ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලොහ් මම ආවා...........
    අද උදේ ගෙදර ආවා බන් :love:
    පුල්සරා ක්ලබ් එකට ඩිස්චොවෙර් 125 ස්ට් වෙතින් සුභ පැතුම්:P

    අදනම් මූ කොට්ටක් පැනල වගේ...:rolleyes::P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පලඩෝ යන්න.
    නිවාඩු දාලා මාතලේ ආවා බන්.සෑහෙන කාලෙකින් ගෙදර ආවේ

    https://imagizer.imageshack.us/v2/480x360q90/c/692/fnm2.jpg

    TDI දාලා තියෙන මේ ෆොටෝ එක කොහෙද බන්

    ලිප්ටන් සීට්. මාත් ඕක දැකල තමා හොයල බැලුවෙ..:P

    අඩේ මේ...:shocked::shocked:
    කුප්ප අදහසක් ආව බොලේ...:P
    මොකෝ කියන්නෙ ඊලඟ ට්‍රිප...:P:P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ cold start ටික බැලුවේ අද..
    එතකොට මේ නිකමට මීටර් උනේ මගේ එකේ
    ක්ලච් එක අල්ලන්නැතව සෙල්ෆ් ස්ටාට් වෙන්නැ නේ... :dull:
    ඒ මොකද බංලා ??
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1920494_10202526850406515_962406783_n.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මේ cold start ටික බැලුවේ අද..
    එතකොට මේ නිකමට මීටර් උනේ මගේ එකේ
    ක්ලච් එක අල්ලන්නැතව සෙල්ෆ් ස්ටාට් වෙන්නැ නේ... :dull:
    ඒ මොකද බංලා ??

    N එකේ තියෙද්දිත් සෙල්ෆ් එක වදින්නේ නැද්ද බන් :confused:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ලිප්ටන් සීට්. මාත් ඕක දැකල තමා හොයල බැලුවෙ..:P

    අඩේ මේ...:shocked::shocked:
    කුප්ප අදහසක් ආව බොලේ...:P
    මොකෝ කියන්නෙ ඊලඟ ට්‍රිප...:P:P

    :shocked: හෆ්ෆා.... දවස් දෙකක ට්‍රිපක් දාගන්න වෙයි වගේ එහෙනම්....... :baffled: :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ cold start ටික බැලුවේ අද..
    එතකොට මේ නිකමට මීටර් උනේ මගේ එකේ
    ක්ලච් එක අල්ලන්නැතව සෙල්ෆ් ස්ටාට් වෙන්නැ නේ... :dull:
    ඒ මොකද බංලා ??

    නියුට්‍රල් එකෙත් එහෙමද?

    ඩිස්කවර් එකේ නේද මචෝ?:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆ්ෆා.... දවස් දෙකක ට්‍රිපක් දාගන්න වෙයි වගේ එහෙනම්....... :baffled: :dull:

    හා හා මේ දැන්ම මූණ ඇදකරගන්නේ නැතුව හිටු.:frown: හිමින්සැරේ බලමු..:P
     
    Status
    Not open for further replies.