මම office එකේ පදින ජාතියේ එකක්



තාම නම් අවුලක්ම නැත.... petrol 48-52 විතර කරනව..මේ ඉන්නේ තව hero honda කුකුලෙක්. කොහොමද මචෝ CBZ එක.

ow macho eka thamaඕක ගනන් ගන්නෙ නැතුව පැදපන් බන්...
පොඩ්ඩක් ගෙවිල කරල එනකොට හරියයි. තව වැඩිවෙනව නම් වොෂර් සෙට් එක දාල දාමු.![]()
ela elaදැක්කෙනෑ බන්..
ඔය කියන්නෙ අර දර මැස්ස වගේ එකද?![]()
yep hybrid technology idle ekedi engine eka stall wenawa'hero splender I smart' පත්තරේ දල තිබ්බ.වැඩි විස්තර hero කුකුලගෙන් දැනගන්න පුළුවන්.:
bajaj kukulanta mona ismart da 
'hero splender I smart' පත්තරේ දල තිබ්බ.වැඩි විස්තර hero කුකුලගෙන් දැනගන්න පුළුවන්.:

yep hybrid technology idle ekedi engine eka stall wenawabajaj kukulanta mona ismart da
![]()
macho eeka galewwa hodatama thiyenawa macho.maath me thada ai kiyala hoyaganna beriwa inneහීරෝ කුකුලගේ බ්රේක් ලිවර් තද සින් එක
ඔහොම එකක් මගෙත් උනා. මාස්ටර් පම්ප් එකේ පිස්ටන් එකට තියෙන රබර් කවරය (වොෂර් නෙවි) ගලවල බලපන් ඔක්සයිඩ් වගේ හැදිලද කියල. එහෙම නම් සුද්ද කරලා බ්රේක් ඔයිල් පොඩ්ඩක් දාපන්
thxyep hybrid technology idle ekedi engine eka stall wenawabajaj kukulanta mona ismart da
![]()
hero කාරයත් දාන සෙල්ලංmacho eeka galewwa hodatama thiyenawa macho.maath me thada ai kiyala hoyaganna beriwa innethx
idle - start
idle - start
idle - start
idle - start
idle - start
ස්ටර්ටර් මොටරේ බ්රෂ් සෙට් එක ගිහින් නැවතුනොත් ඇති. අයියෝ බැටරිය
අඩේ එකත් ඇත්ත ලිදේද මන්ද?
man inne diesel eka enakan.aawa gaman gannawa.mage wada walata kiyaapu waahanehero කාරයත් දාන සෙල්ලං

ne macho bleed karaddi or hose eka galawala thibbahama thada ne hodata yanawa athulata but oil daala pump karahama aaye thadai kalin thibbata wada.but disc pads wada.eewa laawata athilligena yanne disc eke habai roode karakenawa hodata.idea ekak diyanko me thada gathiyata hethuwa kiyalaබ්රේක් හෝස් එක ගැලවේවමත් ලිවර් එක තදයිද ?
pad වලට සෙට්වෙන වොෂර් තදද දන්නේ නෑ

man inne diesel eka enakan.aawa gaman gannawa.mage wada walata kiyaapu waahane