Ahhh!! Nutella!!!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    janele_scurvy.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකක්ද බන් මේ ජනෙල් සීන් එක? උඹල හැමදාම ඕකම කියනව ඒත් ඌ පදෙකට ගණන් ගන්නෙ නෑනෙ :oo:

    අපි ඌ ඉන්න ගෙදර gate එක ලඟට ගිහින් කතා කලාම මූ ගෙයි අස්සට වෙලා හැංගිලා ඉඳන් ජනෙලෙකින් එබී එබී බලනවා බන් හොරෙන්...

    :lol::lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    පව් බන්, ඌ නරක එකෙක් නෙමෙයි.. උබලා උගේ ගෙදර ගියේ ඇයි?

    ඉවොක් අනාතයා තමා උගේ ජොබ් එකටත් කෙලවන්න හැදුවේ.. එව්වා මහ සක්කිලි වැඩ.
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අපි ඌ ඉන්න ගෙදර gate එක ලඟට ගිහින් කතා කලාම මූ ගෙයි අස්සට වෙලා හැංගිලා ඉඳන් ජනෙලෙකින් එබී එබී බලනවා බන් හොරෙන්...

    :lol::lol::lol::lol::lol:

    :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පව් බන්, ඌ නරක එකෙක් නෙමෙයි.. උබලා උගේ ගෙදර ගියේ ඇයි?

    ඉවොක් අනාතයා තමා උගේ ජොබ් එකටත් කෙලවන්න හැදුවේ.. එව්වා මහ සක්කිලි වැඩ.

    යකෝ ගෙදර ගියේ මූත් එක්ක කතා කරන්න කියල හිතාගෙන. කොහෙද මූ එලියටවත් බහින්නේ නෑ බන් කතා කලාම. මූට කෙළවන්නේ මොන මගුලකටද බන්? මූ එළකිරි එන්නේ උගේ පාළුව නැති කරගන්න ආතල් එකක් ගන්න. අපිත් කරන්නේ උගෙන් ආතල් ගන්න එක. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ වැදගත් විදියට සල්ලි හම්බු කරන් ජීවත් වෙන මේ වගේ එවුන් මේකෙම පොර ටෝක් දෙන ගොඩක් එවුන්ටත් ආදර්ශයක් මචන්... :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ ගෙදර ගියේ මූත් එක්ක කතා කරන්න කියල හිතාගෙන. කොහෙද මූ එලියටවත් බහින්නේ නෑ බන් කතා කලාම. මූට කෙළවන්නේ මොන මගුලකටද බන්? මූ එළකිරි එන්නේ උගේ පාළුව නැති කරගන්න ආතල් එකක් ගන්න. අපිත් කරන්නේ උගෙන් ආතල් ගන්න එක. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ වැදගත් විදියට සල්ලි හම්බු කරන් ජීවත් වෙන මේ වගේ එවුන් මේකෙම පොර ටෝක් දෙන ගොඩක් එවුන්ටත් ආදර්ශයක් මචන්... :yes:
    ඒක ඇත්ත බන්, මම රෙකන් කරලා අපේ ඔෆිස් එකේ එකෙකුත් මූට කියලා වැඩක් කරව ගත්තා, මම ඌට කියන්න ගියේ නැ මූ මේ වගේ ඩයල් එකක් කියලා, ඒත් ඌ ප්‍රොෆෙශනල් විදියට කතා කලා ලොගො ඩිසයින් කරනකොට.. ඌ පිස්සු කෙලිනේ මෙතන විතරයි.. ඒ උගේ ෆන් එක. :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒක ඇත්ත බන්, මම රෙකන් කරලා අපේ ඔෆිස් එකේ එකෙකුත් මූට කියලා වැඩක් කරව ගත්තා, මම ඌට කියන්න ගියේ නැ මූ මේ වගේ ඩයල් එකක් කියලා, ඒත් ඌ ප්‍රොෆෙශනල් විදියට කතා කලා ලොගො ඩිසයින් කරනකොට.. ඌ පිස්සු කෙලිනේ මෙතන විතරයි.. ඒ උගේ ෆන් එක. :yes:

    ow eth mu apith ekka nam shape eke katha karannema na ban. patan gannema amma mathak karala. :rofl: