EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මේ කන්කරච්චලේ අහගෙන දවසක් ඉදලා පෙන්වපන් එහෙනම් මෙතන....... :angry: එපා වෙනවා බොල.... අහන් ඉන්න පුලුවන් සින්දු ටිකක් දානවා නම් තව එකක්...... එපා වෙනවා..... උන්ගේ සින්දු ලිස්ට් එක මට දැන් කට පාඩම්...... :angry:


    RIDILA™ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක තමා තාම මුට පලදාව නැත්තේ,,,,, සු.....කා... මුට කතා කරපු ගමන් ලබුස් දොයි :P

    :lol::lol::rofl: මගේ බඩ රිදෙනවා ඕයි හිනා වෙලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක තමා තාම මුට පලදාව නැත්තේ,,,,, සු.....කා... මුට කතා කරපු ගමන් ලබුස් දොයි :P

    අර කාව්‍ය වත් මතක් උනාද

    ඈත පේන නිවසේ නම විකුම් විලා.....

    :oo: මේ මොන පයන්නක්ද....?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බය වෙලා :lol: මොකෝ කියන්නේ හිස් තැන් පුරවාලම දාන්නද ? :rofl:

    :frown: උඹට ඕවා කියන්න එපා කියලා කිව්වත් එක්ක..... ශිට්.... වහපන් යකෝ කට..... ඔය ඈති....... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹට ඕවා කියන්න එපා කියලා කිව්වත් එක්ක..... ශිට්.... වහපන් යකෝ කට..... ඔය ඈති....... :angry:

    :lol::lol::P... ඔන්න මාත් කරනවා ඊළඟ පාර හොඳේ ! :baffled::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයේ ඕකට තෝ රටවටේ ඕක ඉල්ලන්න ඕනෑය ...... මැෂිමේ ඕඩියෝ අවුට් එක සු.......කට ගහපන් .....
    ඔය තියෙන්නේ පිකර් ගස් බන්දා වගේ
    ඒකෙ සද්දෙ නෑ බන්, කෙඳිරිල්ල, කුනු කුනු ගානවා විතරයි. සද්දෙ තිබුනනම් ලබ්බ මෙලහකට හැදිල........:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    machan digital Cam ekak hambuna iye PowerShot SX260 HS Black GPS thiyena brand new kata hari oney nam kiyapan denawa :D

    http://www.usa.canon.com/cusa/consumer/products/cameras/digital_cameras/powershot_sx260_hs

    naththan mage fujifilm loku cam eka denawa :D dekak wedak na ban :oo:
    තෑග්ගක් හම්බවුනාද.....:P:P
    කීයටද දෙන්නෙ, කවුරුහරි සෙට් වුනොත් කියන්නම්.:rolleyes:
    මටත් කැමරා එකක් ඕනි. මේ දවස් ටිකේ බෑ බන්, ෆෝන් එකේ උනුසුම පොඩ්ඩක් අඩුවුනාම ගන්න ඕනි. නැත්නම් බර බරේ.....;)
     
    Status
    Not open for further replies.