කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

යාළුවනේ,
වාහන ගැන දන්නා යාළුවන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. වාහන ගැන නොදන්නා යාළුවෝ BUMP එකක් හරි දාලා සපෝට් එකක් දෙන්න.
මගේ කාර් එක TOYOTA Corolla AE110 (1998 / Petrol / Auto)
දැනට මාස දෙකක වගේ කාලයක ඉඳලා කාර් එකේ අමුතු ලෙඩක් තියෙනවා.
උදේට කාර් එක ස්ටාට් කරලා gear shift එක "D" (Drive) එකට දැම්මාම Accelerator එක පාගන්නේ නැතුව කාර් එක smoothly හෙමින් ඉස්සරහට යනවා; "R" එකට දැම්මාමත් ගානට Reverse වෙනවා. ඒත් කිලෝ මීටර් 4ක් 5ක් වගේ එළෙව්වාට පස්සේ (එන්ජින් එක රත්වුණාට පස්සේ) කාර් එක නතර කරලා "D" එකට දැම්මට පස්සේ ඉස්සරහට යන්නේ නෑ. එන්ජින් එක ගැහෙනවා.(Engine shakes) රිවස් එකට දැම්මාමත් එහෙමමයි. Accelerator එක පොඩ්ඩක් පාගන්නම ඕනේ කාර් එක move වෙන්න.

දැනට මාස 3කට කලින් Auto ස්කෑන් කරලා Throttle body එක සුද්ද කරලා කාර් එකේ Fuel injectors 4ම ultra sound වලින් ක්ලීන් කරලා EFI Tuneup එකක් කළා. එන්ජින් මවුන්ට්, සයිලන්සර් මවුන්ට් එහෙමත් දැම්මා. ඒ දවස් වල කාර් එක කිසිම අවුලක් නැතුව දිව්වා.
දැනට ටික දවසකට කලින්, Spark plugs, Fuel filter, Air filter, PCV Valve, Break liners, Engine oil මේ ඔක්කොම අළුතෙන් දැම්මා.
ගියර් ඔයිල්, Power steering oil එහෙමත් හොඳටම තියෙනවා.

වාහනේ පොඩි පොඩි වැඩ මම ගෙදරදී තනියම කර ගන්නවා. එළකිරි එකේ යාළුවොත් මට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඉතින් මට මේ ප්‍රශ්නයටත් උදව් කරන්න. Throttle body එක ආපහු Clean කළොත් මේ ප්‍රශ්නය හරියාවිද?

04.jpg

http://www.partsbase.org/toyota/corolla-ae110-aepnk-1-5l-16-valve-dohc-efi-atm-1995-2000-jp/
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔටෝමටික් ට්‍රාන්ස්මිෂන් වල අව්ලක් ඇති බං රත් උනාම ඔයිල් වල ගනකම අඩු වෙන නිසා රත් වෙද්දී අව්ල නෑ. එන්ජිම ගැස්සෙන්නේ මිස් එකක් හෝ මවුන්ට් අව්ලක් ඇත්තේ මම දන්නා විදිහට.

    වැද්දෙක් ඇවිත් උදව් කරයි
     
    ඔටෝමටික් ට්‍රාන්ස්මිෂන් වල අව්ලක් ඇති බං රත් උනාම ඔයිල් වල ගනකම අඩු වෙන නිසා රත් වෙද්දී අව්ල නෑ. එන්ජිම ගැස්සෙන්නේ මිස් එකක් හෝ මවුන්ට් අව්ලක් ඇත්තේ මම දන්නා විදිහට.

    වැද්දෙක් ඇවිත් උදව් කරයි

    රත් වෙද්දී තමයි මචං අවුල එන්නේ. මවුන්ට් වල කිසි අවුලක් නෑ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn engine scan ekak karanna.....oya eka eka ewa nikan karala money waste karanna epa......MAF sensor hari TPS hari awul gihilla nan ohoma wenna puluwan...rath wunama sensors awul yanawa...okotoma kalin engine scan ekak karanna error codes walata...AMW ekata gihin engine scan ekak karanna...
     
    Matath hithenne TPS eke hari throttle body eke hari case ekak kiyala. Me car eke MAF sensor eka kothanada thiyenne? Air filter box ekata fix karala thiyenne MAF sensor ekada? Machan AMW kiwwe Borelle ekada? ethana TOYOTA car scan karanawadha?
    keeyak vithara cost weyidha? awulak thibunoth eyaalaa repair ekath karanawadha?
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගමේ හාදයා;16311257 said:
    Machan AMW kiwwe Borelle ekada? ethana TOYOTA car scan karanawadha?
    keeyak vithara cost weyidha? awulak thibunoth eyaalaa repair ekath karanawadha?

    ethana repair karanna be mchn patta ganan eliyen repair karanna ledak tiboth....engine scan ekak witarak 1500/= karala denawa okoma report eka denawa...

    mitsuibishi ehema karanawa nikan call ekak dila balanna...be kiwoth scanner ekak tiyena garage ekakin scan karala balanna...
     
    chatoor

    Junior member
  • Aug 30, 2010
    76
    3
    8
    machan A/C eke relay eka pichchunamath oka wenawa mokada,A/C compressor eke clutch eka alluwama engima race wenne nathi nisa
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගමේ හාදයා;16311375 said:
    AC eka hodata wada karanawa. AC Off kalaa kiyalaa wenasak wenneth na.
    AC Relay ekath hodayi.

    mage issara fb14 ekak tibba mchn oya ledemai tibune,maka bas kenekta ahuwela transmission ekema tamai awula kiyala kivva....eka sure nethuwa tawa garage ekakin check kara uth kivve autobox eka replace karanna kiyala...mata welath tibbe nethi eke owa hoyanna gear box ekakma demma...but lede ehemmami ita passe tamai amw eken scan kare...MAF eka pissu kelinawa rath wunama...udeta shape 15 minutes wage giyama lede patan ganawa....meke MAF eka thorlle body ekatama glue wela awe so throtlle body ekama demma...loku ganak giye ne...
     
    Machan, please mata udaw karanna. mama internet eke godaak sewwa, MAF sensor eka kothanada thiyenne kiyala. Eth hoyaa ganna bari unaa.
    Mage car eka Corolla AE110 (AEPNK) (Year:1998)
    Mata poddak hoyala kiyannako me car eke MAF eka kothanada thiyenne kiyalaa.
    Thanks.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උදේට ස්ටාර්ට් කරලා එන්ජිමේ RPM බලාගෙන මතක තියාගන්න. ඊටපස්සේ එන්ජිම රත් උනාම ලෙඩේ ආවාම RPM බලන්න කීයද කියල. ඊට පස්සේ ඔය ජාතියේම වාහනේක රත් උනායින් පස්සේ එන්ජිමේ RPM එක හොයාගෙන වෙනසක් තියනවද කියල කියන්නකෝ බලන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගමේ හාදයා;16311427 said:
    Machan, please mata udaw karanna. mama internet eke godaak sewwa, MAF sensor eka kothanada thiyenne kiyala. Eth hoyaa ganna bari unaa.
    Mage car eka Corolla AE110 (AEPNK) (Year:1998)
    Mata poddak hoyala kiyannako me car eke MAF eka kothanada thiyenne kiyalaa.
    Thanks.

    එයාර් ක්ලීනරේ ඉඳන් ඉන්ලට් මනිෆෝල්ඩ් එක අතර තමයි MAF එක තියෙන්නේ. පින්තුර ටිකක් අරන් දාන්න බලන්න.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow mchn lede hadeuwata passe sell karala aluth ekak ganna dan market ekath tiyenwa wele okata....dan kale hari leda nonstop enawa ivarayak ne....