german shepherd හදමු

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පට්ට හොදයි බං මු. හදන්න අමාරුවක් නෑ එහෙම.

    එකම අවුල කක්කා තමා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes::yes::yes:

    Hariyatama hari

    Loveth sara Lab ballo mame dakala thiyenava..

    ow podi kaale hariyata hada gaththe natam hena ledak venava :(

    mame hdapu ballon gen hodama meter ekak thibuna breed ekak thama Lab.
    :cool:

    1781294_10202380879717339_2110133805_n.jpg
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Labrador ewunge immunity case. Mama adurana ekek hadanawa Labrador ekek. Puduma leda set ekak tiyenne. Dan more than 1 year old.
     

    LionKiller

    Junior member
  • Jan 7, 2014
    49
    3
    8
    මෙන්න මචන් හදනව නම් බල්ලො(Rottweiler). බොරු හුරතල් ගොන් ආතල් නැ. සිරාම තමා.

    867484-profil-of-rottweiler.jpg

    Rottweiler nam patta dog breed ekak. habai bn hamotama munwa hadanna ba bn. hariyata haduwe natham sry.com
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,861
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගානට කියලතියෙනව

    30,000 ඉදන් ඉන්නව. CKC Register එකෙක් ගන්නව නම් 40-45 වත් වෙනව. :yes:
    -------------------------------------------------------------------------------
    1.පැටියෙක් කියක් වෙයිද
    15,000-20,000 අතර. මුදලටම කරන තැන් වලින් පැටව් ගන්න එපා.. :yes:
    2.මුන්ව හදන්න අමාරුද
    නැහැ. ගොඩක් ලේසියි. අපි කන ඕන දෙයක් කනව. අමුතුවෙන් කෑම ඕනෙ නෑ. පොඩි කාලෙ අත්‍යවශ්‍ය දේවල් ටික හරියට පුරුදු කරන්න. ඒකට සතියකට පැය 2ක් වගේ යන්නෙ. හොද මතකයක් වගේම ඉක්මනට ඉගෙන ගන්නව. :)
    3. මුන් මාර වස ද
    සමාන්‍යයෙන් නැහැ. නමුත් වස කරල හදන්න පුලුවන්.. කූඩු කරල හන්ගල ලොකු කලොත් වස කරගන්න පුලුවන්.
    4. මොනවාද මුන්ට දෙන්න ඕනෑ බෙහෙත්.

    injection course එකක් තියෙනව ඒ ටික හරියට අවුරුද්දක් ඇතුලත ගහන්න ඕනෙ. තව විටමින් කැල්සියම් පොඩි කාලේදි උපරිම මාස 6 වත් දෙන්න ඕනෙ. මෙවට 15කට වඩා යනව.

    ගානට කියලතියෙනව. හොඳ බල්ලෙක් තෝරගත්තගමන්ම, මතකඇතිව සත්තුන්ට ආදරේ, උන්ට බයනැති, උඹලව හූරං කන් නැති, හොඳ පලපුරුදු වෙට් කෙනෙක් හොයාගනිං.
    මගේ ගානේ මේක. වෙලාවට මේටික කරපං.
    dogvaccinationguide.gif
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ape eka gaththe 18,000rs
    hadanna tikak amarui...beheth walata wiyadan one...
    anika podikale mu gana henata balanna one...vet ekata sathiyakata sarayak wat aragena yanna one...podi kale...habai after 1 year...aulak na....sara wenne na godak....sara karanna nam ithin hurathal karanna epa...
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    rotlata wadiyanam german shepherd hodhayi. But okunta ikmanata leda wenawa. rot nam hadhanna amaaruyi machan. yakku wagea. puluwannam Labrador ekek ganin ela.
    2Q==
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කෝරලේමහත්තයා;16246905 said:
    images
    දාස් ගනන් වියදම් කරන්න එපා කුයිට් බාබි
    මෙයාව නිකන් ගන්න පිංසිද්ද වෙනව..

    paw ane.. :( :( hmm e kathawa nam aththa.. :( paw ahinsaka saththu.. :( :(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ape eka gaththe 18,000rs
    hadanna tikak amarui...beheth walata wiyadan one...
    anika podikale mu gana henata balanna one...vet ekata sathiyakata sarayak wat aragena yanna one...podi kale...habai after 1 year...aulak na....sara wenne na godak....sara karanna nam ithin hurathal karanna epa...

    මාස කියක පැටියෙක් ද ගන්න ඕනෑ