උබලත් චන්දේ දෙන්නේ මුන්ට ද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
උබලත් චන්දේ දෙන්නේ මුන්ට ද?

ජනාධිපතිවරයා මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කරලියේ කතා බහට ලක්වුයේ කලකට පෙර සිටයි.

මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර තිබේ.

බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි. එබැවින් ජනපතිවරයා විදෙස් රටවල පවා විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගී වනවිට මෙම යන්ත්‍ර රාජයාද අතමිට මොලවාගෙන යන ආකාරය දක්නට ලැබුණි.

ජනපතිගේ අතෙහි ඇති මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්‍රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැඳින්වේ.

මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

මෙතෙක්කල් ජනපතිවරයා පමණක් භාවිතා කල එම "වජ්‍රා" නම් යන්ත්‍රය මේවනවිට ජනපති පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ වෙතත් ලබාදී තිබේ.

ජනතාවගේ ආකර්ශනය් ලබාගැනීම උදෙසා මේවනවිට නාමල් විසින් ද පොදු ජනතාව අමතන ස්ථාන වලදී එම යන්තරය අතමිට මොලවාගෙන සිටිනු දැකිය හැකිය.

නාමල් ගේ අතේ "වජ්‍රා" ඇති අයුරු
namal-wajra.jpg

අතේ තියන් ඉන්නකොට අකුණක්වත් ගහල මැරියන් අනේ
 
  • Like
Reactions: roma3547

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    පිස්සු විකාර කථා ඕවා..ඌ මිනිස්සු වශී කරගන්නේ ඌ කපටි නිසා..ලංකාවේ මිනිස්සු මෝඩ නිසා..නැතුව ඔය කෙහෙල්මල් වශී රින් එකක් හින්දා නෙමේ..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මිනිස්සුන්ගෙ හැටියට තමයි දෙසපලකයො බිහිවෙන්නෙ
    නාමල් උනත් වෙනින් රටක හිටියනම් මෙ ගොන් පාට් දාන්නෙ නැහැනෙ
    ගොන්නු ඉස්සරහ තමයි ගොන් පාට් දාන්නෙ
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මිනිස්සුන්ගෙ හැටියට තමයි දෙසපලකයො බිහිවෙන්නෙ
    නාමල් උනත් වෙනින් රටක හිටියනම් මෙ ගොන් පාට් දාන්නෙ නැහැනෙ
    ගොන්නු ඉස්සරහ තමයි ගොන් පාට් දාන්නෙ

    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මහරජු අතේ හිරකරගෙන ඉන්න ................ගුලි
    ගුලියෙන් හැකිය නම්වන්නට මාහා ..............අලි
    ගොන් වැනි ජනතාව ඉල්ලගෙන ඒක ...........ගිලි
    චන්දෙ දෙන්නේ නැතුවා මෙනි මුන්ගේ .........විලි

    බුද්ධාගමට අවනත වන රජෙකු ........රටේ
    අහවල් එකට මිරිකනවද වශී ...........ඇටේ
    මිසදුටු ගතිය පතුරන්නට ලෝකේ ......වටේ
    පෝලිම් වල ලගින මිනිසුනි නැතිද .....ඇටේ

    ලෝකෙන් උතුම් රට මගේ සිරි ..........ලංකාව
    අද හප කරපු පුස් ඇටයකි ................ලංකාව
    මුන්ට කන්න දුන්නා ඇති ...............ලංකාව
    අපි එක් වෙලා බේරාගමු .................ලංකාව
     
    patta ban rep
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    මහරජු අතේ හිරකරගෙන ඉන්න ................ගුලි
    ගුලියෙන් හැකිය නම්වන්නට මාහා ..............අලි
    ගොන් වැනි ජනතාව ඉල්ලගෙන ඒක ...........ගිලි
    චන්දෙ දෙන්නේ නැතුවා මෙනි මුන්ගේ .........විලි

    බුද්ධාගමට අවනත වන රජෙකු ........රටේ
    අහවල් එකට මිරිකනවද වශී ...........ඇටේ
    මිසදුටු ගතිය පතුරන්නට ලෝකේ ......වටේ
    පෝලිම් වල ලගින මිනිසුනි නැතිද .....ඇටේ

    ලෝකෙන් උතුම් රට මගේ සිරි ..........ලංකාව
    අද හප කරපු පුස් ඇටයකි ................ලංකාව
    මුන්ට කන්න දුන්නා ඇති ...............ලංකාව
    අපි එක් වෙලා බේරාගමු .................ලංකාව
    ela.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොලද කතා,බුද්ධාගමත් ආදාල තියෙන එකයි හරි නැත්තෙ,ඔය කියන එකක් දන්න බුද්ධාගමේ නම් නැ. :no::no::no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    බොලද කතා,බුද්ධාගමත් ආදාල තියෙන එකයි හරි නැත්තෙ,ඔය කියන එකක් දන්න බුද්ධාගමේ නම් නැ. :no::no::no:

    සක්කිලියා ආව ඕකා නම් ඔය වජ්රයක් පුකේ ගහන් ඇත්තේ මහජනතාවට උගේ පුක් ප්‍රසාදය වැඩි වෙන්න
    :rolleyes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බොලද කතා,බුද්ධාගමත් ආදාල තියෙන එකයි හරි නැත්තෙ,ඔය කියන එකක් දන්න බුද්ධාගමේ නම් නැ. :no::no::no:

    බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් කියල විතරයි තියෙන්නේ, නැතුව බුදුහාමුදුරුවෝ ඕකේ බලයක් ගැන දේශනා කරා කියල නැහැ. සදකඩ පහණ බුදු දහමේ සලකුණක් , ධර්ම චක්‍රයත් ඒ වගේ. ඒව සලකුණු මිසක් ඒවගේ බලයක් තියනව කියල බෙල්ලේ එල්ලගන්න කියල නැහැ.

    සිංහල බෞද්ද නායකයෝ මේව විශ්වාස කරන එකේ වැරැද්ද උබට පේන්නේ නැද්ද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බොලද කතා,බුද්ධාගමත් ආදාල තියෙන එකයි හරි නැත්තෙ,ඔය කියන එකක් දන්න බුද්ධාගමේ නම් නැ. :no::no::no:

    godak minissue buddhagme hinda rate minissunge iwasima wediy...russia wage ratakata mehema ekek set una nan u ivarai,...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මහරජු අතේ හිරකරගෙන ඉන්න ................ගුලි
    ගුලියෙන් හැකිය නම්වන්නට මාහා ..............අලි
    ගොන් වැනි ජනතාව ඉල්ලගෙන ඒක ...........ගිලි
    චන්දෙ දෙන්නේ නැතුවා මෙනි මුන්ගේ .........විලි

    බුද්ධාගමට අවනත වන රජෙකු ........රටේ
    අහවල් එකට මිරිකනවද වශී ...........ඇටේ
    මිසදුටු ගතිය පතුරන්නට ලෝකේ ......වටේ
    පෝලිම් වල ලගින මිනිසුනි නැතිද .....ඇටේ

    ලෝකෙන් උතුම් රට මගේ සිරි ..........ලංකාව
    අද හප කරපු පුස් ඇටයකි ................ලංකාව
    මුන්ට කන්න දුන්නා ඇති ...............ලංකාව
    අපි එක් වෙලා බේරාගමු .................ලංකාව

    :lol::lol::lol::lol::lol: (+)
     
    Last edited: