Our main export partners are USA & UK. So What About China?

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
තවමත් අපගේ අපනයන මිලදී ගන්නා ප්‍රධාන රට වන්නේ ඇමෙරිකාවයි. අපගේ අපනයන වැඩියෙන්ම මිලදී ගන්නා දෙවන රට මහා බ්‍රිතාන්‍යයි. 2012 වසරේ දී අපගේ මුළු අපනයනවලින් සියයට 22 ක්‌ මෙන්ම ඇගලුම් අපනයනයන්ගෙන් සියයට 40 ක්‌ පමණ ඇමෙරිකාව විසින් මිලදී ගත්තේය. එසේම මුළු අපනයනවලින් සියයට 11 ක්‌ මහා බ්‍රිතාන්‍යය විසින්ද මිලදී ගෙන තිබේ. යුරෝපා සංගමය විසින් 2012 වසරේදී මුළු අපනයනවලින් මිලදී ගෙන ඇති ප්‍රමාණය සියයට 12 කි.

source,
http://www.divaina.com/2014/02/13/feature.html
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
අදද දන්නේ :dull:
general knowledge... මහ බැංකු වාර්තාව කියවල තියනවා නම් ඕවා සාමාන්‍ය දේවල්.
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අදද දන්නේ :dull:
general knowledge... මහ බැංකු වාර්තාව කියවල තියනවා නම් ඕවා සාමාන්‍ය දේවල්.

Nehe machan mama ahanne me taram USA walatama bena bena untama export karanne kohomada kiyala. Sinhalen USA walata benala English walion unta hoda kiyanavada danne nehee