උබ කියන හින්දා උබෙන්ම අහන්නම් නැත්තම් මම උගෙන්මයි අහන්න උන්නේ.. ඌ කිව්වනේ ඌ හරි පොර කියලා, ඌ සේල් එකක් අතුගාන එක නෙමෙයි කරන්නේ කියලා. මෙන්න උගෙම වචන වලින් ඌ සේල් එකේ වැඩ කියලා අද කිව්වා. දැන් කියපන් අරුන මේක ඇත්තද නැද්ද?
(මේ පොස්ට් එකට මූලික උන ත්රේඩ් එකත් බලලා ඉන්න, එතකොට තෙරෙයි මම ඌට කිව්ව දේට මේ තමා ඌ දුන්න උත්තරේ.. ඌගේ සේල් එකට මම ගිය වෙලේ ඌට ගහන්න බැරි වුනා කියන එකයි ඌ මේ කියන්නේ? )
මේ මොන පයන්නක්ද බං.... ඉතින් උගේ සේල් එකට උඹ ගියා කියලා..... මොකද උඹේ පිටේ ගහලා තියෙනවද මේ සෙනාල්7 කියලා.......
අන්න එහෙමවත් උනා නම් ඌ ගහයි උඹට...... 

හා එහෙනම්......


