EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිදිලා :P
    අපි ඉතින් ඔය වලේ වැටිලා නෑනේ
    උයාලා ඉතින් වලේ වැටිලා වලේම පැලක් අටවන් නොවැ ;)
    බැනල මගේ ලදරු සිත තැලුවට මාමිගෙ ආන්ටිට අද රෑට කෑමට ලුනු දාන්න අමතක වෙන්න ඕන :yes:

    Ada kaden so awlak na :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රිදිලා :P
    අපි ඉතින් ඔය වලේ වැටිලා නෑනේ
    උයාලා ඉතින් වලේ වැටිලා වලේම පැලක් අටවන් නොවැ ;)
    බැනල මගේ ලදරු සිත තැලුවට මාමිගෙ ආන්ටිට අද රෑට කෑමට ලුනු දාන්න අමතක වෙන්න ඕන :yes:
    බොට පිස්සුද, හෝටලේ කුක්ට අමතක වෙන්න කියල ප්‍රාර්තනා කරපන්......:P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බොට පිස්සුද, හෝටලේ කුක්ට අමතක වෙන්න කියල ප්‍රාර්තනා කරපන්......:P
    පව් නේ අසරන ජීවිතය
    ලෝකයාම ඕක දන්නකොට කොච්ච්ර වේදනාවක් හිතට දැනෙනවා ඇද්ද :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    HTML:
    පව් නේ අසරන ජීවිතය
    ලෝකයාම ඕක දන්නකොට කොච්ච්ර වේදනාවක් හිතට දැනෙනවා ඇද්ද :(


    Lokayata fuk gahanna kiyapan :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Awlak na ban..umbata thiyena welawaka dapan

    eka nemei anna mahinda maami fd poliya 7% karala :( hena gahanna ona muta :angry:
    මගේ නම් FD දාපු සල්ලි නැහැ මචන්. උඹේ ඔය තියෙන සල්ලි ටික අරන් අර කිඹුලගේ පැත්තෙ ඉඩමක් අරන් දාපන්. බලාඉද්දි ගනන් යන්නේ.......
    ඔනිනැත්නම් පස්සෙ ලොකුගානකට විකුනන්න පුලුවනි.:)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපි ලග ටැග් තිබ්බනම් තොපි වහල්ලු ටික පව් කියල හිතුනහම දෙන්නවත් තිබ්බ
    කස්ටිය උඩ දාගෙන ගිහින් කම්ප්ලේන් කෙරුවනෙ
    දැන් ඉතින් ඕවා බලන් ඉදපල්ලා නාකියො ටික :lol:
    හොද වැඩේ නාකි තාත්තල ටික අපි වගෙ හිරිමල් කොල්ලන්ට කෙලවන්න යනවට :yes:
    තොගේ කොයි හරියද දැන් හිරිමල්?:lol:
    Pala gass gembo yanna :frown: mama karapu complain ekak naa :angry: karapu ekata kiyapan :oo:

    Dupp methanin bandapu un asse inne nathuwa :P

    යකෝ මමත් තනිකඩයා:angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ නම් FD දාපු සල්ලි නැහැ මචන්. උඹේ ඔය තියෙන සල්ලි ටික අරන් අර කිඹුලගේ පැත්තෙ ඉඩමක් අරන් දාපන්. බලාඉද්දි ගනන් යන්නේ.......
    ඔනිනැත්නම් පස්සෙ ලොකුගානකට විකුනන්න පුලුවනි.:)

    Idama ganna thibba salli walata van.eka.aran kela unane ban :oo: araka thiyan hitiye gei hadanna ...dan nanaththarai :baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    FD & Normal rate දැන් සේරම එක ගණන්....:(:( හැබැයි loan, lease rate එහෙමත් අඩු වුණා....:yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සෑහෙන දවසකට පස්සේ පොඩි වැස්සක් වහිනවා......:)