ඥානසාර හාමුදුරුවන්ව මැව්වේ අල්ලාහ්. දෙවියන් ඔහුව නිර්මාණය කිරීමේදී, දෙවියන් දැන සිටියාද ඔහු මරණින් මතු අපායගාමී වන පුද්ගලයෙක් බව (මුස්ලිම් දහම ප්රතිෂේප කරන නිසා)? නොදනසිටියේ නම් ඔහු සර්වබලධාරී ද? එසේ දැන දැන ඔහුව මැව්වේ නම් ඔබේ දෙවියන් ගලවුම්කරුවෙක්ද?
P.S නානසාරට නිවැරදි මුස්ලිම් දහම තෝරාගැනීමේ බුද්ධිය ලබාදුන්නෙ ඔහුව නිර්මාණය කලාට පස්සෙ ඈ...
නිර්මාණය කිරීමට පෙර අල්ලාහ් දැන සිටිය යුතුයි නානසාර මැරිල යන්නෙ කොයි ලෝකෙටද කියල..
පව් අසරණ නානසාර. ඇයි ඔයාලගෙ දෙවියෝ මේ වගේ අසාධාරණ වැඩ කරන්නෙ???????? 

Last edited: