කුඩෙන් වෙඩි තිබ්බ සින් එක වෙයිද දන්නේ නැහැsai ge shoiiii baba

අර කඩුවෙල තියෙනවා කිව්ව කාර් එක තවම බලන්න නොගිය තරහට එකෙක් අඩනවා......
![]()

මස්සිනා කොහොමද, නන්ස්ටොප් මිශන් එක ඉවරද.....

බ්‍රිටිෂ් එයාවේස් වගේලු.......මස්සිනා කොහොමද, නන්ස්ටොප් මිශන් එක ඉවරද.....
ගෝල් වගේ කියල හිතනවද......![]()

ඇයි කළමනාකරුවෝ.............දොස්තරලා ඔහොම්මමයිරිදෙයි මේකට නම් දැන්
![]()

ඇයි කළමනාකරුවෝ.............
ඉන්ජිනේරුවරු (මම හිතන්නේ ලැප් ඉන්ජො)![]()

මගේ ෆෝන් ලබ්බ දැන් මොහොතකට බස් රියෙන් ඇද වැටි....අස්ථාන ගත විය, මැරිඩ් ක්ලබ්වාසි සියලු දෙනාම මගේ පි එම් එකට තම නොම්මරය පිඑ ම් කරනු මැනවි .![]()
watunada naththan fb log wela thibila polowe gahalada 
එදා මම ක්ලිනික් එකෙන් ගෙනත් තිබ්බ ත්‍රිපෝෂ පැකට් දෙක අන්ත්‍රස්දාන වෙලාද......?? 
මගේ ෆෝන් ලබ්බ දැන් මොහොතකට බස් රියෙන් ඇද වැටි....අස්ථාන ගත විය, මැරිඩ් ක්ලබ්වාසි සියලු දෙනාම මගේ පි එම් එකට තම නොම්මරය පිඑ ම් කරනු මැනවි .![]()