EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැදපු නැති උන් ත්‍රෙඩ් එක කන්න වගේ යන්නේ..... :frown: දැන් රිදිලා දූවගෙන යයි..... :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදාගත්ත පැල දාලා කොහෙ යන්නද බොලං..
    4.gif

    දැං යකා මූන දාං එයි :rofl::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එම්බල විකිය,තා අපහට නව වෙනි හුය දමනා බව දැනුවත් නොකළේ මන්ද???
    තා අල්ලා පරසක්වල ගසමි:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එම්බල විකිය,තා අපහට නව වෙනි හුය දමනා බව දැනුවත් නොකළේ මන්ද???
    තා අල්ලා පරසක්වල ගසමි:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :shocked: මූ දෙයක් කිව්වොත් ආයෙ හිතලා බලන්න වෙනවා :dull::nerd::baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කාට කාටත් MC එක තමා පෙන්න බැරි..10000 ගැහුව ගමන් වෙන එකක්..මොන පයන්නක්ද...බැඳලා නැති උන් ඉතින් පොඩි කොල්ලොන්ව හුරතල් කරන්න ඕන නිසා උන්ට Game ගහන්න Server දාල දෙනවා...අපේ ත්‍රෙඩ් එක තමා ඉතින් අවුල....:lol::lol: