psychology හෙල්ප් එකක් දීපල්ලා
මචන්ලා මට හැමදේම එපා වෙලා බන්. ජිවිතේ කිසිම රැසක් නැහැ. ජොබට යනවා, බෝඩිමට එනවා. ජොබට යනවා, බෝඩිමට එනවා. ලැප් එක ඉස්සරහට වෙලා කොඩින්. කොඩින්. කොඩින්. හැම මාසෙම සතියෙම හැම දවසකම කිසිම වෙනසක් නැහැ. ඔය ටිකමයි. අනිත් පැත්තෙන් කෙල්ලගේ ප්‍රශ්න. මගේ ඔලුව මොනවද වෙලා බන්. එක පාරටම මගේ කටට නිකන් කොහොඹ වගේ රසක් එනවා + නහයට කොහොඹ වල වගේ සුවඳක් එනවා. ඩොක්ටර් කෙනෙක් ලඟට ගියා, මට බෙහෙත් වගයක් දුන්න හැමදාම උදේට බොන්ඩ කියලා, ලෙඩේ කිව්වම මගේන් ඇහුවා, මොනවහරි ප්‍රශ්න තියනවද ? මොනවා හරි ගැන ගොඩක් හිතවාද කියලා. ඩොක්ට කිව්වා මගේ බ්‍රේන් එකේ අවුලක් ගිහින්ලු, මම හිතන අනම් මනම් ප්‍රශ්න නිසා, මගේ මොලේට දැන් සමහර දේවල් හරියට අන්දුරගන්ඩ බැහැලු. එකලු මට මෙහෙම වෙන්නේ. මට ජිවිතේ එපා වෙලා බන් තියන්නේ. හරියට රොබෝ කෙනෙක් වගේ. වැඩිය යාළුවොත් නැහැ මචන්. වැඩට යන්ද යනවා උදේට, කොසවත්තෙන්(176) රාජගිරියට යනවා. එතනින් කොල්ලුපිටයට(177) පස්සේ ඔෆිස් එකේ, පස්සේ ආපහු ඔහොම්මම කොස්වත්තේ බෝඩිමට. මගේ ඩේලි ලයිෆ් එක ඔහොම්මමයි. ගෙදර ප්‍රශ්න + කෙල්ලගේ ප්‍රශ්න. වැඩියෙන්ම කෙල්ලගේ ප්‍රශ්න. එපා වෙලා බන් මේ හැමදේම. මම ටිකක් වැඩියෙන් විතර සෙන්සිටිව් මචන්. ඒ දේ මම කොච්චර නතර කරගන්ඩ හැදුවත් මට බැහැ. දැන් උඹලා කියයි, හරියට උඹ ට්‍රයි කරොත් බැරි නැහැ කියලා. ට්‍රයි කරා බන් පුළුවන් තරම්. හැම විදිහකින්ම. මට කියපලා අපේ හැඟීම් දැනෙන විදිහ වෙනස් කරන්ඩ පුලුවන්ද මෝහනය වගේ දෙයක් කරලා ? එහෙම පුළුවන් නම් කොහෙද හොඳ මචන්. මට මෙහෙම මේ ප්‍රශ්නත් එක්ක ෆේස් කරන්ඩ බැහැ බන්. දැන් නම් අම්බානෙකට වික් වෙලා ඉන්නේ. ඔපරේෂන් + තව ලෙඩක්(එක කියන්ඩ බැහැ, දරුණු ලෙඩක්) එක්ක ෆයිට් කරලා යන්තම් ගොඩ ආවා
ඇගත් වික් , හිතත් වික් දැන් මොළෙත් වික් බන්. ඔය තනියෙන් රුම් එකට වෙලා ඉන්නකොට තමයි උඹලට ඔය එක එක සොෆ්ට්වෙයා කෑලි හදන්නේ
උඹලා දැකලා ඇතිනේ
මට දැන් මේ හැමදේම එපා වෙලා බන්. මට ගොඩක් මේ වලට හේතුව මම සෙන්සිටිව් වැඩි බන්, එකෙන් මගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා සමහරු. මට කියපල්ලා මෝහනය කරලා අපේ ෆිලින්ග්ස් චේන්ජ් කරන්ඩ පුලුවන්ද කියලා ? ලොකු උදව්වක් බන්. මට මේ ෆේක් හදන් ඇවිල්ලා අහන්ඩ ඕනේ නැහැ බන් එකයි මගේ ඔරිගීනල් එකෙන්ම ආවේ.

prashna hamotama tiyenawa ban.. ena widihata muhuna diapn, wadiya hithanna giyama thamai ohoma wenne...