කොට්ටාවට ගිහින් ආව පොඩි වැඩකට. පානදුර පාරේ ගිහින් හොරනට ටිකක් මෙහායින් දකුනට හැරිල අතුරු පාරවල් වලින් ගියේ. මෙහේ ඉඳන් 70 km බන් තිබුනේ. පැය 1.5 න් යන්න පුලුවනි.....![]()
ඉරිදා දිහාට ඔය පැත්තේ එන්න හිතක් තියෙනෝ...... 
ඔන්න හෙට ෆොටෝ කෑලි දැම්මට , මම නම් මනාවත් දාන්නේ නැහැ![]()
හෆොයි....... ලිද...... 
අහ්, කාලෙකට පස්සෙ නෙතුශි අක්කි ඇවිත්.....අආහ්හ් අන්කල්ස්ල කොහොමද![]()

මොකුත් නෑ.....මොකක්ද උඹ කිව්වෙ![]()


මොකුත් නෑ.....
නටාශ නන්ගිව එහෙම දැක්කේ නැත්ද.....![]()
