අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනූජ මෙත්සර ඇමතුවෙමි

    සිංහනාද හා බලු කෙදිරි....


    මෙතන සමහරු කිව්වනේ අනූජ මෙත්සර පොඩි එකෙක්. පොඩි එකෙක් එක්ක ඒ විදිහට ගනුදෙනු කරන්න කියලා. සිංහල කොල්ලෙක්නම් පොඩි එකෙක්නම් ඌව හදාගෙන රට ජාතියට වැඩදායී පුරවැසියෙක් නොකලොත් මමත් වෙනූශගේ ප්‍රින්සිපල් ගානට වැටෙන නිසාත් පොඩි එකෙක් නිසාත් මූ මේ කොම්පුරටේ පිටිපස්සට වෙලා අම්මා තාත්තා මූව හදපු හැටි පෙන්නුවට අන්තිමට මූට විරුද්දව ක්‍රියාමාර්ගයක් අරන් මූ සියදිවි නසාගත්තොත් හෝ අද්‍යාපනේ විනාස කරගත්තොත් ඒක මගේ හිතට ජීවිතකාලෙටම වදයක් වෙයි කියලා හිතන නිසාත් මින් එහාට ක්‍රියාමාර්ගයක් ගන්න කලින් මෙතුමා ඇමතුවා ඔන්න අනූජ මෙත්සරට ඇමතුවා.

    Originally Posted by Anuja methsara
    කොන්ද පන ඇති එකෙක් නම් කෝල් එකක් දියන් :(
    මෙන්න : 078 316 4226

    පොන්ස් තවම කෝල් කරේ නැහැ .
    මන් මේ බලන් ඉන්නවා ..

    දැන් අනිවාර්යෙන්ම රත්තරං රිප්ලයි එකක් දායි මන් වැඩක ඉන්නේ .
    හවසට කෝල් එකක් දෙන්නම් කියල .
    එහෙම කියල හන්දියේ තියන බොක්ස් එකට දුවල රුපියල් පහක් දාල කෝල් එක ගනියි:lol::lol:
    හැබැයි ඒ එතුමා දුන්න මේ නොබ්බරේටනම් නෙමේ.කොහෙන් හරි සිම් කෑල්ලක් ඔබාන කෝල් කරන්න කිව්වට අපි කෝල් කරන්නේ නෑ. මෙතුමාව ඇමතුවේ නිවැරදි නම්බර් එකට. ඒකට කතාකලේ නැත්නම් ඊලගට දෙමව්පියන්ගේ නොම්බර වලට ගන්න අදහසින්

    075******* (මූ ගැන මේ සේරම විස්තර හොයාගත්ත හැටි අහන්න එපා. ඕවා වැඩ නෙමේ,සමහර උගේ තොරතුරු රෙකෝඩින් එකෙත් කැපුවේ මගේ මනුස්සකමට)

    වැඩි හොදට තවත් එකක් මෙහෙමත් දාන්නම්
    078******* ;) :lol::lol::lol:

    දෙමව්පියෝ මේවට සම්බන්ද කරගන්න ඕනේ නැති නිසා අනෙක්වා නොදා ඉන්න තීරනය කරනවා


    අර මුලින් දුන්න සිංහ ටෝක් නම් නෑ

    දෙයක් කරානම් අපිනම් සිංහයෝ වගේ පිලිගන්නව,, අපි නෙමේ...ආ කව්ද රත්තරං?? රත්තරං..... මොකක්ද එලකිරි කියන්නේ???.... මම ඕවට නෑ... මම දන්නේ නෑ... මම ඕවා දාන කාලේ නමය වසරේ:lol::lol:.....ඕකෙන් ලොග් වෙන්නේ ගම්පහ එකෙක්..... මම නෙමේ.....මම් ඕවට සම්බන්ද නෑ..... ඔය බයිලා මගෙනම් නෑ. ඒත් සයූට ලොකු ටෝක් දීලා කියලා තියෙන්නේ එලකිරිය කුනුහරප වලින් නාවනවා කියලා. මෙච්චර ඉවසලා දෙයක් කලේ මූත් මාත් සිංහලයෙක් නිසාත් සයූ හා ක්‍රිශාන් නිසාත්.


    මොකක්ද උනේ? වෙන්නේ? වෙන්න ඕනේ මොකක්ද කියලා ඕගොල්ලොම තීරනේ කරන්න
    Youtube video removed
    අනූජ මල්ලි, රෙකෝඩින් එක මම අයින් කරනවා. මම හිතනවා දැන් එලකිරි එකේ සේරමලා මේක අහන්න ඇති කියලා.ෆේස්බුක් එකේ ශෙයාර් වෙන ඒවා ඒ ඒ පිටුවල ඇඩ්මින්ලට කතාකරලා අයින් කරවන්න මම උපරිම උත්සහ කරනවා, ඒ තව දුරටත් උබ පව් කියලා හිතෙන නිසා. මට උබ වගේ ගැරඩියෙක්ට තව දුරටත් පන්න පන්න ගහන්න ඕනේ නෑ. දැන්වත් හැදියන්


    හැබැයි උබ මේ ෆේක් වලින් කරන වැඩේනම් මම වැඩිය ඉවසන්නේ නෑ

    අනික් අයටත් පනිවිඩයක් දෙන්න තියෙනවා.
    මේක සිංහල බෞද්ද රට. අපේ රට!!



    අනූජ මෙතනින් හැදුනොත් මින් ඉදිරියට ක්‍රියාමාර්ගයක් මම ගන්නේ නෑ,ඕන මිනිහෙක්ට කුනුහරප වපුරන එක මහා දෙයක් නෙමේ. සියල්ල තීරනේ වෙන්නේ ඉදිරි හැසිරීම මත

    අනූජ උබෙන් වචන බලාපොරොත්තුවෙන් දාපු ත්‍රෙඩ් එකක් නෙමේ මේක.මේකේ අරමුන වෙන්නේ උබ තවදුරටත් මෙහෙමම හැසිරිලා උබ වෙනුවෙන් මම යම් ක්‍රියාමාර්ගයක් ගත්තොත් අන්න එදාට මේකේ උන් මට ඇගිල්ල දික් කරන එකට කලින්ම පිලිතුරක් දෙන එකයි.

    අනූජ, උබ මේ ත්‍රෙඩ් එකට ඇවිත් හොද වෙන්න කමෙන්ට් දාන්න ලෑස්ති වෙන්න එපා එදා ක්‍රිශාන්ට කලා වගේ. කරන දෙයක් හොදට හිතලා කරපන්. ඉස්සෙල්ලා රටට වැඩදායී මිනිහෙක් වෙයන්


    තවදෙයක්, මම මෙතන රහත් වෙලා පෙන්නුවත් හැම එකාම හොදයි කියන්නේ නෑ. අනුමත කරන්නෙත් නෑ. එකෙක් දෙන්නෙක් හෝ ඒකෙත් ඇදයක් හොයන්න ඉන්නවා. බහුතර මතය පමනයි වැදගත්. ඒකත් දැනගෙනයි මේ ත්‍රෙඩ් එක දාන්නේ
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හරි හරි හරි හරි හරි, රත්තරං...

    ඔව්,..

    ඔයාගෙ නම මොකක්ද?

    රත්තරං.

    bitch-please_459292.jpg



    අනේ මන්ද මේ යකා ඔහොම ගිහින් ඔයිට වඩා කේස් ඇදගන සමාජයෙන් කොන්වෙයි ඔහොම ගියොත්.

    මොනා වුණත් බය කරල බයකරල අන්තිමට පොඩි එවුන්ට කියන්ව වගේ මුට හරියට හැදෙන්න ඕන ටිකත් රත්තරං ගාණට කියනවා. හැට්ස් ඕෆ් මචන්.

    ඔය කියලත් හැදෙන්නැත්තන් ඉතින් ආයි ඕකගෙ කටහඬ අහන්න වෙන්නෙ අර හිරු TV එකේ යන Jail වැඩසටහනෙන්.


    ~~~පොඩි එවුන්ව චොර කරනව කියල උඹල කෑගහන්න එපා මුට හොඳක් කරල තියන්නෙ
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මම නම් බඩ කපන් මැරෙනවා ඕයි... :rofl::rofl::rofl: පුළුවන් නම් අර හොනස්ට් කිලර් හිපාටුවා වත් හොයාගනින්කෝ මචන්. ඌත් ෂුවර් එකටම මේ වගේ ගූ ඩයල් එකක් වෙන්න ඕනේ :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    හරියන්නේ නැහැ.ඕකට දෙමු ගේම.මෙහෙම ත්‍රෙඩ් දාලා වැඩක් නැහැ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරියන්නේ නැහැ.ඕකට දෙමු බං ගේම.මෙහෙම ත්‍රෙඩ් දාලා වැඩක් නැහැ.

    රෙකෝඩින් එක අහපන්. අමුතුවෙන් කෙලින්න දෙයක් නෑ.

    ඕකට ඔය කෝල් කරන්න නොම්බරේ දැක්ක ගමන් මූට සියල්ල අවභෝද වෙන්න ඇති. මූ ගැන සියල්ල හොයලා ඉවරයි

    අහලා බලපන්

    මූ ඉදිරියට හැසිරෙන ආකාරය මත දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. අන්න එදාට උබලා මට ඇගිල්ල දික්කරන්න එපා. ඒක කියන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පොඩ් ෆොන්ස් කෙනෙක්නෙ. මේකේ දාන සද්ද නැනේ මුගේ. අයියෝ සල්ලි :lol::lol:
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    රත්තරං මම උබෙ පැත්තෙ එකෙක් එත් මචන් මෙ එලකිරියෙ යන වලි ඔය තරම් දුරට අරං යන්න එපා බන් ඌ9 වසරෙ ඇච්චෙක්නෙ තම්බි රෙප් දෙන නිසා එ පැත්තට ඌකතා කරන්න ඇති මොලෙ වැඩිලා නැති නිසා ඔන්න ඔක අත හැරලා දාපන් කොල්ලො :) පොඩි එකෙක් එකෙක් කිවුවාට මැට්ටා ලියපු ලියුම පොඩි නැහැ කියලා දන්නවා එවා ජාන වලින් එන වැරදි ඔන්න ඔහෙ ඇච්චා නිසා අත හැරලා දාපන් :)
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    LOL PAU BAN ARUUU.CARDBOARD WIRAYEK RATTARAN AIYE OO :p OKAWA ATARINA PAUNEH AMMAI TATTAI UGE MALLIY.ANIKA GARADI MARANEPA AIYE :p
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං මම උබෙ පැත්තෙ එකෙක් එත් මචන් මෙ එලකිරියෙ යන වලි ඔය තරම් දුරට අරං යන්න එපා බන් ඌ9 වසරෙ ඇච්චෙක්නෙ තම්බි රෙප් දෙන නිසා එ පැත්තට ඌකතා කරන්න ඇති මොලෙ වැඩිලා නැති නිසා ඔන්න ඔක අත හැරලා දාපන් කොල්ලො :) පොඩි එකෙක් එකෙක් කිවුවාට මැට්ටා ලියපු ලියුම පොඩි නැහැ කියලා දන්නවා එවා ජාන වලින් එන වැරදි ඔන්න ඔහෙ ඇච්චා නිසා අත හැරලා දාපන් :)

    කලබල වෙච්ච පාර කිව්වා ඕකා ලියුම ලිව්වේ නෑ ඒක ලිව්වේ වෙන එකෙක් ඌ ඒකලේ නමය වසරේ කියලා. ඒ කියන්නේ මීට අව්රුද්දකට කලින් නමයේ දැන් 13නේ.:lol::lol: වෙන එකෙක්නම් මෙහෙම පන්නනේ නෑ බන්. මුගේ වයසට නෙමේ වැඩ අපිවත් මුන්ව හදන්න ඕනේ. පව්නිසා තමා මූට කෙලින්නේ නැතුව මෙහෙම කතාකරලා හරිමාර්ගෙට ගන්න බැලුවේ. බැරි උනොත් බලමු. එදාට උබලා මට බනින්න එපා
     
    Status
    Not open for further replies.