ElaKiri Bajaj Pulsar Fan Club.
එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, අද සිට සිය දෙවැනි ගමන ආරම්භ කරනු ලබයි.
එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, අද සිට සිය දෙවැනි ගමන ආරම්භ කරනු ලබයි.
වර්ෂ 2012ක් වූ පෙබරවාරි මස 14 වෙනි දින, මෙම ත්‍රෙඩ් එක, එලකිරි පල්සර් ක්ලබ් ලෙසින්, අපේ රත්තරං සහෝදරයා විසින් ආරම්භ කරන ලදී.
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1353051
පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....
මොකා මොන හරුපේ කිව්වත් ඉන්දියන් ඉතිහාසේ හොදම බයික් එක පල්සර් එක
pulsar 150 (Gen 1 2 3 4) - 180(Gen 1 2 3 4) - 200 - 200NS - 220S - 220F (135 එකනම් මට දිරවන්නෙ නෑ. ඒත් අව්ලක් නෑ වරෙල්ලා)
මෙතන උබලගේ ප්‍රශ්න විසදනවා... කෑකිල්ලේ රජ්ජුරුවන්ට වඩා හොද උපදෙස් දෙනවා... දෑනුම බෙදාගම්මු. පල්සර් වල පොදු ලෙඩ අපිම හදාහම්මු.
ඩිගිටල් මීටර් පල්සර් වල ලයිට් ප්‍රශ්න,
ගියර්වල ස්ටාර්ට් කරන්න බෑරි ලෙඩේ, පාස් ලයිට් ස්විච් එකට කෙලවීම,
පිටිපස්සේ බ්‍රෙක් ලයිට් එකේ කොටසක් වෑඩ කරන්නෑති වීම
වගේ කේස් සේරම නොමිලේම හදනවා
චටාර් නොවෙන්න modify කරනහෑටි
ලස්සනට තියාගන්න හෑටි
සේරම කියලා දෙනවා
අපි මෙතන පල්සර් මස් කරනවා...... ර්ර බෝර් කරනවා..... පේන්ට් කරනවා......
කොටින්ම කිව්වොත් අපි මෙතන පල්සර් කනවා ඕයි....
හෑබෑයි අපිට අරවා ඔනේ... වෑදගත් දේවල් දාන උන් හෑමෝටම අපි රෙප් දෙමු,.... බයවෙන්න එපා අපි ඒවා විකුනලා පෝසත් වෙන්නේ නෑ.... බලන බලන උන් බුම්ප් දාන්නත් ඔනේ..... කොමෙන්ටු 30කට වරක් අලුත් දෙයක් කියල දිලා ප්‍රශ්නත් විසදනවා. මම එරෙනකොට උබලා ඒවා විසදන්න උදව් කරපල්ලා... මේක අපි හෑමෝගෙම ත්‍රෙඩ් එක
ඉහත අයුරින් ආරම්භ වූ මෙම ත්‍රෙඩ් එක, මේ වන විට, එකිනෙකා හට බජාජ් පල්සර් පමණක් නොව, ඕනාම බයික් එකක් ගැන ඈතිවන ගැටළු/ප්‍රශ්න ගැන සාකච්ජා වන, එකිනෙකාගේ බයික් ගැටළු විසදන, වටිනා සාමාජිකයින් පිරිසකගෙන් සැදුම් ගෙන ඈත.

වාර්ෂිකව ට්‍රිප් එකක් එහෙම යන තරමටම, දැන් පල්සර් ක්ලබ් එකේ සාමාජිකයින් අතර සුහදත්වයක් තිබේ.
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1602103
Bajaj Pulsar Fan Club
පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....
මොකා මොන හරුපේ කිව්වත්, ඉන්දියන් ඉතිහාසේ, හොදම බයික් එක, පල්සර් එක
පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....
මොකා මොන හරුපේ කිව්වත්, ඉන්දියන් ඉතිහාසේ, හොදම බයික් එක, පල්සර් එක
විශේෂ ස්තූතිය :- තම කාර්යබහුලත්වය හමුවේ, දෙවැනි ත්‍රෙඩ් එක ආරම්භ කිරීමට වෙලාව මදි කම නිසා, ඒ අවස්ථාව මා හට ලබා දුන් අපේ රත්තරං මාමාට.
පසු සටහන :- මේක පල්සර් ෆෑන් ක්ලබ් එක උනාට, GN (ඥ්
) / හීරෝ හොන්ඩා මදුරුවන් (රූන්.....නන්....නන්....නන්.....රූන් නන්....නන්.....නන්...
) / ඈපාචි / ටිකර් / යමහා / ඈෆ් ඉසෙඩ් / මහාභාරතේ යකඩෙන් හෝ ජපානේ යකඩෙන් නිපදවූ ඕනාම බයික් එකක් ආදී, එකී මෙකී නොකී පෙරකී සියළු බයික් වලට විවෘතයි.



ෆොටෝ තියෙන ඒවා Quote කරලා කමෙන්ට් කරන්න එපා...... එලකිරි සර්වර් ස්ලෝ වෙනවා කියලා GT මාමි මේ ත්‍රෙඩ් එකත් ඉක්මනට වහයි.......