ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ne macho bleed karaddi or hose eka galawala thibbahama thada ne hodata yanawa athulata but oil daala pump karahama aaye thadai kalin thibbata wada.but disc pads wada.eewa laawata athilligena yanne disc eke habai roode karakenawa hodata.idea ekak diyanko me thada gathiyata hethuwa kiyala :dull:

    එහෙනං වොෂර් තද ඇති බං
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේක ගොවියන්ට හදාපු එකක් බං
    කුඹුර හාන්න එහෙම පුළුවන්
    මඩවන්න මී-හරක වෙනුවට භාවිතා කරන්නත් පුළුවන්
    පැල් රකින්න පැලට ගියාම මේකෙන් කරන්ට් එක ගන්න පුළුවන් පැලේ tv බලන්න, ෆෝන් චාර්ජ් කරන්න
    හෙඩ් ලයිට් එක ගලවල ටෝර්ච් එක වගේ අල්ලන්න පුළුවන් අලි එලවන්න
    එනිවේ උබට කියාපු බාන්ඩය
    mata sarpayo balanna puluwan mokada detachable head light nee :shocked:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    thred eka dapu apee maama udenma lindee kiyala aranchiyak avaaa...

    maami huuuuuuuuuuuuuuuuuuuuu.... uuu uuu...............!!!!!!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    macho oya kiyanne mona washerda.piston wala ena washer set ekada nethnam,master pump eke washer tikada macho :dull:

    pad වලට සෙට්වෙන පිස්ටන් වලට එන වොෂර් බං
    මාස්ටර් පම්ප් එකේ වොෂර් තදයි නම් බටය ගලවල නිකං ලිවර් කරත් තද වෙනවනෙ
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mokadda mchn year eka? danata kochara vithara padala tyenawada?
    mata gatta un qwa 135 eka leda wadi kiyala. man 150 or 180yakata wage maru wenda baluwe.:( eeth mata 135 eke look eka nam allala giya bn :rolleyes:


    saralavama kivvot leda nati ekak set unot ised eavin goda nattan amaruwee..

    oya itin used ekak ganna ekee hoyala balala 150cc ekakma ganin ban.. kiyanna waradak naha pulsar wala... specially 150/180 walata marcket hondai mokada.. petrol/power hama ekama good nisaa.... dana ganna ona deyak point karala meke ahanna machan etajota kiyanna lesi.. mokada special aul naha pulsar wala.:):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    saralavama kivvot leda nati ekak set unot ised eavin goda nattan amaruwee..

    oya itin used ekak ganna ekee hoyala balala 150cc ekakma ganin ban.. kiyanna waradak naha pulsar wala... specially 150/180 walata marcket hondai mokada.. petrol/power hama ekama good nisaa.... dana ganna ona deyak point karala meke ahanna machan etajota kiyanna lesi.. mokada special aul naha pulsar wala.:):)

    මාත් කියන්නෙ පුලුවන්නම් 150යකට පලයන් මචෝ..:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං HID කිට් එක හොඳද නරකද කියන්නම්.:P

    මෙහේ ගාටන්න ඕන්නෑ. ඊබේ එකක් දාල දාමු.:)
    :P එච්චරටම හොද නරක දන්නා නේහ්.. කීයකට නං හයි කලාද :rofl:
    හා හා මං මොඩ්ල් එක එවන්නං ..
    අර ප්ලග් එකේ වැඩේ මං කිව්වා. හෙට බලා ගන්න පුලුවං වෙයි :rolleyes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pad වලට සෙට්වෙන පිස්ටන් වලට එන වොෂර් බං
    මාස්ටර් පම්ප් එකේ වොෂර් තදයි නම් බටය ගලවල නිකං ලිවර් කරත් තද වෙනවනෙ
    ah hari hari.ne bun eewath monawath welane galawala baluwa sudda karala dammath ekka :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P එච්චරටම හොද නරක දන්නා නේහ්.. කීයකට නං හයි කලාද :rofl:
    හා හා මං මොඩ්ල් එක එවන්නං ..
    අර ප්ලග් එකේ වැඩේ මං කිව්වා. හෙට බලා ගන්න පුලුවං වෙයි :rolleyes:

    මගෙ එකටම දෙකක් හයිකලා...:lol::(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me thiyenne macho mekai scene eka.issara brake full wadinna wage allanna one range eka thama oya purple patin thiyene.but dan range eka thama oya red patin thiyenne.so ekai brake thada wage therenne.eeka hada ganna thibbanam hodai mokada kalin eka smooth range eka wadi hinda

    20rlpuu.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ් මාමිට ත්‍රෙඩ් එක බලන්න වෙලාවක් නෑ ලු දැම්මට පස්සෙ.:dull: ගොඩක් බිසීලු දැන්.:sorry: සරම් කොටේ ගහගෙන IGI ගහනවලු.:lol::lol::lol::lol::lol:

    :lol::rofl: උඹ දන්නවද මූ IGI ගසනවා බලන් ඉඳල ඒ පැත්තේ ගැරඩිත් දැන් වල් වෙලාලු :baffled::rofl::lol: දැන් රිදිලා දූවාගෙන ඇවිත් රිප්ලයි කරයි
     
    Status
    Not open for further replies.