මෙන්න දෙවන ලිං ගත කිරීම
ඔව් ඉතින් උබේ අත ගන්න කවුරුත් නැති උනත් බදුල්ලේ එහෙම ගිහින් වෙන ඒවා දීලා ආවනේ![]()


අහ් උඹ ඇහැරිලද හිට්යේ..

උඹවත් පෙරමුණ ගනින් දිලුමෝ
chaka chka chus chus
අපායට කැමැත්තෙන්ම පැනපු එකාව ආයේ මොනවා කරලා බය කරන්නද බං......
![]()

රෙද්දක් කියනවා උදේ පාන්දරම උඹත්
වෙඩින් එක ඉවර වෙලා පිටත් වෙද්දීම රැ 11.30ත් පහුවෙලා.
මගින් හලන අය හලලා අපේ ගෙදරට ඉතුරු සෙට් එක යද්දීම පාන්දර 1.30
කට්ටියට තේ එකක් එහෙම බිලා පොඩි නින්දක් දන්නා හැදුවා විතරයි මෙන්න නදියා එනවා ඇඩෝව් ලැස්තිවෙයව් කියාගෙන.
ඉතින් මොන නිදිද![]()

කියක් කියලා ගණන් කරන්නද?



අතට නිවාඩු දීල වෙන්න අති අත ගන්න කවුරුත් නැත්තේ..![]()
චමිත නේද?
campus eke hena place ithin......![]()

හරි හරි ඉතින් මග දිගට නින්ද ගියා තමයි.
කොහෙද අර බඩා නිදාගන්න දුන්නේ නැනේ![]()
මෙන්න දෙවන ලිං ගත කිරීම
ඔව් ඉතින් උබේ අත ගන්න කවුරුත් නැති උනත් බදුල්ලේ එහෙම ගිහින් වෙන ඒවා දීලා ආවනේ![]()
මුතියන්ගනේ පන්සල් එහෙම ගියෙ නැද්ද ?![]()

ඉවසුවා හොදටම ඇති....අදම වැඩේ පටන් ගන්නවා මම....

මම හිතුවා thread එකෙන් නිල වශයෙන් කියයි කියලා......