Kristal Scooter Help

crysis90

Active member
  • Aug 23, 2013
    238
    23
    28
    මචන්ලා මට උදව්වක් කරපල්ලකෝ.... උඹල දන්න වැඩකාරයෝ ඉන්නවද scooters හොඳටම හදන්න පුළුවන් ?? දන්නා කව්රු හරි ඉන්නවනම් contacts දෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් මචන්ලා ...මගේ ළඟ තියෙන්නේ bajaj kristal scooter 1ක් . 4 months විතර ඉඳන් කැඩිලා තියෙන්නෙ මචන්. හදාගන්න යන්න වෙලාවක් නෑ ජොබ් කරන්න පටන් ගත්තට පස්සේ. එක හින්ද හොඳ දන්න Mechanic කෙනෙක්ට දීල වැඩේ කරගන්න බැලුවෙ . please help .....
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    bajaj dealer kenekta gihin denna. un hadala dei.
    mechanic la gawa wada karanawa nam langa inna ona. naththan masekin giyath wade wenne naha.
     

    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28
    bajaj dealer kenekta gihin denna. un hadala dei.
    mechanic la gawa wada karanawa nam langa inna ona. naththan masekin giyath wade wenne naha.


    Company danna thamai idea1 thibbe machan. ehema dammoth bike1 dan thiyena thaththwe anuwa 20k wath yanawa. bajaj1n badu aragena kata hari deela hadaganna puluwannam 13k wage yanne machan.