EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නාකියන්ට හොදටම රිදිලා
මම නැති උනත් මං ගැනමයි කතාව
නාකියෝ

000202F0.gif
000202F0.gif
000202F0.gif
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නාකියො ටික සන්ධාන ගත වෙලා මාව ලිදට ඔබන්න වෑයම
ටික වෙලාවක් හැන්ගිලා ඉදලා අයෙ එන්න ඕන :rolleyes:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දැන ගතිමි, මම සැක කළෙමි!!!!!
    මාස්ශුද්ධිය තමා.......:rofl:
    මචං කොත්තමල්ලි ටිකක් පෙගෙන්න තියල වතුර බීපං...
    ඔය නුරුස්සන ගතිය ඇරිල යනව..........:dull:

    Ahh bumble bee anathas ... :P machi arake gana mama awilla dennam k ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නාකියො ටික සන්ධාන ගත වෙලා මාව ලිදට ඔබන්න වෑයම
    ටික වෙලාවක් හැන්ගිලා ඉදලා අයෙ එන්න ඕන :rolleyes:

    Umba wage haddek wa lindata daala linda charter karanna ba :l
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ මේ හැල කිඹුලා..
    මදැයි බලං හිටියා විරහවේ තුන් වෙනි කොටස අහන්න..
    රෙද්ද...
    දැං ඉතිං බලං හිටපංකො ප්‍රේම සැදෑවවල් :angry::(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ මේ හැල කිඹුලා..
    මදැයි බලං හිටියා විරහවේ තුන් වෙනි කොටස අහන්න..
    රෙද්ද...
    දැං ඉතිං බලං හිටපංකො ප්‍රේම සැදෑවවල් :angry::(
    ගෝලි කරන්නේ ෂෝ එක................
    කෑ ගහන්නෙ නැතුව අහපං......
    28 විරහ කදුලු අහන්න වර
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෝලි කරන්නේ ෂෝ එක................
    කෑ ගහන්නෙ නැතුව අහපං......
    28 විරහ කදුලු අහන්න වර
    මේ සහෝ...
    ඔයා දන්නා නෙහ්.. අපි සුභාවිත සංගීතය අහන්න විතරයි සිකුරාදාට එන්නෙ..
    කම්පොනා කරලා බලපං.. බියර් එකක් වත් බොන්ඩ පුලුවන්ද යකොව් මේවා අහන ගමං..
    මානසිකව වැටුනා.. :(:(

    28 විරහා කදුළු අහන්න එන්නද මාලඹේ මචං එකට ?
    9.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ සහෝ...
    ඔයා දන්නා නෙහ්.. අපි සුභාවිත සංගීතය අහන්න විතරයි සිකුරාදාට එන්නෙ..
    කම්පොනා කරලා බලපං.. බියර් එකක් වත් බොන්ඩ පුලුවන්ද යකොව් මේවා අහන ගමං..
    මානසිකව වැටුනා.. :(:(

    28 විරහා කදුළු අහන්න එන්නද මාලඹේ මචං එකට ?
    9.gif

    :oo::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සහෝ...
    ඔයා දන්නා නෙහ්.. අපි සුභාවිත සංගීතය අහන්න විතරයි සිකුරාදාට එන්නෙ..
    කම්පොනා කරලා බලපං.. බියර් එකක් වත් බොන්ඩ පුලුවන්ද යකොව් මේවා අහන ගමං..
    මානසිකව වැටුනා.. :(:(

    28 විරහා කදුළු අහන්න එන්නද මාලඹේ මචං එකට ?
    9.gif
    වරෙං වරෙං...........
    තෝත් වර ගල්ඉබ්බා..........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරෙං වරෙං...........

    තෝත් වර ගල්ඉබ්බා..........
    9.gif
    සැබෑ මිතුදම ඇත්තේ බාවිතා කරන වචනයේ නොවේ
    4.gif

    :rofl: ආන්න එන්න කිව්වා.
    හරි නේහ් එහෙනං.. 28 * 7.30 වෙද්දි අපි එහෙ