියලා කියන අය්ත ඉන්නවා

    කොහොම වුනත් රටේ නිතීය පිරිහිලා , මාර්ග අදන්න වුනා නමුත් එවා හුදු ගසා කන වියාපෘති පමණක් වෙලා බොරුනම් ලොකයේ මහ මාර්ග වලට යන වියදම සන්සන්දනය කරලා බලන්න. අද හැම තැනම බිශනය ජනතාවට බදු බර ආණඩුව කියන්න සංවරධනය කරන කොට වියදම් වැඩි වෙනවා කියලා නමුත් ප්‍රශනය තියෙන්නෙ මෙවා කොතරම් යොගයද? කොතරම් ගසාකනවාද? ණය කලමනාකරනය කරන්නෙද? යන කරුනු රාශයක් සමග. අද රටේ මුලයම අර්බුදයක් තියෙනවා පොඩ්ඩක් හරි ඇදගෙන යන්න පිටරට අය එවන විශ්ස විනිමයක්, යුද්ධය නිමා වු නිසා රටට ඇදි එන සංචාරකයන් නිසාත් , ජෙම්ස් පැකර් වැනි වියපෘති නිසායි නැතු රජයේ ඇති කර්යක්ශමතාව නිසා නොවේයි.

    ඇනිවා මෙහෙම ගියොත් මෙ අන්ඩුව වැටෙනවා ශ්‍රි ලංකා පක්ශය දෙකට කැඩෙනවා පොඩි හරි අවස්තාවක් තියෙන්නෙ ප්‍රබල විපක්ශයක් නොමැති කම.

    ඔබට සුභ අනාගතයක්

    2005 උතුරෙ චන්දෙ වැටුනම් පොනිල් විතරක් නෙමේ කොටියත් දිනනව,එහෙනම් මෙලහකට උබට ඊලාම් දේශය ලංකා සිතියමේ උතුරින් බලා ගන්ඩ පුලුවන්,:confused::confused: අනිත් ඒවට නම් ඉතින් ආණ්ඩුව කැඩෙන කන් බලන් ඉන්ඩ වෙනව ගුඩ් ලක්,

    ඔය බත් පැකට් කතාව සාධාරන නැ ආතල් එකට,දුක නිවා ගන්ඩ නම් හොදයි. 2005 ජනාධිපති වරනෙදි ජනධිපතිතුමාට අඩුම ගානෙ tv එකේ ඇඩ් එකක්වත් දාගන්ඩ සල්ලි තිබ්බෙ නැ, අඩුම ගානෙ පක්ශෙන්වත් උදවු කරේ නැ, හැමොම දන්නවනෙ ඒක. එතකොට එහෙම වෙලත් ඔය බත් පැකට් එකට චන්දෙ දුන්නනම් මිනිස්සු දින්නන්නෙ පොනිල,මොකද මිනිහට ඔනෙ තරන් වියදම් කරන්ඩ සල්ලි තිබ්බ,වියදම් කරා. එහෙම පහත් මට්ටමට් දාන්ඩ එපා ලංකාවෙ මිනිසුන්නව් අපේ සාක්ශර තාවය 98% ක් හොදට මතක තියා ගන්ඩ ඉන්නෙ බුද්ධිමත් මිනිස්සු.ඔයාල ඔය කියන්නෙ බයිල ලැජ්ජව වහ ගන්ඩ.:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එතකොට පුටින් සුද්දෙක් නෙමේද? :confused::confused:
    නැනෙ ඌ රුසියන් කාරයෙක් , සුද්දගෙ සම්බවයක්/සම්බන්දයක් නැ,සුද්දා යනු ඇමරිකාව ඒරොප්පෙ ඇතූලු යුරොපා සංගමය.

    2007-hunting_1456110i.jpg

    :cool::cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිනෙ මමනෙ පිචන් උනේ උබලට සතුටුයිනෙ,:P:P මොනවද එහෙනම් මේ පස්සෙන් ඇවිත් තවත් පින්සෙන්ඩු වෙන්නෙ,:lol::lol::P මේ වෙලාවෙ උගන්නන්ඩ අමාරුයි වෙන දවසක කියල දෙන්නම් ඔච්චර ඔනෙ නම්.:cool:

    අදාලව හොද සිංහලෙන් පවසනව මම දැන් උබට,තවත් පස්සෙන් ආවොත් නම්,ආයෙ නරක මිනිහ කියන්ඩ එපා.:lol::no::P

    අපොයි බයේ බෑ ඔයාට :P
    හරි ඔයාට වෙනම ත්‍රෙඩ් එකක් දාලා දෙන්නම් ඇවිත් උත්තර දෙන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි බයේ බෑ ඔයාට :P
    හරි ඔයාට වෙනම ත්‍රෙඩ් එකක් දාලා දෙන්නම් ඇවිත් උත්තර දෙන්න :lol:
    එක තෙර්ඩ් එකට 1000 දාපන් මම බය වෙයිද කියල බලන්ඩ,:P:P දැන් දාපන් බලන්ඩ මම එන්නෙ නැ පැත්ත පලාතෙ මට හිතෙනකන්.:lol::P:P බොලා තෙර්ඩ් දාල මාව එල්ලයි.:lol::lol: