මට පෙට්‍රල් හොඳට වැඩ කරන ටිකක් හරි පෙනුම තියෙන bike එකක් ගන්ඩ ඕන (Used Indian එකක්). Bajaj Platina තමා හිතාගෙන ඉන්නේ. Platina එකේ 100 ද හොඳට පෙට්‍රල් කරන්නේ 125 ද?
125 එකේ DTS SI තියෙන හින්ද ගොඩක් කල් පාවිචිචි කරන්ඩත් පුළුවන් පෙට්‍රලුත් වැඩ නේද?
Platina 100 DTS SI / DTSI එන්නේ නැද්ද?
Platina ටිකක් හරි Durable ද?
Km කීයක් විතර පදින්ඩ පුළුවන් වෙඉද?
Please help
THANKS
125 එකේ DTS SI තියෙන හින්ද ගොඩක් කල් පාවිචිචි කරන්ඩත් පුළුවන් පෙට්‍රලුත් වැඩ නේද?
Platina 100 DTS SI / DTSI එන්නේ නැද්ද?
Platina ටිකක් හරි Durable ද?
Km කීයක් විතර පදින්ඩ පුළුවන් වෙඉද?
Please help
THANKS
