ඒකත් එහෙමද..
පීරිස් පොන්සේකා කියන්නෙ ඩෙල්මගෙ නෑයෙක් වෙන්ඩ ඇති මයෙ හිතේ![]()
ඔව්,මෑන්ස් අරුගේ අල්ලපු ගෙදර ලොකු තාත්තගේ මල්ලි බැඳලා ඉන්න ගෑනු කෙනාගේ අයියගේ පුතාගේ මස්සිනාගේ සීයාගේ මල්ලිගේ ලොකු මුනුබුරාලු
ඒකත් එහෙමද..
පීරිස් පොන්සේකා කියන්නෙ ඩෙල්මගෙ නෑයෙක් වෙන්ඩ ඇති මයෙ හිතේ![]()
ජීවිතේට රෑට මැදලා නෑ කියහන්කෝ......තෝත් මං වගේ රෑද හොදට දත් මදින් නැද්ද ?![]()

කිඹුලියගේ ආදරේ......ගලනවා දෝරේ......එකෙන්ම
කිඹුලි අද වැලන්ටයින් නිසා මූට සලකන්නෙ![]()

සෑහෙන්න කොට නෑදෑකමක් තියෙන්නෙ..ඔව්,මෑන්ස් අරුගේ අල්ලපු ගෙදර ලොකු තාත්තගේ මල්ලි බැඳලා ඉන්න ගෑනු කෙනාගේ අයියගේ පුතාගේ මස්සිනාගේ සීයාගේ මල්ලිගේ ලොකු මුනුබුරාලු

දැං හොයලා දැම්මත් තොට වඩා මං ඉක්මනට දාලා නෙබොල් වී අහුරු වෙල් හුළඟේ
ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත්
නොකියාම
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුණු හැටි මතක ද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
බැරි උනි කියා ගන්නට හිත බැඳි ආලේ
නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නඟේ
පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
අත මිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව


බොල් වී අහුරු
වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ
මටවත් නොකියාම
දම් පැහැ කහට
කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි
මතකද අපි බාලේ
මල්වර වී නුඹ
ඉඳහිට දුටු වේලේ
බැරිවුනි කියාගන්නට
හිත බැඳි ආලේ
නෑ තුන් හිතකවත්
අමනාපයක් නගේ
මේ අපි පෙරත් ජාතියේ
පැතු ලෙසයි නගේ
පිටගං ගොහින්
මා අමතක උනත් නගේ
අතමිට සරුව
නුඹ යහතින් ඉදින් නගේ


අහ්හ් ලොලොකොඅපිත් අසමු.....

නෙද්දකින් විතරක්ජීවිතේට රෑට මැදලා නෑ කියහන්කෝ......![]()





සෑහෙන්න කොට නෑදෑකමක් තියෙන්නෙ..
පරපුර දිග නිසා තමා ලනුව කොට වෙන්න ඇත්තෙ![]()
ඔව්.. කවදාවත් බල්ලංගෙ දත් ගලවනවා දැකලා වත් තියෙනවැයි ?ටොප් එකට තියනවා......![]()
