Rest in Peace Anuja ( මැට්ටා )

Status
Not open for further replies.

aruna47

Well-known member
  • මේ මොකක්ද මේ මගුල ?
    යකෝ මන් මැරිලා නැහැ .. දැන් ගෙදර ආවේ ..
    කවුද මේ ත්‍රෙඩ් එක දැම්ම එකා ? :angry:

    අරුණ මේක මගේ වැඩක් නෙමේ .
    මට තියෙන්නේ ගාල්ලේ IP එකක් නෙමේ .
    මන් Dialog 4G use කරන්නේ .
    Down south වලට 4G දෙන්නේ බත්තරමුල්ලේ සවර් එකකින් .
    මේ බලපන් .

    මේකේ ජනප්‍රිය වෙන්න නිකන් බොරුවට IP හොයන්න පුළුවන් කියල පෙන්නන්න එපා බං .
    එතකොට හෑල්ලු වෙන්නේ සයිට් එකේ ඇඩ්මින් GT .

    qTLy9mE.png

    මෙන්න මගේ IP and Location .
    මට මේ දවස් වල වැඩ .
    එකයි එළකිරි එන්නේ නැත්තේ . :)

    මම මේකට උනත් කමෙන්ට් කරන්නේ නැහැ .
    නමුත් මැරිලද නැද්ද කියල අහන නිසයි මේ බොරු IP එකක් දාලා මම කරපු වැඩක් කියල ඒත්තු ගන්වන්න හදන නිසයි කමෙන්ට් කරේ ..

    එතකොට මේකේ තියන ෆේක් එක ඔෆ්ලින්යින් උබ ඔන් ලයින්. ගෙදර ටෙලිකොම් ලයින් එකක් නැද්ද පුතේ :lol: තොට 4G තිබ්බට ෆේක් හදන්න 4G ඕන නැහැ නේ. ටෙලිකොම් යුස් කරන්න පුළුවන් නේ.. අනික තොගේ බොරු අතේ මාට්ටු වෙලා තියෙන්නේ තවත් නම් වැල් බයිලා ගහන්න එපා පොඩි එකෝ. උබ ගාල්ලේ ඉදන් වෙබ් ලයින් දෙකක් පාවිච්චි කරන්නේ නැද්ද... :lol::lol::lol: තෝ ඔව්වා කියපන් ඉන්ටෙර්නෙට් ගැන නොදන්නා 5 වසරේ එකෙක්ට

    අම්මටසිරි 4G එන්නේ shower එකකින්ද බන්? :shocked:

    :lol::lol::lol: ලිඳේ...

    අපරාදේ පාටියකුත් ලෑස්ති කරා :(:(:(

    මළගෙදරට ද :lol:

    එහෙනං උබ අතරේම ඉන්න ගම ගාල්ලේ පුක ලෑල්ලේ එකෙකුගේ වැඩක්

    නෑ පවිත්‍රයා මුගේම වැඩක්. මුට නෙට් ලයින් දෙකක් තියෙනවා. එකක් ඩයලොග් අනික මුගේ ගෙදර ලෑන්ඩ් ලයින් එක.. ඉතින් උබට පුළුවන් id දෙකක් use කරන්න එකම pc එකෙන් switch user දාලා. 4G එකෙන් ලොග් වෙලා ඉන්න ගමන් pc එක switch user කරලා. ටෙලිකොම් එකෙන් එන්න. :lol: මුගේ වැල් බයිලා මුටම හොදයි. මුම කිව්වා එකානේ බන් අනුජ මෙත්සර ID එකෙන් වෙන එකෙක් ලොග් වෙලා රත්තරන්ට බැන්නේ කියලා. ලෑලි පුකා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    අරුන, යුරජ් මාමි, පවිත්‍ර මගෙ IP එක කියපන්කො බලන්න, Location එකත් එක්ක, මගෙ තියෙන්නෙ Static IP එකක්, වෙනස් වෙන්නෙත් නැ :P
    :/ But PM කිරීම තහනම් :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ මොකක්ද මේ මගුල ?
    යකෝ මන් මැරිලා නැහැ .. දැන් ගෙදර ආවේ ..
    කවුද මේ ත්‍රෙඩ් එක දැම්ම එකා ? :angry:

    අරුණ මේක මගේ වැඩක් නෙමේ .
    මට තියෙන්නේ ගාල්ලේ IP එකක් නෙමේ .
    මන් Dialog 4G use කරන්නේ .
    Down south වලට 4G දෙන්නේ බත්තරමුල්ලේ සවර් එකකින් .
    මේ බලපන් .

    මේකේ ජනප්‍රිය වෙන්න නිකන් බොරුවට IP හොයන්න පුළුවන් කියල පෙන්නන්න එපා බං .
    එතකොට හෑල්ලු වෙන්නේ සයිට් එකේ ඇඩ්මින් GT .

    xxxx9mE.png

    මෙන්න මගේ IP and Location .
    මට මේ දවස් වල වැඩ .
    එකයි එළකිරි එන්නේ නැත්තේ . :)

    මම මේකට උනත් කමෙන්ට් කරන්නේ නැහැ .
    නමුත් මැරිලද නැද්ද කියල අහන නිසයි මේ බොරු IP එකක් දාලා මම කරපු වැඩක් කියල ඒත්තු ගන්වන්න හදන නිසයි කමෙන්ට් කරේ ..

    මේ වැඩේ කලේ උබනම්, මට කියන්න තියෙන්නේ මල්ලී උබ වැඩිය දගලන්න එපා. මේ වෙලාවේ කලදුටුකල වල ඉහගන්න කාලකන්නි ඉන්නවා කියන එක, මේකේ පීචන් වෙලා ඉන්න අනාත කාලකන්නි වෙලාවේ හැටියට පොර වෙන්න හදපු හැටි මම එදා හොදටම මේ එලකිරියේ දැක්කා.ඒ නිසා මේ වගේ වැඩ කරන උනුත් ඉන්නවා කියන එක මම දන්නවා

    මම ඊයේ උදේ වරුවම මහන්සිවෙලා මගේ කන්ටෑක් පාවිච්චි කරලා මැසේජ් යව යවා ෆේස් බුක් ඒක පීර පීරා උබට දාලා තිබ්බ බැනර් අයින් කලේ උබ ඉගෙනගන්න ලමයෙක් නිසාත් මොනව උනත් උබේ දෙමව්පියෝ පව් නිසාත් මම උබට කියන්න තිබ්බ දේ මූනටම කියලා ඉවරකල නිසාත්. උබ හැදෙයි, හැදිලා ලංකාවට වැදගත් මිනිහෙක් වෙයි කියන බලාපොරොත්තුව හින්දයි, ඕවා ෆේස් බුක් එකෙන් නිකන් අයින් උනේ නෑ, ඒ සේරම මගේ මහන්සිය. එහෙම නොකලනම් උබට අනිවා එල්ලෙන්න තමා වෙන්නේ.මම උබට මෙහෙම කලාට මම හොදින්ම දන්නවා මම උබ වෙලා උබ මම උනානම් උබ කවදාවත් මම කරපු දේවල් උබ කරන්නේ නෑ, උබ උපරිමෙන්ම පලි ගන්නවා. ඒත් මම උබේ තත්වෙට වැටෙන්නේ නෑ. මොකද මම උබට වඩා හුගක් වයස වැඩි මිනිහෙක් වගේම උබට වඩා දෙයක් හිතන්න පුලුවන් මිනිහෙක් නිසා. මට මේ රටට නාමිකව හෝ සිංහල කොල්ලෙක්ව නැති කරන්න ඕනේ නෑ

    රට හදන්න, අපි හදන්න කලින් උබ හැදෙන්න ඕනේ. හොදට ඒලෙවල් කරගනින් අනූජ. එච්චරයි

    උබ තව දුරටත් දැගලුවොත් මම උබට ආයේ කිසිම කමෙන්ට් එකක් මේ විදිහට දාන්නේ නෑ. මේ අවසාන කමෙන්ට් එක. ආයේ උබට දාන්නේ මම වචන දේකයි. ඒ "Challenge accepted" කියන එක. ඒක දාගන්න එපා

    තර්ජනයක් නෙමේ. ආදරනීය මතක් කිරීමක්.

    උබෙන් පිලිතුරක් කිසිසේත් බලාපොරොත්තු නොවෙමි
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    එතකොට මේකේ තියන ෆේක් එක ඔෆ්ලින්යින් උබ ඔන් ලයින්. ගෙදර ටෙලිකොම් ලයින් එකක් නැද්ද පුතේ :lol: තොට 4G තිබ්බට ෆේක් හදන්න 4G ඕන නැහැ නේ. ටෙලිකොම් යුස් කරන්න පුළුවන් නේ.. අනික තොගේ බොරු අතේ මාට්ටු වෙලා තියෙන්නේ තවත් නම් වැල් බයිලා ගහන්න එපා පොඩි එකෝ. උබ ගාල්ලේ ඉදන් වෙබ් ලයින් දෙකක් පාවිච්චි කරන්නේ නැද්ද... :lol::lol::lol: තෝ ඔව්වා කියපන් ඉන්ටෙර්නෙට් ගැන නොදන්නා 5 වසරේ එකෙක්ට

    :lol::lol::lol: ලිඳේ...

    මළගෙදරට ද :lol:

    නෑ පවිත්‍රයා මුගේම වැඩක්. මුට නෙට් ලයින් දෙකක් තියෙනවා. එකක් ඩයලොග් අනික මුගේ ගෙදර ලෑන්ඩ් ලයින් එක.. ඉතින් උබට පුළුවන් id දෙකක් use කරන්න එකම pc එකෙන් switch user දාලා. 4G එකෙන් ලොග් වෙලා ඉන්න ගමන් pc එක switch user කරලා. ටෙලිකොම් එකෙන් එන්න. :lol: මුගේ වැල් බයිලා මුටම හොදයි. මුම කිව්වා එකානේ බන් අනුජ මෙත්සර ID එකෙන් වෙන එකෙක් ලොග් වෙලා රත්තරන්ට බැන්නේ කියලා. ලෑලි පුකා

    ඉස්කෝලේ යන පොඩි එවුන්ට තියෙන කනෙක්ෂන් එක මදිවට තව 4G ත් අරන් දීලා. මේවට ගෙවන මුගේ දෙමවුපියෝ පවු.
    :dull::dull::no::no:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    එතකොට මේකේ තියන ෆේක් එක ඔෆ්ලින්යින් උබ ඔන් ලයින්. ගෙදර ටෙලිකොම් ලයින් එකක් නැද්ද පුතේ :lol: තොට 4G තිබ්බට ෆේක් හදන්න 4G ඕන නැහැ නේ. ටෙලිකොම් යුස් කරන්න පුළුවන් නේ.. අනික තොගේ බොරු අතේ මාට්ටු වෙලා තියෙන්නේ තවත් නම් වැල් බයිලා ගහන්න එපා පොඩි එකෝ. උබ ගාල්ලේ ඉදන් වෙබ් ලයින් දෙකක් පාවිච්චි කරන්නේ නැද්ද... :lol::lol::lol: තෝ ඔව්වා කියපන් ඉන්ටෙර්නෙට් ගැන නොදන්නා 5 වසරේ එකෙක්ට

    අරුණ ..
    මම දන්නේ නැහැ fake එක ගැන .
    නමුත් මට ඉන්ටනෙට් කනෙක්ෂන් දෙකක් පාවිච්චි කරලා මේකේ ලොග් වෙන්න උවමනාවක් නැහැ .
    IP එක හයිඩ් කරලා එනවා නම් ඊට වඩා ලේසි ක්‍රම තියනවා ඕනේ තරම් ..

    ඒත් මට තියන ප්‍රශ්නේ ඒක නෙමේ ..
    ඔයා මේ සයිට් එකේ සාමාන්‍ය member කෙනෙක් .
    V bullating වල කිසිම සාමාන්‍ය member කෙනෙක්ට බැහැ කිසිම User කෙනෙක්ගේ IP එක බලා ගන්න .

    හරි දැන් ඔයා කියනවා නම් fake එක මගේ කියල
    කොහොමද මගේ IP එක බලා ගත්තේ ?

    එහෙම බලා ගන්න නම් අනිවාර්යෙන් ඔයා GT වෙන්න ඕනේ නැත්නම් ටින් ටින් වෙන්න ඕනේ .
    මේ දෙන්නට අමතරව සයිට් එකේ සුළු සුළු මොඩ් ල ඉන්න බව දන්නවා .
    නමුත් IP එකක් බලන්න වගේ දේකට මේකේ admin privileges තියනවා නම් තියෙන්නේ ඔය දෙන්නට විතරයි .

    අනික මට V bullating ගැන කියල දෙන්න යන්නත් එපා .
    දන්නවා නේ ඉතිං මමත් forum එකක් කරලා ඒක ලංකාවේ 73 ට හිට් කරපු පොරක් .. :P

    ඔයාලා හැමෝම මට මෙන්න මේකට කෙලින් උත්තරයක් දෙන්න .

    අරුණට ,

    ඔයා සාමාන්‍ය member කෙනෙක් .
    කොහොමද IP එකක් බලන්නේ ?
    වැල් බයිලා එපා බලන විදිය විතරක් මට කියන්න .
    මොකද මම forum ගැන හොදට දන්නා කෙනෙක් . :)

    GT ,

    මට ඔයාගෙනුත් අහන්න තියනවා ..
    අරුණට අනිත් අයගේ IP බලන්න තියන හැකියාව මොකක් ද ? :)
    එයා සාමාන්‍ය කෙනෙක් නෙමේ ද ?

    අනිත් members ලට ,

    අරුණ ඇත්තටම ඔය කියන fake වල IP එක බැලුව නම් මොකක්ද මේ සයිට් එකේ තියන රහස්‍යභාවය ?
    ඇයි උබලා මේකට කතා කරන්නේ නැත්තේ ?
    ඒ කියන්නේ උබලගේ තොරතුරුත් ඕනෙම වෙලාවට අරුණට බලන්න පුළුවන් නේද ?
    කතා කරපල්ලා .. :)

    හැම තිස්සෙම වාසි පැත්තට හෝයියා කියන්න එපා මචං ..
    මම මේ කතා කරන්නේ උබ වෙනුවෙන් .
    මට නම් කෝකත් එකයි ..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    රත්තරං;16302372 said:
    මේ වැඩේ කලේ උබනම්, මට කියන්න තියෙන්නේ මල්ලී උබ වැඩිය දගලන්න එපා. මේ වෙලාවේ කලදුටුකල වල ඉහගන්න කාලකන්නි ඉන්නවා කියන එක, මේකේ පීචන් වෙලා ඉන්න අනාත කාලකන්නි වෙලාවේ හැටියට පොර වෙන්න හදපු හැටි මම එදා හොදටම මේ එලකිරියේ දැක්කා.ඒ නිසා මේ වගේ වැඩ කරන උනුත් ඉන්නවා කියන එක මම දන්නවා

    මම ඊයේ උදේ වරුවම මහන්සිවෙලා මගේ කන්ටෑක් පාවිච්චි කරලා මැසේජ් යව යවා ෆේස් බුක් ඒක පීර පීරා උබට දාලා තිබ්බ බැනර් අයින් කලේ උබ ඉගෙනගන්න ලමයෙක් නිසාත් මොනව උනත් උබේ දෙමව්පියෝ පව් නිසාත් මම උබට කියන්න තිබ්බ දේ මූනටම කියලා ඉවරකල නිසාත්. උබ හැදෙයි, හැදිලා ලංකාවට වැදගත් මිනිහෙක් වෙයි කියන බලාපොරොත්තුව හින්දයි, ඕවා ෆේස් බුක් එකෙන් නිකන් අයින් උනේ නෑ, ඒ සේරම මගේ මහන්සිය. එහෙම නොකලනම් උබට අනිවා එල්ලෙන්න තමා වෙන්නේ.මම උබට මෙහෙම කලාට මම හොදින්ම දන්නවා මම උබ වෙලා උබ මම උනානම් උබ කවදාවත් මම කරපු දේවල් උබ කරන්නේ නෑ, උබ උපරිමෙන්ම පලි ගන්නවා. ඒත් මම උබේ තත්වෙට වැටෙන්නේ නෑ. මොකද මම උබට වඩා හුගක් වයස වැඩි මිනිහෙක් වගේම උබට වඩා දෙයක් හිතන්න පුලුවන් මිනිහෙක් නිසා. මට මේ රටට නාමිකව හෝ සිංහල කොල්ලෙක්ව නැති කරන්න ඕනේ නෑ

    රට හදන්න, අපි හදන්න කලින් උබ හැදෙන්න ඕනේ. හොදට ඒලෙවල් කරගනින් අනූජ. එච්චරයි

    උබ තව දුරටත් දැගලුවොත් මම උබට ආයේ කිසිම කමෙන්ට් එකක් මේ විදිහට දාන්නේ නෑ. මේ අවසාන කමෙන්ට් එක. ආයේ උබට දාන්නේ මම වචන දේකයි. ඒ "Challenge accepted" කියන එක. ඒක දාගන්න එපා

    තර්ජනයක් නෙමේ. ආදරනීය මතක් කිරීමක්.

    උබෙන් පිලිතුරක් කිසිසේත් බලාපොරොත්තු නොවෙමි

    11.gif
    11.gif

    මමත් ආයේ කමෙන්ට් නොකරන්න තමයි හිතා ගත්තේ .
    නමුත් මේක මන් කරපු වැඩක් කියලා IP එකක් ඇදලා ගත්ත නිසා තමයි කමෙන්ට් කරේ ,
    මන් ආයේ මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දාන්නේ නැහැ :)
     
    Aug 18, 2011
    6,147
    788
    0

    අරුණට අනිත් අයගේ IP බලන්න තියන හැකියාව මොකක් ද ? :)
    එයා සාමාන්‍ය කෙනෙක් නෙමේ ද ?

    :P:P පොර තමයි අපේ ගොඩ්
    ™ (නිගා)ගෙත් ගොඩ්™ :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    11.gif
    11.gif

    මමත් ආයේ කමෙන්ට් නොකරන්න තමයි හිතා ගත්තේ .
    නමුත් මේක මන් කරපු වැඩක් කියලා IP එකක් ඇදලා ගත්ත නිසා තමයි කමෙන්ට් කරේ ,
    මන් ආයේ මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දාන්නේ නැහැ :)
    මචෝ එළකිරිය තුල උබ විදියට හැසිරුනු පලවෙනියවත් අන්තිමයවත් උබ නෙමේ. එදත් එහෙම උන් හිටිය. අදත් ඉන්නව. හෙටත් ඉදිවී. නමුත් උබේ මෝඩකම නිසා උබ විහින් කෙලෝගත්තෙ.. ඒක උබේ වරද.. කොහොම උනත් උබ උබම වෙයන් කාටවත් ඕනෙ විදියට නැතුව.. ඒත් එහෙමයි කියල වචන පාවිච්චි කරනකොට, කෙනෙකුට කතාකරනකොට, අදහස් දක්වනකොට සැලකිලිමත් වෙයන් ඒ වගේම සුදානම් වෙයන් විය හැකි නරකම දේට. ඒ නරකම දේ සිද්ධ උනත් හෙටත් කොන්ද කෙලින් කරන් ඉන්න පුලුවන් දේවල් කරපන්, හැසිරියන්.
    ප්‍රශ්න එන්නෙ ජීවත්වෙන මිනිස්සුන්ට ඒබව දැනගෙන ජීවත් වෙයන්.. තමුන්ට තමන්ව ආරක්ශා කරගන්න බැරි නම්, අඩුමතරමින් සැබෑ ජිවිතයේදී තමන්ව ආරක්ශා කරගත හැකිබව බොරුවට හරි පෙන්වීමටවත් නොහැකි නම් අනිත් මිනිස්සු එක්ක හැප්පෙන්නෙ නැතුව පාඩුවේ ජීවත් වෙයන්.. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    හරියටම හරි
    :yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහරේ ලොක්ක එෆ්බිය වහන්න එල්ලෙන එවුන් ගෙන් ලකුණු දාගන්නවා
    යකෝ දැන් කිරියත් වහයිද දන්නේ නැහැ මුන් එල්ලෙනවා කියලා ලොල්
     
    aruna47

    Well-known member
  • අරුණ ..
    මම දන්නේ නැහැ fake එක ගැන .
    නමුත් මට ඉන්ටනෙට් කනෙක්ෂන් දෙකක් පාවිච්චි කරලා මේකේ ලොග් වෙන්න උවමනාවක් නැහැ .
    IP එක හයිඩ් කරලා එනවා නම් ඊට වඩා ලේසි ක්‍රම තියනවා ඕනේ තරම් ..

    ඒත් මට තියන ප්‍රශ්නේ ඒක නෙමේ ..
    ඔයා මේ සයිට් එකේ සාමාන්‍ය member කෙනෙක් .
    V bullating වල කිසිම සාමාන්‍ය member කෙනෙක්ට බැහැ කිසිම User කෙනෙක්ගේ IP එක බලා ගන්න .

    හරි දැන් ඔයා කියනවා නම් fake එක මගේ කියල
    කොහොමද මගේ IP එක බලා ගත්තේ ?

    එහෙම බලා ගන්න නම් අනිවාර්යෙන් ඔයා GT වෙන්න ඕනේ නැත්නම් ටින් ටින් වෙන්න ඕනේ .
    මේ දෙන්නට අමතරව සයිට් එකේ සුළු සුළු මොඩ් ල ඉන්න බව දන්නවා .
    නමුත් IP එකක් බලන්න වගේ දේකට මේකේ admin privileges තියනවා නම් තියෙන්නේ ඔය දෙන්නට විතරයි .

    අනික මට V bullating ගැන කියල දෙන්න යන්නත් එපා .
    දන්නවා නේ ඉතිං මමත් forum එකක් කරලා ඒක ලංකාවේ 73 ට හිට් කරපු පොරක් .. :P

    ඔයාලා හැමෝම මට මෙන්න මේකට කෙලින් උත්තරයක් දෙන්න .

    අරුණට ,

    ඔයා සාමාන්‍ය member කෙනෙක් .
    කොහොමද IP එකක් බලන්නේ ?
    වැල් බයිලා එපා බලන විදිය විතරක් මට කියන්න .
    මොකද මම forum ගැන හොදට දන්නා කෙනෙක් . :)

    GT ,

    මට ඔයාගෙනුත් අහන්න තියනවා ..
    අරුණට අනිත් අයගේ IP බලන්න තියන හැකියාව මොකක් ද ? :)
    එයා සාමාන්‍ය කෙනෙක් නෙමේ ද ?

    අනිත් members ලට ,

    අරුණ ඇත්තටම ඔය කියන fake වල IP එක බැලුව නම් මොකක්ද මේ සයිට් එකේ තියන රහස්‍යභාවය ?
    ඇයි උබලා මේකට කතා කරන්නේ නැත්තේ ?
    ඒ කියන්නේ උබලගේ තොරතුරුත් ඕනෙම වෙලාවට අරුණට බලන්න පුළුවන් නේද ?
    කතා කරපල්ලා .. :)

    හැම තිස්සෙම වාසි පැත්තට හෝයියා කියන්න එපා මචං ..
    මම මේ කතා කරන්නේ උබ වෙනුවෙන් .
    මට නම් කෝකත් එකයි ..

    හිනා යන කතා කියන්න එපා උබ. උබ මේ ගහලා තියන එව්වයින් තේරෙනවා උබ noob කියලා. උබ සයිට් එකක් කරලා rank එක 73 :lol: හිනෙන්ද :rofl: අනික උබේ IP බලන system එක දැනට මම කියලා තියෙන්නේ රත්තරන්ට විතරයි. ඌ කියන්නේ නැහැ කියලා මම දන්නවා එක නිසා අවුලක් නෑ. මේ අහපන් ගෙදර ටෙලිකොම් ලයින් එක register කරලා නැද්ද internet ලයින් එකකට MR. ජයවර්ධන :rofl:

    අනික මට V bullating ගැන කියල දෙන්න යන්නත් එපා .
    දන්නවා නේ ඉතිං මමත් forum එකක් කරලා ඒක ලංකාවේ 73 ට හිට් කරපු පොරක් .. :P

    මේකට නම් හිනා බන්..

    තව එකක් මේකේ IP හොයන විදිහ උබට නෙම මම මේකේ දැම්මොත් වෙස කමට ලයිසන් හම්බුනා වගේ තියෙයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • ඉස්කෝලේ යන පොඩි එවුන්ට තියෙන කනෙක්ෂන් එක මදිවට තව 4G ත් අරන් දීලා. මේවට ගෙවන මුගේ දෙමවුපියෝ පවු.
    :dull::dull::no::no:

    එක ඇත්ත තාම ඕ ලෙවල් වත් ලියලා නැති එකෙක් මු. එක කමක් නැහැ කියමුකෝ. මු ඉන්ටෙර්නෙට් එකට ඇවිල්ලා සිංහල වෙලා හම්බයන්ට පුක දෙනවා :growl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    වෙන්න තියනවා නම් දෙයක්.. කවද හරි එක වෙනවා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹ ඉන්න මාලඹේ නේද? IP එකෙන් පෙන්නුම් කරන විදියට නම් මාලබේ ඉඳන් කඩුවෙල පාරේ යද්දී පාරේ වම පැත්තේ තියෙන building එකක? :nerd:

    :shocked: හුටා....... :rofl::P
     
    Status
    Not open for further replies.