උඹ වගේ හරකෙක් යකෝ. මිනිස්සු කැමති එවුන් රට පාලනේ කරාම යකෝ ලොල් බං... හිතපන් දැන් කුඩු කාරයෙක් ඉන්නවා ඌට මිනිස්සු කැමතියි..... දැන් ඔන්න ඌව රටේ පාලකයා විදියට පත් කරා.... ඊට පස්සේ ඌ කරන්නේ ඌට හොඳයි කියලා හිතෙන දේ. කුඩු වුනත් ලීගලයිස් කරන්න පුලුවන්. එහෙම වුනාම රටේ ප්රජාතත්රවාදයෙන් වැඩක් තියෙනවාද? රටක පාලනය අතට ගන්න ඕනේ රටක් හදන්න මිසක් තමනේ පෞද්ගලික සුඛවිහරණය නිසා නෙමෙයි. අන්න ඒක තේරුම් ගන්න බැරි එවුන් රට හදන්න ආවම වෙන්නේ මේ දේ තමා. දැනටත් අපි පරක්කු වැඩියි. උඹලාට කොච්චර කිව්වත් තේරෙන් නෑ බං. මොළයක් තියෙන රටට වැඩක් කරන්න පුලුවන් එකෙක් එනකන් මේ දේවල් මෙහෙමම තියෙයි.
ithin umba prajathanthrawade theruma wath danne naa ne..?
minissu kudu karayata kamathi nan umba akamathi wenne kohomada..? minissune thamange palakaya thora ganne.. umbata ekata mukuth kiyanna baa...
umbala yako henama awasthawadee.... umbalata me dewal therunath therun gannathi bawak thama penne.. ochchara kuhaka wenna epa boalawu

දේශපලනය නෙමෙයි...ඕකුන්ගේ ජාතියේ හැටි





උඹත් අහන ප්රශ්න බලපන්කෝ!!!!!