අයියො බන් ඔය මවන දේවල් මොකුත් වෙන්නෙ නැ අපිට චිනෙයි රුසියාවයි ඉන්නව අයිය මලො වගේ 1000% ෆිට්. සුද්දට වෙන්නෙ අර සිරියාවෙදි උනා වගේ රෙද්දෙ රෙවෙනෙ වැඩක්,ෆොන්සේක ඉඩ් අමින් වෙන්නෙ චන්දෙ දිනුවනම්.මමත් සුවර් නැ මම කොච්චර ෆොනිට බැනල ඇතිද,එහෙම පාලකයන්ගෙන් වැඩක් නැ බන්,උබල අද ආණ්ඩුවට කොච්චර බැන්නත් තබේකට ගනන් ගන්නෙ නැනෙ ආණ්ඩුව.අන්න එහෙමයි ඉන්ඩ ඔනෙ.
බම්බුව තමයි. උන් උන්ට ඕනේ දේ අරගෙන පස්සේ හිමිට මාරු වෙයි. අනික ඔය ඔක්කොම මහින්ද ජනාධිපති වෙලා ඉන්නකන් විතරයි. ඊට පස්සේ මොකෝ වෙන්නේ? උඹලට නෝ ක්ලූ නේද? මේ ආණ්ඩුව පිස්සු කෙලිනවා වැඩි මේ මානව හිමිකම් කේස් එක්ක. එක්කෝ වෙලා නැත්තන් නැති විදියට ඉන්න ඕනේ. එක්කෝ ඔය සුද්දෝ ආවම වානර ගති පෙන්න පෙන්න උන්ට විරුද්ධව පෙළ පාලි ගියාම හරියනවද? එක්කෝ පෙන්නන ඕනේ ඕවා බොරු එහෙම ඒවා නෑ කියලා උන්ටම ඒවා බලාගන්න දෙන්න ඕනේ. එහෙමත් නෑනේ. හිතු මතේට වැඩ කරනවා. ලොක්කා රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කර කර ලෝකේ අහපු නැති රටවල් වල රවුන් ගහනවා UN එකේ අපේ රටට පක්ෂව වෝට් එක ගන්න. ලැජ්ජයි බන්.
එහෙම පාලකයන්ගෙන් වැඩක් නැ බන්,උබල අද ආණ්ඩුවට කොච්චර බැන්නත් තබේකට ගනන් ගන්නෙ නැනෙ ආණ්ඩුව.අන්න එහෙමයි ඉන්ඩ ඔනෙ.







