2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :( ඒකත් එහෙමද..
    පීරිස් පොන්සේකා කියන්නෙ ඩෙල්මගෙ නෑයෙක් වෙන්ඩ ඇති මයෙ හිතේ :dull:

    ඔව්,මෑන්ස් අරුගේ අල්ලපු ගෙදර ලොකු තාත්තගේ මල්ලි බැඳලා ඉන්න ගෑනු කෙනාගේ අයියගේ පුතාගේ මස්සිනාගේ සීයාගේ මල්ලිගේ ලොකු මුනුබුරාලු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිත් අසමු.....
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොල් වී අහුරු
    වෙල් හුළඟේ ගිය සේම
    දීගෙක ගිහින් නුඹ
    මටවත් නොකියාම

    දම් පැහැ කහට
    කජු පුහුලන් පිපි කාලේ
    රංචුව ගැහුනු හැටි
    මතකද අපි බාලේ
    මල්වර වී නුඹ
    ඉඳහිට දු‍ටු වේලේ
    බැරිවුනි කියාගන්නට
    හිත බැඳි ආලේ

    නෑ තුන් හිතකවත්
    අමනාපයක් නගේ
    මේ අපි පෙරත් ජාතියේ
    පැතු ලෙසයි නගේ
    පිටගං ගොහින්
    මා අමතක උනත් නගේ
    අතමිට සරුව
    නුඹ යහතින් ඉදින් නගේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බොල් වී අහුරු වෙල් හුළඟේ
    ගිය සේම
    දීගෙක ගිහින් නුඹ මටවත්
    නොකියාම
    දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
    රංචුව ගැහුණු හැටි මතක ද අපි බාලේ
    මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
    බැරි උනි කියා ගන්නට හිත බැඳි ආලේ

    නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
    මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නඟේ
    පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
    අත මිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ


    ගී පද - අජන්තා රණසිංහ
    සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව්,මෑන්ස් අරුගේ අල්ලපු ගෙදර ලොකු තාත්තගේ මල්ලි බැඳලා ඉන්න ගෑනු කෙනාගේ අයියගේ පුතාගේ මස්සිනාගේ සීයාගේ මල්ලිගේ ලොකු මුනුබුරාලු
    සෑහෙන්න කොට නෑදෑකමක් තියෙන්නෙ..
    පරපුර දිග නිසා තමා ලනුව කොට වෙන්න ඇත්තෙ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොල් වී අහුරු වෙල් හුළඟේ
    ගිය සේම
    දීගෙක ගිහින් නුඹ මටවත්
    නොකියාම
    දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
    රංචුව ගැහුණු හැටි මතක ද අපි බාලේ
    මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ
    බැරි උනි කියා ගන්නට හිත බැඳි ආලේ

    නෑ තුන් හිතකවත් අමනාපයක් නඟේ
    මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නඟේ
    පිට ගං ගොහින් මා අමතක වුණත් නඟේ
    අත මිට සරුව නුඹ යහතින් ඉඳින් නඟේ


    ගී පද - අජන්තා රණසිංහ
    සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව​
    දැං හොයලා දැම්මත් තොට වඩා මං ඉක්මනට දාලා නෙ :rofl:

    හා එහෙනං මං දැං නවත්තන්න ද ? :dull::dull:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    බොල් වී අහුරු
    වෙල් හුළඟේ ගිය සේම
    දීගෙක ගිහින් නුඹ
    මටවත් නොකියාම

    දම් පැහැ කහට
    කජු පුහුලන් පිපි කාලේ
    රංචුව ගැහුනු හැටි
    මතකද අපි බාලේ
    මල්වර වී නුඹ
    ඉඳහිට දු‍ටු වේලේ
    බැරිවුනි කියාගන්නට
    හිත බැඳි ආලේ

    නෑ තුන් හිතකවත්
    අමනාපයක් නගේ
    මේ අපි පෙරත් ජාතියේ
    පැතු ලෙසයි නගේ
    පිටගං ගොහින්
    මා අමතක උනත් නගේ
    අතමිට සරුව
    නුඹ යහතින් ඉදින් නගේ
    :(:(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපිත් අසමු.....
    අහ්හ් ලොලොකො:nerd:
    ජීවිතේට රෑට මැදලා නෑ කි‍යහන්කෝ......:dull:
    නෙද්දකින් විතරක්:angry::angry::angry::angry::angry:
    සෑහෙන්න කොට නෑදෑකමක් තියෙන්නෙ..
    පරපුර දිග නිසා තමා ලනුව කොට වෙන්න ඇත්තෙ :(

    ඔව් මචං ජාන වලට ඔව්ව කෙලිම්ම බලපානවනේ