FD පොලිය 7%යි

himashinew

Member
Mar 16, 2011
84
2
0
owa adu wunaata mokada ban
oya Fixed diposit danne salli tiyena un nisaa untane awula
apita diposit daanna taram salliyak nahane
itin oya poliya 2%k unath apita nam prashnayak naha.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
2j639g7.jpg

lunui bathui kamuko ratharan.....
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්තරං;16302222 said:
    පර්චස් 10යේ ඉඩම් කෑලි ගන්න ඕනේ බන්

    වාහන බිස්නස් එක කටේ බලෙන් කලාට රට ඉන්නකොට කරන්නම බෑ බන්, මිනිස්සු කාර් ගන්නෙත් නෑ විකුනන්නෙත් නෑ

    මොක නැතත් ජොබ් එක කරන් හිටියහැකි ඒත් සල්ලි ඉතුරු කරන්න ක්‍රමයක් නැතිවෙනවා
    :(

    Kiyala wedak naa ban :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    රත්තරං;16302235 said:
    මොන සූත්‍රද බන්? උබට මාසෙකට ලැබෙන ගානද ඕනේ?

    100000 x 7 / 100 / 12 = 583:(:(:(:(

    ඉස්සර 14% කාලේ 1167ක් ලැබුනා.

    :(:)
    11.gif

    පැටියා;16302255 said:
    14% නම්
    ලක්ෂෙට අවුරුද්දට පොලිය 14000 :)
    ලක්ෂෙට මාසික පොලිය 1166

    :)
    11.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගිය සෙනසුරාදා හරි ඉරිදා හරි නිව්ස් වලට කියනව ඇහුන තවත් අඩුකරන්නේ නැහැ කියල මහබැංකුවේ උන් කිව්වලු. තව ඉතින් අඩු කරන්න කියල දෙයක් නැහැනේ.:P. ඉස්සර ලක්ෂ 50ට රු 58,000 ක් විතර හම්බුනා. දැන් 38යි ගානක් බන්:oo:. මහින්දයට හෙනම ගහපිය.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනේ මන්ද බන් සාමාන්‍යයෙන් රටක මුදල් සැපයුම වැඩි උනාම තමයි පොළී අනුපාත අඩු වෙන්න ඕන ... ඕක අතින් වෙනස් කරන්න ගියොත් බැංකු කඩා වැටෙන්න පුළුවන් ... මොකද දැන් සල්ලි තියෙන මිනිස්සු බැංකුවල තියෙන සල්ලි ටික එළියට අදින්න පටන් ගනී
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්ද බන් සාමාන්‍යයෙන් රටක මුදල් සැපයුම වැඩි උනාම තමයි පොළී අනුපාත අඩු වෙන්න ඕන ... ඕක අතින් වෙනස් කරන්න ගියොත් බැංකු කඩා ටෙන්න පුළුවන් ... මොකද දැන් සල්ලි තියෙන මිනිස්සු බැංකුවල තියෙන සල්ලි ටික එළියට අදින්න පටන් ගනී

    Mudal sansaranaya nowena hinda salli eliyata ganna thamai oka karala thiyenne....mathakada chandrika oka kara ? habai oka thawakalikai ban..mokada loan interest uth adu karanna wenawa :D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Mudal sansaranaya nowena hinda salli eliyata ganna thamai oka karala thiyenne....mathakada chandrika oka kara ? habai oka thawakalikai ban..mokada loan interest uth adu karanna wenawa :D

    ඒ කාලෙ කළු සල්ලි හන්ගගෙන හිටියට දැන් කළු සල්ලි වලින්නෙ රටෙ ආර්ථික කටයුතු ඔක්කොම වෙන්නෙ ... ආයෙ තව එළියට ගන්න දෙයක් නෑ :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනේ මන්ද බන් සාමාන්‍යයෙන් රටක මුදල් සැපයුම වැඩි උනාම තමයි පොළී අනුපාත අඩු වෙන්න ඕන ... ඕක අතින් වෙනස් කරන්න ගියොත් බැංකු කඩා වැටෙන්න පුළුවන් ... මොකද දැන් සල්ලි තියෙන මිනිස්සු බැංකුවල තියෙන සල්ලි ටික එළියට අදින්න පටන් ගනී
    Buddha_20101218_All+conditioned+things+are+impermenant.jpg

    :P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    අනේ මන්ද බන් සාමාන්‍යයෙන් රටක මුදල් සැපයුම වැඩි උනාම තමයි පොළී අනුපාත අඩු වෙන්න ඕන ... ඕක අතින් වෙනස් කරන්න ගියොත් බැංකු කඩා වැටෙන්න පුළුවන් ... මොකද දැන් සල්ලි තියෙන මිනිස්සු බැංකුවල තියෙන සල්ලි ටික එළියට අදින්න පටන් ගනී

    ආර්ථික වර්දනේ මෙච්චරයි කියල බොරුවට පෙන්නපු රටක් බං මේක :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කාලෙ කළු සල්ලි හන්ගගෙන හිටියට දැන් කළු සල්ලි වලින්නෙ රටෙ ආර්ථික කටයුතු ඔක්කොම වෙන්නෙ ... ආයෙ තව එළියට ගන්න දෙයක් නෑ :lol:

    Ane manda ban...