ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ElaKiri Bajaj Pulsar Fan Club.

    එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, අද සිට සිය දෙවැනි ගමන ආරම්භ කරනු ලබයි.

    pulsar_ug3.jpg

    වර්ෂ 2012ක් වූ පෙබරවාරි මස 14 වෙනි දින, මෙම ත්‍රෙඩ් එක, එලකිරි පල්සර් ක්ලබ් ලෙසින්, අපේ රත්තරං සහෝදරයා විසින් ආරම්භ කරන ලදී.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....
    මොකා මොන හරුපේ කිව්වත් ඉන්දියන් ඉතිහාසේ හොදම බයික් එක පල්සර් එක


    pulsar 150 (Gen 1 2 3 4) - 180(Gen 1 2 3 4) - 200 - 200NS - 220S - 220F (135 එකනම් මට දිරවන්නෙ නෑ. ඒත් අව්ලක් නෑ වරෙල්ලා)

    මෙතන උබලගේ ප්‍රශ්න විසදනවා... කෑකිල්ලේ රජ්ජුරුවන්ට වඩා හොද උපදෙස් දෙනවා... දෑනුම බෙදාගම්මු. පල්සර් වල පොදු ලෙඩ අපිම හදාහම්මු.

    ඩිගිටල් මීටර් පල්සර් වල ලයිට් ප්‍රශ්න,
    ගියර්වල ස්ටාර්ට් කරන්න බෑරි ලෙඩේ, පාස් ලයිට් ස්විච් එකට කෙලවීම,
    පිටිපස්සේ බ්‍රෙක් ලයිට් එකේ කොටසක් වෑඩ කරන්නෑති වීම
    වගේ කේස් සේරම නොමිලේම හදනවා

    චටාර් නොවෙන්න modify කරනහෑටි
    ලස්සනට තියාගන්න හෑටි
    සේරම කියලා දෙනවා

    අපි මෙතන පල්සර් මස් කරනවා...... ර්‍ර බෝර් කරනවා..... පේන්ට් කරනවා......
    කොටින්ම කිව්වොත් අපි මෙතන පල්සර් කනවා ඕයි....


    හෑබෑයි අපිට අරවා ඔනේ... වෑදගත් දේවල් දාන උන් හෑමෝටම අපි රෙප් දෙමු,.... බයවෙන්න එපා අපි ඒවා විකුනලා පෝසත් වෙන්නේ නෑ.... බලන බලන උන් බුම්ප් දාන්නත් ඔනේ..... කොමෙන්ටු 30කට වරක් අලුත් දෙයක් කියල දිලා ප්‍රශ්නත් විසදනවා. මම එරෙනකොට උබලා ඒවා විසදන්න උදව් කරපල්ලා... මේක අපි හෑමෝගෙම ත්‍රෙඩ් එක

    ඉහත අයුරින් ආරම්භ වූ මෙම ත්‍රෙඩ් එක, මේ වන විට, එකිනෙකා හට බජාජ් පල්සර් පමණක් නොව, ඕනාම බයික් එකක් ගැන ඈතිවන ගැටළු/ප්‍රශ්න ගැන සාකච්ජා වන, එකිනෙකාගේ බයික් ගැටළු විසදන, වටිනා සාමාජිකයින් පිරිසකගෙන් සැදුම් ගෙන ඈත. :yes:

    වාර්ෂිකව ට්‍රිප් එකක් එහෙම යන තරමටම, දැන් පල්සර් ක්ලබ් එකේ සාමාජිකයින් අතර සුහදත්වයක් තිබේ. :cool:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1602103


    Bajaj Pulsar Fan Club

    පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....

    මොකා මොන හරුපේ කිව්වත්, ඉන්දියන් ඉතිහාසේ, හොදම බයික් එක, පල්සර් එක :love: :love:


    :) විශේෂ ස්තූතිය :- තම කාර්‍යබහුලත්වය හමුවේ, දෙවැනි ත්‍රෙඩ් එක ආරම්භ කිරීමට වෙලාව මදි කම නිසා, ඒ අවස්ථාව මා හට ලබා දුන් අපේ රත්තරං මාමාට. :D

    :) පසු සටහන :- මේක පල්සර් ෆෑන් ක්ලබ් එක උනාට, GN (ඥ් :P) / හීරෝ හොන්ඩා මදුරුවන් (රූන්.....නන්....නන්....නන්.....රූන් නන්....නන්.....නන්... :lol:) / ඈපාචි / ටිකර් / යමහා / ඈෆ් ඉසෙඩ් / මහාභාරතේ යකඩෙන් හෝ ජපානේ යකඩෙන් නිපදවූ ඕනාම බයික් එකක් ආදී, එකී මෙකී නොකී පෙරකී සියළු බයික් වලට විවෘතයි. :D :) :yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    hureeeeeeeeeeeeeee........... onna alut thred eka avooooooooooo...!!!!
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,377
    113
    ඇයි එන්නද
    එල... ඕන bike පස්නයක් මේකේ දාන්න අපි සෙට් එක අනිවා විසදගන්න උදව් කරන්නම්
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මොකා මොන හරුපේ කිව්වත්, ඉන්දියන් ඉතිහාසේ, හොදම බයික් එක, පල්සර් එක :love: :love:

    aniwaaaaaaaaaaaaaaa....!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුරේ!!!!!
    000203FB.gif


    ජය වේවා.....
    000203FB.gif


    kqzDzoh.jpg


    පුල්සරා ක්ලබ් එකට ජයවේවා...:D:D:D
     
    • Like
    Reactions: SANJEE

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Kauda kiyanne indian wadak naha kiyala nuwaraeliye, pattipola, world's end, Lipton's seat okkoma wala raun gahuwe indian pulsar, Hunk, FZ wala tamai.....


    aig9.jpg


    96lj.jpg


    fnm2.jpg


    lk1v.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thread එක දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑම සදහා, Quote කිරීම අඩු කරන්න. විශේෂයෙන් පින්තූර සහිත පෝස්ට්...... :yes: ඒ වගේම, GIF Images භාවිතය අවම කරන්න. :D ස්තූතියි...!!




    එලකිරි පල්සර් ක්ලබ් එකේ, පළමු ගමනේ සාමාජිකයින්..... :D :)

    harindugamlath 2,630
    urajdrlk 1,600
    agrmrs 957
    TDI110 789
    pavithra_uk 665
    chamithcp 452
    tery123 387
    chanakamanjula 377
    alian25 352
    Isuru Nayanajith Bandara 264
    speedmalli 183
    ජන්තු අයියා 175
    Dinushasankalpa 147
    harithamanohara 124
    රත්තරං 79
    SANJEE 76
    tharinda76 74
    HML 30
    GTRZ 28
    Shamil Max 27
    dj gamaya 26
    ahsk123 26
    saman_cool 23
    yasiru2k 20
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කොහොමහරි පිටු 1000ත් පන්නල දෙවෙනි කොටසත් පටන් ගත්ත ඈ...:D

    අපිට මොනාද තියෙන්නේ පාටියට...:rolleyes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    onnnnnnnnnnnnnnn apith awoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: ෆොටෝ තියෙන ඒවා Quote කරලා කමෙන්ට් කරන්න එපා...... එලකිරි සර්වර් ස්ලෝ වෙනවා කියලා GT මාමි මේ ත්‍රෙඩ් එකත් ඉක්මනට වහයි....... :angry:

    chanakamanjula :- ඔය බර කරත්තේ ෆොටෝ එක quote එකෙන් අයින් කරපන්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ හීරෝ කුකුළගේ පිටිපස්සේ රෝදේ, අපේ බයික් එකක ඉස්සරහා රෝදෙටත් වඩා පොඩිද මන්දා.......?? :rofl: :P

    රූන් නන් නන්, හීරෝ හරි නෑ අනේ, හීරෝ+හොන්ඩ ලිඳට., හීරෝ+හොන්ඩා ජරාව, හීරෝ+හොන්ඩා ලිඳට, හීරෝ+හොන්ඩා :eek:

    :lol: කැත ටැග් ටික...... :rofl: :P
     
    Status
    Not open for further replies.