Ebay හෙල්ප්

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මන් Ebay එකෙන් බඩුවක් ගත්ත මේ ලගදි :) පොර රෙපුටඩ් සෙලර් කෙනෙක් රේටින්ග්ස් ඇන්ඩ් ෆීඩ් බැක් උනත් බලද්දි.නෙගටිව් ෆීඩ්බැක් තිබ්බෙ අඩුවෙන් පොසිටිව් එක්ක බලද්දි.දවස් දෙක තුනකින් පොර ශිප් කරලත් තිබ්බ මන් ලිස්ට් එක බලද්දි :yes:

    ආයෙ කීප දවසකින් බලද්දි මෙහෙම තියෙනව.
    "This listing was removed by eBay. If you already paid for the item, we recommend that you wait 10 days from the expected delivery date to see if the item arrives. If you did not pay,you are no longer obligated to pay for this item. If you have a problem with the purchase, you can resolve the problem by filing a claim through our resolution center"

    සෝ මන් සෙලර්ගෙ ලින්ක් එකට ගියා පොර කන්ටැක් කරල බලන්න කියල බට් එතකොත්ට මෙහෙම කියනව
    "No longer a registered user"

    දැන් ම
    න්ල බඩුව එන්න තිබ්බෙ Jan 20 - Feb 10වෙනිදයි අතර :yes: සෝ එන්ඩ් වෙන්නෙ Feb 20 නිසා,20ස්ස වෙනකල් බලල කේස් එකක් ඕප්න් කරන්නම් නේද :nerd: ....ආයෙ රිෆන්ඩ් එකක් හම්බෙයි නේද මචන්ල :oo:....මේ ගැන දන්න අය හෙල්ප් එකක් දෙන්න.තෑන්ක්ස්
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Matath okama una ban. Den case ekak open karanna giyama kiynawa paypal eken open kranna kiyala. Mama direct card eken pay kare paypala cc eken enwei. Ekalla paypal eke gyama kiynwa log wennalu. Log unama kianawa invalid transaction id kiyala.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඔය කියල තියෙන කාලේ බලල කේස් එකක් ඕපන් කරපං
    ඊට පස්සේ රිෆන්ඩ් කරයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    මටත් උනා ඔහොම සින් එකක්
    මම vga එකක් ඔර්ඩර් කළා ප්‍රංශ එකෙකුගෙන්
    උට 100% ෆිඩ්බක් තිබ්බේ
    පස්සේ මු නො රිප්ලයි. ෂිප් කළා කියල කියන්නෙත් නෑ
    ටික දවසකට පස්සේ මුගේ ලොකේෂන් එක බංගලාදේශ් කියල වැටෙනව
    මම දවස් 14 බලං ඉඳල කේස් එකක් ඕපන් කළා
    සෙලර් ට රිප්ලයි කරන්න දවස් 3ක් ද කොහෙද දුන්නා
    නො රිප්ලයි. ඊට පස්සේ එස්කලේට් කළා ඉබේ එකට
    උන් පැය 6 ගියේ ෆුල් රිෆන්ඩ් කළා සල්ලි. අරුගේ පේපැල් එකෙන් අපහු සල්ලි චාර්ජ් බැක් කරලා
     
    oh thx macho.man eet baye unne.mokada meka mata neme order kare ekai.awulak ne dannam :)

    Matath okama una ban. Den case ekak open karanna giyama kiynawa paypal eken open kranna kiyala. Mama direct card eken pay kare paypala cc eken enwei. Ekalla paypal eke gyama kiynwa log wennalu. Log unama kianawa invalid transaction id kiyala.

    oh ehemada macho :shocked: macho man paypal harahamai kale.thx macho danuwath karata.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    uba mokadda gatta item eka?
    matath ohoma ceen ekak una mchn 64GB pen ekak ganda gihin. :yes:
    patta aduwata thibba hinda gatta..passe dawas 2kin bladdi oya wage thama..eka fake pen ekak kiyala report karala anith gatta un. oya case eka enne mchn eBay eken seller wa suspend karama :yes: item eka listing walin remove karala. aulak na ubata awe nattam refund ekak ganda pluwan.​
     
    man gaththe pouch ekak macho 9$ withara
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla man paypal eke dispute ekak open kala.thama escalate kare nee sellergen email ekak enakan inne.awe nethnam dawas thunakin escalate karanawa :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla mage refund eka awill thiyenawa paypal ekata completed kiyalath watila thiyenawa :yes: eeka payment history eke pennanawa but paypal balance eke thama pennanne 0.00 kiyalane.moko machanla ee.danna ekenk help ekak denna.thx
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    machanla mage refund eka awill thiyenawa paypal ekata completed kiyalath watila thiyenawa :yes: eeka payment history eke pennanawa but paypal balance eke thama pennanne 0.00 kiyalane.moko machanla ee.danna ekenk help ekak denna.thx

    Lankawe Paypal account wala sali refund eka kelin ma yane ube credit card ekata machan balance ekak hatiyata thiyene naha. ube credit card eka podak balapan sali awith athi!
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Lankawe Paypal account wala sali refund eka kelin ma yane ube credit card ekata machan balance ekak hatiyata thiyene naha. ube credit card eka podak balapan sali awith athi!
    thx macho.man use kare macho sampath web card ekak :nerd: eeth awulak ne neda