aruna47 උත්තර දෙන්න ප්ලීස්..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උබ කියන හින්දා උබෙන්ම අහන්නම් නැත්තම් මම උගෙන්මයි අහන්න උන්නේ.. ඌ කිව්වනේ ඌ හරි පොර කියලා, ඌ සේල් එකක් අතුගාන එක නෙමෙයි කරන්නේ කියලා. මෙන්න උගෙම වචන වලින් ඌ සේල් එකේ වැඩ කියලා අද කිව්වා. දැන් කියපන් අරුන මේක ඇත්තද නැද්ද?

    (මේ පොස්ට් එකට මූලික උන ත්‍රේඩ් එකත් බලලා ඉන්න, එතකොට තෙරෙයි මම ඌට කිව්ව දේට මේ තමා ඌ දුන්න උත්තරේ.. ඌගේ සේල් එකට මම ගිය වෙලේ ඌට ගහන්න බැරි වුනා කියන එකයි ඌ මේ කියන්නේ? ):lol::lol::lol:

    :lol: මේ මොන පයන්නක්ද බං.... ඉතින් උගේ සේල් එකට උඹ ගියා කියලා..... මොකද උඹේ පිටේ ගහලා තියෙනවද මේ සෙනාල්7 කියලා....... :lol: අන්න එහෙමවත් උනා නම් ඌ ගහයි උඹට...... :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol: මේ මොන පයන්නක්ද බං.... ඉතින් උගේ සේල් එකට උඹ ගියා කියලා..... මොකද උඹේ පිටේ ගහලා තියෙනවද මේ සෙනාල්7 කියලා....... :lol: අන්න එහෙමවත් උනා නම් ඌ ගහයි උඹට...... :P
    මම ගිය එකවත්, මම සෙනාල් එකවත් නෙමෙයිනේ සීන් එක.. ඌ සේලෙකේ මුරකාරයා වීමනේ කතාව.. ඌ කොහේ මට ගහන්නද මම senal7 කියලා ඌ දැනගත්තත්, ඌ එතන මුරකාරයා, ඌ කස්ටමස්ලට ගැහුවොත් උගේ බාප්පා ඔකව මරනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම ගිය එකවත්, මම සෙනාල් එකවත් නෙමෙයිනේ සීන් එක.. ඌ සේලෙකේ මුරකාරයා වීමනේ කතාව.. ඌ කොහේ මට ගහන්නද මම senal7 කියලා ඌ දැනගත්තත්, ඌ එතන මුරකාරයා, ඌ කස්ටමස්ලට ගැහුවොත් උගේ බාප්පා ඔකව මරනවා

    :oo: හා එහෙනම්...... :rofl:

    මම යනවා බං...... ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකත් කිසි ගෝ එකක් නැති උනා..... මේකත් කම්මැලි....... :dull:

    අර ලොන්ත ලොවියා මොකෝ අඩන්නේ...... :P රිදිලා දූවගෙන එයි දැන්..... :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ගිය එකවත්, මම සෙනාල් එකවත් නෙමෙයිනේ සීන් එක.. ඌ සේලෙකේ මුරකාරයා වීමනේ කතාව.. ඌ කොහේ මට ගහන්නද මම senal7 කියලා ඌ දැනගත්තත්, ඌ එතන මුරකාරයා, ඌ කස්ටමස්ලට ගැහුවොත් උගේ බාප්පා ඔකව මරනවා

    u sale mura karayekda bn :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    u sale mura karayekda bn :baffled:
    ඒක නේන්නම් මෙච්ච වෙලා කිව්වේ, ගොඩක් උන් මට කාඩ්බොඩ් වීරයා කිව්වට මම විතරයි ඔකගේ සේල් එකට ගියේ.. දැන් සැහෙන කල් ඔය ඉවික් කේස් ඇදුන දවස් වලමයි, ඔකා බඩ තියන හීන්දැරි පොරක්. මට වාහනයක් ඇගේ ගහන්නමයි හැදුවේ, පස්සේ හොයලා බලනකොට ඌ තම සේල් එකේ මුරකාරයා, උගේ බාප්පගේ සේල් එක, බාප්පා රට ඉන්නේ එන්ගලන්තේ.. සිද්දිය කියන්නේ බාප්පා තියන් ඉන්නේ ඔකගේ අම්මව, ඒ සීන් හින්දා තමා ඔකට අම්මලාව පේන්න බැරි, කොයි වෙලෙත් අම්මට හු ගාගත්ත ගමන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yfr22cbyb9uvqfrfg.jpg
     
    මම නම් ගගේ පනිනව :lol::lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    My Red Bitch කියන ත්‍රෙඩ් එකේ ඌගෙ කතාවෙන් සේල් කරන්න ගත්ත කියල හොඳට බැලුවම පේනවා.උගේ සේල් එක කොහෙද තියෙන්නෙ කියල නොකියා කියලත් තියෙනවා
    "මට ගිය මුළු මුදල පෙර්මිට් එකත් ඇතුළුව ලක්ෂ 109යි. දැන් විකුනන්න තියනවා සෙල් වල ලක්ෂ 120-130 අතර"
    "කොහුවල,කළුබෝවිල තම්බි නානලාගේ කඩ අතරින් සිංහල කාර් සෙල්ද ඇත "

    ඌ තියාගෙන පාවිච්චි කරන්න ගත්ත කියල කොහෙවත් කියල නෑනේ බං. ගත්තු එක විකුණනවද නැද්ද කියන එක උගේ වැඩක් ඇයි උඹල කෑගහගෙන දඟලන්නෙ? :dull: මම මේ ඌට කඩේ යනවා නෙමේ පේන දේ කිව්වේ :rolleyes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මුන් දෙන්නම එකම බොට්ටුවේ පො#න සෙනාල් උබට මතකද ගුගල් කරලා ෆෝටෝ දාපු සීන් එක. උබ France ඉන්නවා උණූ උණු බඩු කියලා දැම්මේ.. අන්න ඒවගේ මෝඩ ආතල් එකක් තමයි අරුණයාත් ගත්තේ. උබ මේ ෆොටෝ අරගෙන තියෙන්නෙ ෆේස්බුක් එකෙන්......:lol::lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • කලු පූසා;16262514 said:
    mona unath pala ethi rukata gal wadinawalu nikamungen. nikan me man wage nikammu fonsekata gal gahanawa wage forum wala. belinnam arunya fonsekata wada negala yanawa wage :lol:

    රත්තරං;16274001 said:
    ඒ උබට ලැජ්ජාවක් කියල එකක් තිබ්බොත්නේ බන්:lol::lol:

    My Red Bitch කියන ත්‍රෙඩ් එකේ ඌගෙ කතාවෙන් සේල් කරන්න ගත්ත කියල හොඳට බැලුවම පේනවා.උගේ සේල් එක කොහෙද තියෙන්නෙ කියල නොකියා කියලත් තියෙනවා
    "මට ගිය මුළු මුදල පෙර්මිට් එකත් ඇතුළුව ලක්ෂ 109යි. දැන් විකුනන්න තියනවා සෙල් වල ලක්ෂ 120-130 අතර"
    "කොහුවල,කළුබෝවිල තම්බි නානලාගේ කඩ අතරින් සිංහල කාර් සෙල්ද ඇත "

    ඌ තියාගෙන පාවිච්චි කරන්න ගත්ත කියල කොහෙවත් කියල නෑනේ බං. ගත්තු එක විකුණනවද නැද්ද කියන එක උගේ වැඩක් ඇයි උඹල කෑගහගෙන දඟලන්නෙ? :dull: මම මේ ඌට කඩේ යනවා නෙමේ පේන දේ කිව්වේ :rolleyes:

    :oo: හා එහෙනම්...... :rofl:

    මම යනවා බං...... ඉස්සෙල්ලා ත්‍රෙඩ් එකත් කිසි ගෝ එකක් නැති උනා..... මේකත් කම්මැලි....... :dull:

    අර ලොන්ත ලොවියා මොකෝ අඩන්නේ...... :P රිදිලා දූවගෙන එයි දැන්..... :lol:

    මම දැන් දැක්කේ ත්‍රෙඩ් එක :lol::lol::lol: මුට ජිවකයා මොනාහරි කරලා...:lol::lol::lol: මුට සැහෙන්න රිදිලා මම කළු කැත දෙමළා කිව්වා එකට. අනික මම චප්ප කරනවා කියලත් කිව්වා නේ. දැන් බලපන් මේ ත්‍රෙඩ් එක දම්මහාම සෙනල් නොහොත් ඇනල් ඇවිල්ලා මේ ත්‍රෙඩ් එකේ මුලසුන අරන් ඉන්නවා. අර මමයි රත්තරනුයි අයියාගේ නංගිට ගැහුවහම කුරුසේ ඇටේ එල්ලන් ඉන්න රෝවින්ට රිදිලා ඊට පස්සේ ලෝල්ලු පිටියේ අබ්දුල්ට රිදිලා තව කැප්ටන් ජැක මැකරල් බම්ප් එකක් දාලා ගිහිල්ලා. මෙව්වට තමයි කියන්නේ උපරිම වේදනාවේ සලකුණු කියලා. මම video එකක් දැම්මොත් එක මගේ නෙමයිලු වාහනේ නවත්තලා video එකක් දැම්මත් මගේ නෙමයිලු මම අල්ලහ්ට බැන්නත් video එක මගේ නෙමයි ලු. මම ඉවොක් එකේ video එකක් දැම්මත් video එක මගේ නෙමයිලු.. බලපන් ඉතින් කාට කියන්නද. මම ටොයෝටා ජීප් එකේ video එකක් දැම්මා සද්ද නැ. ඉවොක් එකේ video එකක් දම්මාහම රිදිලා :lol::lol: පාටේ අවුලක්ද මන්දා. මුන්ට රතු පාට පෙන්න බැරිද කොහෙද. හරිනේ හරක්ටත් රතු පාට පෙන්න බැරිලුනේ. අනේ මේ උබලට මම හරකා කිව්වේ නැහැ. අන්තිමට හරකා මට අපහාස නඩු දායි :lol::lol::lol: මුන් වගේ හිගන්නෝට මොන ඉවොක් ද මොන කාර් ද මොන බයික් ද. ගිහින් ලිමිට් කරපු නෙට් ලියින් එකෙන් වැලක් බලලා අතේ ගහලා ඉඩපන් සෙනල් ඇනල් :lol::lol::lol: ඉන්නේ එංගලන්තේ ඒ උනාට ලොරි ටෝක් තාම student ඉන්නේ ලෝල්ලා :rofl: