Rathu Rosa Tele Drama Theme Song

Kasun_K

Member
Jun 4, 2014
113
3
0
රාණි මුඛර්ජී ගෙ වගේ ටෝන් එකක් නේද ඔය කෙල්ලට තියෙන්නෙ. මම නම් රතු රෝස නාට්‍යයෙන් පස්සෙ ඒ කෙල්ලව දැක්කෙ නෑ. නම වන්දනා ලියනආරච්චි ද කොහෙද.

owu lassana kathawa.kamal addararachchige geth maru acting.e kaale teledrama kochchara lassanada.dan yana magul wage newei :(
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හ්ම්ම්ම් මන් ලාගත් තියනවා මේ සෝන්ග් ඒක...ෆට්ට...මන් තාමත් අහනවා..ෆට්ට....මාරම ලස්සනයි
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර මතක් වෙනවා කුකුලො මේවා ඇහෙනකොට.. ඉන්ගම්මාරුව කතාව තමා මං ආසම..:love: පස්සෙ ඔය කතා දවල් එකටද දෙකටදත් කොහෙද ගියා සතියෙ දවස් වල..:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පරණ කාටූන් බලන්න සයිට් එකක් නැද්ද බං..?
    හයිලෑන්ඩර්
    ඇපල් අදීපාද
    සුරංගනා කතා
    නයිල් නදී කුමරී
    ඉඟුරු පාන් මල්ලියා

    තව අර කැලේ සීන් වගයක් තියෙන කාටූන් එකක් තිබුණා නම් මතක නෑ, එතකොට අර සත්තු වගයකුයි කෙල්ලෙකුයි ඉන්න කාටූන් එකකුත් තිබුණා.. :dull:

    යුක්තියෙ අසිපත ලෙලදෙන්නට නම්.. යුක්තිගරුක විරුවෙක් ඕනෙ..:love:
    හයිලෑන්ඩර් තීම් සෝන්ග් එකෙන් ඔච්චරයි මතක..:rofl:

     

    kasun11sliit

    Member
    Apr 16, 2014
    32
    6
    0
    Colombo
    මගෙ තාත්තා ඉස්සර meh drama එක record කරා VHS tape walata .ඔක්කොම episode නම් නෙහෙ. ගොඩක් එවා තාම තියනවා.but tape එකෙ පුස් තියනවා.මම ටිකක් clear කලා.DVD convert karala upload karanna try karannam.