°•.¸.•°I'm the Last°•.¸.•°

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔව් ඕයි.. දැන් එනව තොඳොල් වෙන්න..:frown:

යවපන්.. නංගියේ ඇයි ජංගියේ කහට.. එවන්ඩද ගැරඬියා..:rofl:
ඒව නෑ බන් මගේ ලග.. කෝල් කරපන්කො..:oo:

ගංජ සල්ලි?:baffled::baffled:

අනේහ පල උබ දැන් කිව්වෙ 3යි කියල..:lol::lol:

බිව්වට කමක් නෑ පුතෝ වීල් වල එනව නෙමෙයි..:oo: හුලඟට වදිනව නැතිවෙන්න.. (උබ අහලත් නැතුව ඇථිනෙ..) :rolleyes: අනිත් එක මොකක් හරි උනොත් වීල් එක නිකන් පපඩම් වගේ..

:dull:
නෙදකින් තො:oo:
එවා ඒ කාලෙම ඉවරයි:(
වෙසියෙ මුසල කතා කියන්න එපා එහෙ ගිහිල්ල එදා රැට වගෙ තමයි බොන්න හිතන් ඉන්නෙ:nerd:
බිමතින් රිය පදවන්නෙ නැ යකො:):
අපිත් කැපෙනෙවා දව්ස් 2-3කින් එන්නම්:)
බුදුසරනයි!
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar123465_37.gif
    avatar123465_37.gif

    නෑ බන්.. අර මෝඩ ඇන්ටිට වැඩලු.. දැන් අපිව මතක නෑ.. :dull:
    …මොනා උනත් කෙල්ලො වැඩක් නෑ..:(

    මොට්ටයා මොකෝ?:baffled::baffled:ලව් සික් බැස්සද? :oo::oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :dull:
    නෙදකින් තො:oo:
    එවා ඒ කාලෙම ඉවරයි:(
    වෙසියෙ මුසල කතා කියන්න එපා එහෙ ගිහිල්ල එදා රැට වගෙ තමයි බොන්න හිතන් ඉන්නෙ:nerd:
    බිමතින් රිය පදවන්නෙ නැ යකො:):
    අපිත් කැපෙනෙවා දව්ස් 2-3කින් එන්නම්:)
    බුදුසරනයි!
    :oo:
    අපෝ උබලත් එක්ක සන්ධාන ගහන්න හොඳ ඈ..:baffled: උබල මගේ බිසිනොස් එකත් කාබාසිනිය කරයි..:nerd:
    ලොල්.. මම හිතුවෙ උබල එදාම එයි කියල..:rofl::rofl:
    හාකො හාකො.. බුදුසරණයි..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ටයා මොකෝ?:baffled::baffled:ලව් සික් බැස්සද? :oo::oo:
    ලව් සික් පොඩ්ඩක් බැස්ස.. 0.1%කින් වගේ.. දවස් 5කින් මිස් එකක් නෑ.. අපිව මතක නෑ කිව්වම ආව වැඩ ලිස්ට් එක කියන්න.. මමත් හා කියල යැව්ව.. පස්සෙ එනව තොඳොල් වෙන්න.. තලාද අරකද මේකද කියාගෙන.. හුහ්..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලව් සික් පොඩ්ඩක් බැස්ස.. 0.1%කින් වගේ.. දවස් 5කින් මිස් එකක් නෑ.. අපිව මතක නෑ කිව්වම ආව වැඩ ලිස්ට් එක කියන්න.. මමත් හා කියල යැව්ව.. පස්සෙ එනව තොඳොල් වෙන්න.. තලාද අරකද මේකද කියාගෙන.. හුහ්..

    ගෑණු ඔක්කොම එකයි..

    හපොයි අසරණ මොට්ටයා.:no:... තලාද ඇහුවද:lol:?නෑ මෙයා උම්මා කියන්ට එපැයි:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හපොයි අසරණ මොට්ටයා.:no:... තලාද ඇහුවද:lol:?නෑ මෙයා උම්මා කියන්ට එපැයි:P
    නෑ බොල මට ඊයෙ දවසම තද වෙලා හිටියෙ.. ඒකි ඔය හුටපට ගහනකොට තවත් මල.. මම ඉතින් හා කියල යැව්ව.. :oo:
    පස්සෙ ශේප් කොරගත්ත..:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හෙට ත්‍රිවිලර් එකක යාලුවො 3ක් එක්ක කතරගම පැත්තෙ ට්‍රිපක් යනවා :)

    මොට්ටයාගෙ අවදානය පිනිස ගංජා ගෙන්න නෙමෙයි:lol:
    එල එල:cool:

    kollai ballai hama ekaama guu hathai kiwwata Windows 8 supirine banz :cool:
    ටිකක් කල් පාවිච්චි කරලා බලපන්කෝ:rofl:

    මොකො:( හෙට 5-30ට ගෙදරින් පිටත් වීම:)

    හෙට බාර් වහලා නෙ අපෙ එකෙක් අදම ගිහිල්ල බෝතල් 2ක් ගෙනල්ලා:nerd::eek:

    තෝ බොන්නේ නෑ කිව්වා නේද:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නෑ බොල මට ඊයෙ දවසම තද වෙලා හිටියෙ.. ඒකි ඔය හුටපට ගහනකොට තවත් මල.. මම ඉතින් හා කියල යැව්ව.. :oo:
    පස්සෙ ශේප් කොරගත්ත..:rofl:

    මොට්ටයට තලා යනවලු:lol::lol::lol::rofl::P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    avatar123465_37.gif
    හරි.. මොට්ටය කොණ්ඩෙ බැඳල...
    බොට දෙන්න බැරිනම් නිකා හිටු..

    avatar123465_37.gif
    එහෙමද? අලේ මන්ද...
    හරි, ගියේ නැත්නම් බොලා දෙන්න හැමදාම හම්බෙනවද?
    NA BAN EDATA GEDARANE BAN MAN EKITH EHEMAI
    avatar123465_37.gif

    DANNAM DINGAK THATHTHWE HODAI MAK WEIDA DANNE NA :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ බොල මට ඊයෙ දවසම තද වෙලා හිටියෙ.. ඒකි ඔය හුටපට ගහනකොට තවත් මල.. මම ඉතින් හා කියල යැව්ව.. :oo:
    පස්සෙ ශේප් කොරගත්ත..:rofl:
    MALA NADUWAK BAN FORM KARA GANAN EPA :rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    NA BAN EDATA GEDARANE BAN MAN EKITH EHEMAI
    avatar123465_37.gif

    DANNAM DINGAK THATHTHWE HODAI MAK WEIDA DANNE NA :(
    අහ්.. ට්‍රිප් එක ගිහිල්ල යනකොට මොනාහරි අරන් පල..
    avatar123465_37.gif

    MALA NADUWAK BAN FORM KARA GANAN EPA :rolleyes:
    ලොල්.. ඔව් බන්..:rofl::rofl:
    මාර්තු මාසෙ මුල සතියෙ යනව හම්බෙන්න.. ඕයේ.. :cool::cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපි යනෝ වහල්ලු.. අද සෑට හෝ හෙට දිහාට පුලුවන් උනොත් එන්නම්..
    නැත්නම් ලබන සතියෙ තමා.. සමහරවිට ලබන මාසෙ වෙන්නත් පුලුවන්...
    avatar123465_37.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar123465_37.gif

    තලා ගියේ නෑ තට්ටයො.. තලහයි වගේ පෙන්නුව..
    avatar123465_37.gif
    වැඩිය පෙන්නන්ට යන්න එපා එය පෙන්නයි මුලදිම උඹට ඩබල් කරලා..පටන්ගෙන ටික කාලෙකින් උඹේ පවර්ස් දාපන්.අත්දැකීමෙන්ලු කියන්නේ:rolleyes:

    අපි යනෝ වහල්ලු.. අද සෑට හෝ හෙට දිහාට පුලුවන් උනොත් එන්නම්..
    නැත්නම් ලබන සතියෙ තමා.. සමහරවිට ලබන මාසෙ වෙන්නත් පුලුවන්...
    avatar123465_37.gif
    ඇස් ඇරගෙන පලයන්:dull:
    avatar123465_37.gif