වැඩක් නෑනේ බං කියල ඉතිං
බලහං මහින්දයා ඉස්සෙල්ලා හකීම්ට වරාය දුන්න...ඌ සේරම පැත්තකින් තියල ඔලුවිල් වරාය හදාගත්තා
ඊළඟට දුන්න අධිකරණ ඇමතිකම...දැක්කනේ මේ පාර Law College එකේ ප්‍රතිපලේ...ඉස්සරහට අධිකරණ පද්ධතියම මුස්ලිම් බහුතරයකින් ශක්තිමත් උනා කියන්නෙ බඩුම තමයි...ෂරියා නීතියත් නීතිගත කරන්න බැරි නෑ...
අශ්රොෆ් කරගෙන ආපු ටික තමයි එහෙම්මම හකීම් සහ උගේ හැත්තයි කරගෙන යන්නේ...![]()
උබ හරි මචො............ මුස්ලිම් කොන්ග්‍රස් එකට මෙවට වග උත්තර බඩින්න බරිනම් රටෙ නිතිය බර ඩිල තියෙන මුස්ලිම් කොන්ග්‍රසයෙ නයකයට අදිකරන අමති කමින් අඉන් උනනම් හරි නත්නම් උව කොන්ඩ පන තියෙන සිහල ජතිය ගන කක්කුමක් තියෙනවඉ කියල පන් පොරි ගහන අපෙ ලොකු මහතය අයින් කරල ඩන්න ඔන.......... මොකටඩ කලකනියෙක් එහෙම් තියගෙන රටක ඩෙයකට වගකියන්න බරි පක්ශෙක එකෙක්ව........






