පහුගිය නොවැම්බර් මාසෙ අටවෙනිදා තමයි මම මුලින්ම එලකිරියට ආවේ. ඔන්න මාස තුනහමාරක් ගතවෙලා අද වෙනකොට මට රෙප් 1000ක් ලැබිලා තියනවා. ඉතින් මට මෙච්චර දුරක් එන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. දැන් මගේ රෙප් පවර් එකත් වැඩිවෙලා. ඉතින් ඔයාල හැමෝටම ආයෙත් ගොඩක් ස්තූතියි. ඔයාලගෙ මිතුරුකම මට ලොකු සතුටක්...





.





.
ඔයාට දැන්මම රෙප් දෙන්න බෑලු සහෝ..
