ඔව් ඔව් එක නම් ඇත්ත බන්.....
මොන උනත් ලමෙක්ට වේ... කියල කුණුහරපෙන් කතා කරන එක වැරදිනේ......![]()
මොන නීති තිබුනත් වේසි කියලා කිව යුතු නැහැ

ඔව් ඔව් එක නම් ඇත්ත බන්.....
මොන උනත් ලමෙක්ට වේ... කියල කුණුහරපෙන් කතා කරන එක වැරදිනේ......![]()

මචන් හරි මේ ලමයගේත් වරදක් ඇති.ඒත් ගැහැණු ලමයි කවුරුත් වේසි කියලා අහන්න කැමති නැහැනේ.ඒ මොනා වුනත් ප්‍රින්සිපල්ගේ නීති නිසා ලමයි කොහොම වුනත් ගොඩක් ගුරුවරු කලකිරිලා ඉන්නවා කියල මන් ඇහුවා.මෙයාගේ ගුරුවරුන්ටත් දඬුවම් තියෙනවලු.මන් දන්න ටිකක් වයස ටීචර් කෙනෙක් කීවා මෙයත් එක්ක ඉන්න අමාරුයි පෙන්ෂන් යන්න ඕනි කියලා
"තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා මම නොකළ වරදකට ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහන්නේ මොකටද ? මම තාත්තට ආදරෙයි. තාත්තා බැනුම් අහන්න ඕන නෑ...මම බෙල්ලේ වැල දාගන්නවා. එතකොට තාත්තා බැනුම් අහන්න ඕන නෑනේ."
මෙන්න මේකයි සමහර වාහෙලා ෆේස්බුක් එකේ මේ දරුවට ෆෑන් පේජ් පවා හදාගෙන විකුණගෙන කන්න හදන්නේ...මේක ඉතාම නරක ආදර්ශයක්...රේප් වෙච්ච කෙල්ලෝ ඉන්නවා තාත්තෙක් නැතුව අපා දුක් විඳලා අප්පෙක් නැති දරුවාව කොහොමහරි හදාගන්නවා...ජීවිතය නැති කරගන්නේ නෑ...ඒක මොන බාසාවෙන් කිව්වත් උත්තරයක් නෙවේ...කොහොම උනත් මේකට දරුවාගේ දෙමව්පියන් අතේ වැඩි වගකීමක් තියෙන බව කියන්න ඕන...ගුරුවරුත් දැනගන්න ඕන ළමයෙක්ගේ වැරදි හදන එකයි සභාවක් ඉදිරියේ නින්දා කරන එකෙයි වෙනස...
අංගුලිමාල සමග එකඟයි
දෙපැත්තක් ඉන්න බව ඇත්ත...ඒත් පාසලක් කියන්නේ හමුදාවවත් හිර ගෙදරක්වත් නෙමේ.අපේ දෙමව්පියෝ කොයි තරම් හෙව්වත් පාසල් කාලෙ අපිට ඕනි දේවල් අපි කරනවානේ හොරෙන්.ඕනවට වඩා අනවශ්‍ය විදියට නීති ඕනි නැහැ.ඉස්කෝලෙ ඇදුමෙන් පොටෝස් තිබිලා නැහැ මචන්.

ඉස්කෝලේ ඇඳුමෙන් හිටියේ නැති උනාට වයස 15 බව මතක තියාගනින් ප්‍රින්සිපල් වෙසි කියලා කිව්වා නම්. ඒ වෙසි කියන තැනට පත් කරේ දෙමව්පියන්. ළමයට ඔහේ යන්න ඕන තැන යන්න දෙනවා. හරි මුගේ අතින් බඩ උනා නම්? එහෙනම් කතාව වෙනස් නේද? ප්‍රින්සිපල් පාසලේ විනය කියන දේ හදන්න ඕනෑම දෙයක් කරනවා. මැරුණේ එකයි. එකෙන් අනික් 1000 එක දිහා බලලා හැදෙනවා. මෙකි මේ වගේ දෙයක් කරන කම් ඇස් වහන් හිටපු දෙමව්පියෝ දෙන්නාට මුලින්ම ගහන්න ඕන. තාම වයස 15.. ගෙට වෙච්ච ගමන් හුත්ත නළලේ.. ඉතින් කාට හරි කියලා හුකෝ ගන්න හොයන්නේ.. වැරැද්ද ප්‍රින්සිපල්ගේ නෙම
මෙකි හෙට ළමයෙක් බඩේ ඉන්නවා කිව්වොත් විදුහල්පති අනේ ෂෝයි කියන්නද ඕනඉස්කෝලේ ඇඳුමෙන් හිටියේ නැති උනාට වයස 15 බව මතක තියාගනින්



අංගුලිමාල;16276578 said:ඕනම ඉස්කෝලෙක ප්‍රින්සිපල් ට පක්ෂපාති සහ විරුද්ධ ගැන්සි දෙකක් ඉන්නවා. ඒක අනිවාර්යයි. මෙහෙම දේකදී එලියට එන්නේ විරුද්ධ පැත්ත. ඒක සාමාන්‍ය දෙයක්.
අනික ඔය වයසක ගුරුවරු සමහරක් ශරීර හොරු. ළමයින්ට මොනව හරි ලියන්න දීල නිකං ඉන්න උන්. තරුණ ගුරුවරු වගේ නෙවෙයි. ඉතින් වැඩ කරන්න කියල කියන ප්‍රින්සිපල් කෙනෙක් ආවහම උන්ට දිරවන්නෙ නෑ. මම දන්නෙ නෑ මේ ප්‍රින්සිපල් හරියටම කොහොමද කියල. නමුත් කට්ටිය එයා ගැන කතා කරන ඒවා දැක්කහම හිතෙනව වැඩ කරන හොඳ මනුස්සයෙක් කියල. නැත්නම් ඔහොම අයාලේ යන සෙට් වලට එපා වෙන්නෙ නෑ.


ඔය උඩින් කියලා තියෙන්නේ "තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා මම නොකළ වරදකට ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහන්නේ මොකටද ?" තාත්තා ඉස්කෝලෙට ඇවිල්ලා බැනුම් අහන්න ඕන මොකද දුව අනාචාරයේ හැසිරෙද්දී ගුරුවරයෙක් හැටියට පාසලේ විදුහල්පති හැටියට දෙමව්පියන්ට එන්න කියන්න ඕන. බැනුම් නෙම ඔකිව පට්ට ගහන්න ඕන

පාසල් නිල ඇඳුමෙන් අයාලේ ගිය හිතුවක්කාර ළමයෙක්, තම දුව අයාලේ යන තුරු බලා සිටි පියෙක්, ළමයා දමා ගිය අම්මා කෙනෙක් යන තුන් කට්ටුව කරගත් වින්නැහියකට දැන් වග කියන්න ට සිදුව ඇත්තේ තම රාජකාරිය හරියට ඉටු කල විදුහල්පති වරයෙකුට ය. ළමයා අවුරුදු ගණනක් ජෝගි නැටීම අවුලක් නැත. තාත්තා අවුරුදු ගානක් එය බලා සිටීම අවුලක් නැත. අම්මා අවුරුදු ගණනාවක් ළමයා දමා යාම අවුලක් නැත. වැරැද්ද වී ඇත්තේ විදුහල්පති වරයා විනාඩි පහක් කතා කිරීමයි.
හරි වේසි කිවුවමයි කියමුකෝ. ඕකට මැරෙන්න ඕනද? නින්දා අපහාස කාටද නැත්තේ, එහෙනම් මහින්දයට මෙච්චර රටම බනිනකොට ඌ මොනව කරගන්න ඕනද යකෝ![]()
ලන්කාවේ 60%ක් වත් facebook පාවිච්චි කරන්න සුදුසු උන් නෙමේ කියල හිතුන අර කෙල්ලයි කොල්ලයි ඉන්න පොටෝ එකට තිබ්බ දැකල. ඒක photoshop ලු සමහරු කියනව.
මැරිච්ච කෙනාට පාඩුවේ ඉන්න දෙන්නලු, යකෝ මැරිච්ච කෙනා නෙමේ පාඩුවේ ඉන්න ඕන ජීවත් වෙන උන්, උන්ට දුක් දීල චෝදනා කරල මැරිල ගිහාම ආත්ම ගානක් පව් ගෙවන්න වෙයි පාඩුවේ ඉන්න ලැබුනත්
ප්‍රින්සිපල් වෙසි කියලා කිව්වා නම්. ඒ වෙසි කියන තැනට පත් කරේ දෙමව්පියන්. ළමයට ඔහේ යන්න ඕන තැන යන්න දෙනවා. හරි මුගේ අතින් බඩ උනා නම්? එහෙනම් කතාව වෙනස් නේද? ප්‍රින්සිපල් පාසලේ විනය කියන දේ හදන්න ඕනෑම දෙයක් කරනවා. මැරුණේ එකයි. එකෙන් අනික් 1000 එක දිහා බලලා හැදෙනවා. මෙකි මේ වගේ දෙයක් කරන කම් ඇස් වහන් හිටපු දෙමව්පියෝ දෙන්නාට මුලින්ම ගහන්න ඕන. තාම වයස 15.. ගෙට වෙච්ච ගමන් හුත්ත නළලේ.. ඉතින් කාට හරි කියලා හුකෝ ගන්න හොයන්නේ.. වැරැද්ද ප්‍රින්සිපල්ගේ නෙම



අංගුලිමාල;16277142 said:හමුදාවක් හිර ගෙයක් නොවෙන බව ඇත්ත. ඒත් ළමයෙකුගේ විනය හදන එක ජීවිතේටම කෙරෙන එකම අවධිය තමයි පාසල් අවධිය. ඒකෙ වගකීම තියෙන්නේ ඉස්කොලේට. අපි නිකමටත් නැහැදිච්ච එකෙක්ගෙන් අහන්නෙ "ඉස්කෝලේ ගිහිල්ල නැද්ද? ඉස්කොලේදිවත් කියාදීල නැද්ද?" කියල.
අනික ඉස්කෝලෙ ඇඳුමෙන් තිබ්බ ෆොටෝස් අයින් කරලා තියෙන්නෙ. හරි තිබ්බේ නෑම කියමුකො. තමන්ගේ ඉස්කෝලේ පොඩි ළමයෙක් නොමඟ යනවා නම් ඒ ගැන හොයල බලන එක ඉස්කෝලේ යුතුකමක් ද නැද්ද? ඉස්කෝලේ ඇතුලේ නෙවෙයිනේ කියල නිකම් ඉන්න එක ඉස්කෝලෙකට සදාචාරාත්මකද? දැන් කියපං එහෙනං කොල්ලෙක් තමන්ගේ ගේ ඇතුලට වෙලා කුඩු ගැහුවොත් ඌ අල්ලන්න පොලිසිය එන එක වැරදිද?
හොරෙන් කරන එක වෙනම කතාවක්. නමුත් දැන දැන නිකං ඉන්න එක හරිද? ඕනවට වැඩිය නීතියක් නෙවෙයි මචං අත්‍යවශ්‍යම දෙයක් තමයි විදුහල්පති වරයා කරලා තියෙන්නෙ. හැබැයි දැන් අර මං කියපු විදිහෙ හොර ගැන්සියට පුළුවන් තමන්ගේ පලිය ගන්න.
මොලේ තියන දෙමව්පියෝ නම් මේ විදුහල්පති වරයා තියා ගන්නවා මොනවා කරලා හරි. මොකද තමන්ගේ ළමයි ගැන හොයා බලන මනුස්සයෙක් නිසා.

.උබ දාපු පෝස්ට් එක ගැනයි කිවුවෙ 

දරුවන් ගැන මෙසේ සොයන විදුහල්පතිවරයෙක් සියළු දෙනා ඉදිරියේ දැරිවියකට “වේ*“ යයි බනීවි යයි මම නොසිතමි. එය තනි කරම මඩක් යයි සිතමි.
අතිශය ලොල් සහගත සිදුවීම නම් සියලු දේ අමතක කර ගෙදරින් වෙන්ව සිටි දැරිය ගේ මෑණියන්ට දැන් ගෙදර මතක් වී තිබීමය. ඇය නිවසේ සිටියා නම් මෙය සිදු නොවන බව මගේ හැගීමය. මේ වයසේ දරුවන් ආදරය සොයා රස්තියාදුකාරයන් වෙත එළඹෙන්නේ ගෙදරින් අහිමි වී ඇති සෙනෙහස නිසාය. දැන් අර අතින් හෙළුව වසා ගන්නට හදනවා සේ දෙමාපියන් පාසැල ඉදිරිපිට උපවාස කරයි.
ලොල් ම සහගත සිදුවීම එයයි.
ලියන්නට බොහෝ දේ ඇති මුත් සසල හද විල්තෙර ස්ක්‍රිප්ට් එක තවම ලියා ඉවර නොමැති නිසා ලිවීම නවතා ඒ දෙස හැරෙමි.
අංගුලිමාලයා සමග බොහෝ දුරට එකග වෙමි.

දරුවන් ගැන මෙසේ සොයන විදුහල්පතිවරයෙක් සියළු දෙනා ඉදිරියේ දැරිවියකට “වේ*“ යයි බනීවි යයි මම නොසිතමි. එය තනි කරම මඩක් යයි සිතමි.
අතිශය ලොල් සහගත සිදුවීම නම් සියලු දේ අමතක කර ගෙදරින් වෙන්ව සිටි දැරිය ගේ මෑණියන්ට දැන් ගෙදර මතක් වී තිබීමය. ඇය නිවසේ සිටියා නම් මෙය සිදු නොවන බව මගේ හැගීමය. මේ වයසේ දරුවන් ආදරය සොයා රස්තියාදුකාරයන් වෙත එළඹෙන්නේ ගෙදරින් අහිමි වී ඇති සෙනෙහස නිසාය. දැන් අර අතින් හෙළුව වසා ගන්නට හදනවා සේ දෙමාපියන් පාසැල ඉදිරිපිට උපවාස කරයි.
ලොල් ම සහගත සිදුවීම එයයි.
ලියන්නට බොහෝ දේ ඇති මුත් සසල හද විල්තෙර ස්ක්‍රිප්ට් එක තවම ලියා ඉවර නොමැති නිසා ලිවීම නවතා ඒ දෙස හැරෙමි.
අංගුලිමාලයා සමග බොහෝ දුරට එකග වෙමි.


