Platina 100 bike wala DTSi / DTS SI enawada?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට පෙට්‍රල් හොඳට වැඩ කරන ටිකක් හරි පෙනුම තියෙන bike එකක් ගන්ඩ ඕන (Used Indian එකක්). Bajaj Platina තමා හිතාගෙන ඉන්නේ. Platina එකේ 100 ද හොඳට පෙට්‍රල් කරන්නේ 125 ද?
    125 එකේ DTS SI තියෙන හින්ද ගොඩක් කල් පාවිචිචි කරන්ඩත් පුළුවන් පෙට්‍රලුත් වැඩ නේද?
    Platina 100 DTS SI / DTSI එන්නේ නැද්ද?
    Platina ටිකක් හරි Durable ද?
    Km කීයක් විතර පදින්ඩ පුළුවන් වෙඉද?

    Please help
    THANKS
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    platina nam ganna epa puthe !! oka nikan watunath Rs5000ta meha hadanna be. man athin ekak happila 30k giya hadanna. melo rahak na. CT100 ekak ganin. platina eke giya kiyala kello balanne na kohomath
     

    IG rocker

    Member
    Mar 22, 2012
    551
    68
    0
    platina 100 cc disk brake apu model ka nam hondai.petrol uth wada.aluth 100/125 cc nam wadak naha.barath naha petrol karaneth naha
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ප්ලාටින එකක් ගන්නවට වඩා තව කියක් හරි දාල ඩිස්කවරි 100 ගනිං. නැතිනම් ඩිස්කවරි එකක් ගනිං සෙකන්ඩ් හෑන්ඩ් අඩුවෙන් දුවපු එකක්. එක ලාබයි