Mandaram Nuwara ~ Team Traveler

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න දෙවන ලිං ගත කිරීම
    ඔව් ඉතින් උබේ අත ගන්න කවුරුත් නැති උනත් බදුල්ලේ එහෙම ගිහින් වෙන ඒවා දීලා ආවනේ
    :rofl::rofl:

    කමෝන් නදියා.......

    උඹ හොඳට ප්ලේ කරනවා අද........ පෝස්ට්ස් දෙකෙන් ළිං දෙකයි........ :lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :lol::lol::lol: අපායට කැමැත්තෙන්ම පැනපු එකාව ආයේ මොනවා කරලා බය කරන්නද බං...... :lol::lol::lol:

    යම රජාව ශේප් එකේ තියන් ඉන්නේ...අර කතාවක් තියෙන්නේ දැන දැන පනින්න හිතෙන එකම ගිනිගොඩ ගැහැනිය කියල... කට කහනවට නෙවේ ඕව කියල තියෙන්නේ..:dull:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    රෙද්දක් කියනවා උදේ පාන්දරම උඹත් :angry:
    වෙඩින් එක ඉවර වෙලා පිටත් වෙද්දීම රැ 11.30ත් පහුවෙලා.:)
    මගින් හලන අය හලලා අපේ ගෙදරට ඉතුරු සෙට් එක යද්දීම පාන්දර 1.30
    කට්ටියට තේ එකක් එහෙම බිලා පොඩි නින්දක් දන්නා හැදුවා විතරයි මෙන්න නදියා එනවා ඇඩෝව් ලැස්තිවෙයව් කියාගෙන.
    ඉතින් මොන නිදිද :angry::angry:

    මං වෙඩින් එක ඉවර වෙලා එද්දිම 1.30 :baffled:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    හරි හරි ඉතින් මග දිගට නින්ද ගියා තමයි.
    කොහෙද අර බඩා නිදාගන්න දුන්නේ නැනේ :lol:

    ඇයි යකෝ උබලට විතරද නිදිමත් මම කලින් දවසෙත් ඇහැරිලා හිටිඇයි යකෝ උබලට විතරද නිදිමත් මම කලින් දවසෙත් ඇහැරිලා හිටියේ
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මෙන්න දෙවන ලිං ගත කිරීම
    ඔව් ඉතින් උබේ අත ගන්න කවුරුත් නැති උනත් බදුල්ලේ එහෙම ගිහින් වෙන ඒවා දීලා ආවනේ
    :rofl::rofl:



    මුතියන්ගනේ පන්සල් එහෙම ගියෙ නැද්ද ?
    :rofl::rofl:

    :P